tag:blogger.com,1999:blog-1126316916938846726.post2060697379334873156..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: වෙනසසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1126316916938846726.post-25782352541084135482015-10-29T13:32:44.883+05:302015-10-29T13:32:44.883+05:30Obathuma puduma wei, aganuwara pradhana pasalak wu...Obathuma puduma wei, aganuwara pradhana pasalak wunath ape iskoleth computer lab 1n apita labenne ibi yathuru salakili thamai kwwothAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-86447262851933653212012-12-15T22:19:50.714+05:302012-12-15T22:19:50.714+05:30ගුරුවරයෙක් විදියට ලබන ආත්ම තෘප්තිය වෙන කිසිම දෙයකි...ගුරුවරයෙක් විදියට ලබන ආත්ම තෘප්තිය වෙන කිසිම දෙයකින් ලබන්න බෑ සහෝදරයා. අතට දීපු මේ වගේ තුන් ගුණයක වැටුපත් එක්ක පුද්ගලික රැකියාව එපා කියල මේකෙ ඉන්නෙ ඒකයි. මොකද ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-79515891250821647692012-12-15T18:38:43.274+05:302012-12-15T18:38:43.274+05:30මම අද මේ ලිපිය දැකල ඇත්තටම සතුටු උනා මම ගැන. මගේ ප...මම අද මේ ලිපිය දැකල ඇත්තටම සතුටු උනා මම ගැන. මගේ පාසලේ පරිගණක විද්‍යාගරය උදේ ඇරල තියල මට එතනට නොගිහිල්ල ආයෙ හවස කිසිම හානියක් නොවී ඒක වහන්න පුළුවන් දරුවො මම නැතුවත් තනිවම වැඩ කරනව. කිසිම දෙයක් මෙතෙක් දරුවො හොරකම් කරල නෑ. කැඩ්ච්ච පුටුවෙ රබර් බීඩිමට ගෙදරින් ගෙනල්ල ටින්ටස් ඇනයක් ගහන දරුවෙක් මිසක් පරිගණක ඒකකයෙ දෙයක් ගෙදර ගෙනියපු දරුවෙක් මට මේ වසර 8 ටම හමු උනේ නෑ. රජයෙන් දීපු පරිගණක වලින් උපරිම ප්‍රයෝජන ගත්ත අපේ දරුවො. දැන් ඒව බොහොමයක් භාවිතයට ගන්න බැරි තත්වයට පත්වෙලා. අදටත් සමහර දරුවෝ තමන්ගෙ කැඩිච්ච පරිගණකයේ වැඩ කරන රැම් එක නැත්නම් පවර් සප්ලයි එක පාසලට ගෙනත් දෙනව පරිගණක හදා ගන්න. ඒ විදිහටත් අපි ඒ පරිගණක හදල වැඩ ගත්ත තවත් පරිගණක 3ක් වැඩ කරනව මේ අතරෙදි අපේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන් අපේ දරුවන්ට විදේශවල භාවිතා කළ පරිගණක අටක් ගෙනත් දුන්න. දැන් දරුවෝ ඒවයින් වැඩ කරනව. අපේ ගුරුවරු දන්නව ඒවයේ වටිනාකම. අපි පරිගණක භාවිතය අතින් හරිම පොහොසත්. අපේ පරිගණක ඒකකය කැතයි. පුටු කැඩිල. බිම අව පාට වෙලා. ඒත් ඒ කඩිච්ච පුටු වලට අවපැහැ උන බිමට මම ආදරෙයි. ඒ අපේ දරුවන් වැඩ කරපු නිසා. සතුටු නැද්ද මිත්‍රයා මට. දයියාhttps://www.blogger.com/profile/13220389972705740078noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-66754608594670030412012-12-12T20:57:48.614+05:302012-12-12T20:57:48.614+05:30ඇත්තටම අදට මාත් අත්විදින නරකම අත්දැකිම තමා ඔය. ඇතැ...ඇත්තටම අදට මාත් අත්විදින නරකම අත්දැකිම තමා ඔය. ඇතැම් පරණ ගුරුවරු ඔය තත්වය පැහැදිලි කරන්න උත්සාහ කලාට පිලිගන්නේ නැහැ. ඒ වගේ ඈත දුෂ්කර ගම් වල ගුරුවරුන්ට වගේම ළමයින්ටත් ඒ දේ තේරෙනවා නගරයේ අයට වඩා. බොහොමයක් පරිගණක විද්‍යාගාර භාර ගුරුවරුන් හිතන්නේ ඉබි යතුරු දාලා යතුර ඉනේ ගහගෙන ආරක්ෂා කරන්න ඔනේ කියලා. ළමයෙක් එය භාවිතා කලොත් කඩා බිද දමාවි කියලා තමා. අනේ මන්දා මේ මිනිස්සුන්ගේ මොළ ඇලේ දාලා හෝදලා ගත්තත් හරි යන එකක් නැහැ....Poohttps://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com