tag:blogger.com,1999:blog-1126316916938846726.post21776741869381192..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: හලාල් නොවූ මිනිසත්කමසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1126316916938846726.post-17480473040907393532013-10-25T18:28:18.353+05:302013-10-25T18:28:18.353+05:30ඔව් සහො.මගෙ තාත්තනැතිවෙනකොට මම හිටියෙ කොලඹ.අරන්චිය...ඔව් සහො.මගෙ තාත්තනැතිවෙනකොට මම හිටියෙ කොලඹ.අරන්චිය ආවෙ රැ 7ට.අපි එන්න පිටත් වුනෙ බයික් 2කින්.කලුතරදි පැච් එකක් ගිහින් මුස්ලිම් කොල්ලො ටිකක් දුන්න සප් එකක් .කියල වැඩක් නැAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-91316595106027723532013-03-26T16:15:40.824+05:302013-03-26T16:15:40.824+05:30මේ මොන කෙහෙම්මලක් ද? හැම ලිපියකම හොඳ ලිපියක් කියල ...මේ මොන කෙහෙම්මලක් ද? හැම ලිපියකම හොඳ ලිපියක් කියල නැට්ට එල්ලන්න? කමෙන්ට් එකක් දෙනකොට අඩුම ගානේ ලිපිය කියවන්න. ඊට අදාළ සංවාදයක යෙදෙන්න. නිකම්ම නිකං මෙහෙම කමෙන්ට් කරන එක කිසිම වැදගම්මක් නැති දෙයක්.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-54882402627821339232013-03-13T17:35:56.529+05:302013-03-13T17:35:56.529+05:30සිංහල ජාතිකයෙක් කියලා මේ කන්ටෙක්ට් එකේ කිව්වේ මුස්...සිංහල ජාතිකයෙක් කියලා මේ කන්ටෙක්ට් එකේ කිව්වේ මුස්ලිම් මිනිස්සුත් හොඳයි කියන එක මිසක් මුස්ලිම් ෂෝයි සිංහල නරකයි කියන එක නෙමයි කියලයි මට හිතෙන්නේ. කොහොමත් අන්ත ජාතිවාදීන් වුනාම තමන්ගේ එවුන්වවත් ගොඩ දාන්න හිතන්න ඕනි. හැබැයි අපේ වෙන්නේ වෙන එකක්. අපේ ඉන්නේ ටෝක් ජාතිවාදියෝ.. අන්තිමට අපි ඔක්කොම මිනිස්සු. කවුරුත් ඒක දැනගන්න ඕනි. ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-91310809839542141582013-01-29T01:11:45.740+05:302013-01-29T01:11:45.740+05:30As a researcher I know this, you cant decide about...As a researcher I know this, you cant decide about something just by looking at the outer appearance. If you are studying about animal behavior, you should observe a decent number of individuals (or replicates) or a population as a whole.Just by observing one persons behavior you cant conclude anything, you have to get data from whole sri lankan muslim population to give that kinda discussion. good luck with that. මහාචාර්ය කැල්ක්යුලස්https://www.blogger.com/profile/14647443205862835415noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-9676590907620809202013-01-29T01:02:37.184+05:302013-01-29T01:02:37.184+05:30This is so funny... first you decided someone'...This is so funny... first you decided someone's ethnicity just by having beard face.. then you are trying to assume my qualifications, yes I know just by having a PhD im not qualified to comment on all the world's issues, but this is general knowledge.. ha ha haa මහාචාර්ය කැල්ක්යුලස්https://www.blogger.com/profile/14647443205862835415noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-79458639718018735122013-01-28T22:10:10.014+05:302013-01-28T22:10:10.014+05:30මහාචාර්ය කැල්ක්යුලස් : මට චරිත සහතික දෙන්න ඔබතුමා ...මහාචාර්ය කැල්ක්යුලස් : මට චරිත සහතික දෙන්න ඔබතුමා කවුද...? ප්‍රොෆෙසර් කිවුවට වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගියපු නැති බවයි පෙනෙන්නේ පටු ආකල්ප වලින්. ජාතික සටන් කරන්න කළින් මනුස්සකම ඉගෙනගන්න. සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-82158366407990415792013-01-28T21:17:24.750+05:302013-01-28T21:17:24.750+05:30දෙමල වචනයක් රැවුලක් දැක්ක ගමන් හිතළු තීරණ ගන්නා ඔබ...දෙමල වචනයක් රැවුලක් දැක්ක ගමන් හිතළු තීරණ ගන්නා ඔබ වැන්නවුන්ගෙන් ජාතික ව්‍යාපාරයට අවැඩක් මිස වැඩක් කිසිදිනක සිදු නොවේ ...මහාචාර්ය කැල්ක්යුලස්https://www.blogger.com/profile/14647443205862835415noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-62468899329553546862013-01-28T09:56:52.250+05:302013-01-28T09:56:52.250+05:30මේ සටහන යෝධයා සහ එවන් අදහස් දරන්නන් වෙනුවෙනි.
මා ඉ...මේ සටහන යෝධයා සහ එවන් අදහස් දරන්නන් වෙනුවෙනි.
මා ඉස්ලාම් අන්තවාදයට (ඉස්ලාම් දහමට නොවේ), හලාල් මාෆියාවට සහ සහජීවන අන්තවාදයට එරෙහිව හඬ නගන මෙරට ඉදිරි පෙළ ක්‍රියාකාරියෙකි. ඉස්ලාම් මූලධර්මවාදීන්ගෙන් මරණ තර්ජන ලබා සිටින කෙනෙකු බව ඔබ දන්නවාද..? මා සම්පාදනය කළ ලිපි වල සබැඳි (ලින්ක්) ඔබට එවිය හැකිය. ඔබේ විද්‍යුත් ලිපිනය ලබාදෙන්න. එවිට මගේ අනන්‍යතාවය හෙළි කරන්නෙමි.
නමුත් මේ කිසිවක් කවුරුන් විසින් කළද යහපත් දේ යහපත් ලෙස දකින්නටත්, අයහපත් දේ අයහපත් ලෙස දකින්නටත්, මිනිසෙකුට විවෘත මනසක් තිබිය යුතුය යන්න මගේ හැඟීමයි.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-87215058908920420622013-01-28T09:55:25.277+05:302013-01-28T09:55:25.277+05:30මේ සටහන යෝධයා සහ එවන් අදහස් දරන්නන් වෙනුවෙනි.
මා ඉ...මේ සටහන යෝධයා සහ එවන් අදහස් දරන්නන් වෙනුවෙනි.
මා ඉස්ලාම් අන්තවාදයට (ඉස්ලාම් දහමට නොවේ), හලාල් මාෆියාවට සහ සහජීවන අන්තවාදයට එරෙහිව හඬ නගන මෙරට ඉදිරි පෙළ ක්‍රියාකාරියෙකි. ඉස්ලාම් මූලධර්මවාදීන්ගෙන් මරණ තර්ජන ලබා සිටින කෙනෙකු බව ඔබ දන්නවාද..? මා සම්පාදනය කළ ලිපි වල සබැඳි (ලින්ක්) ඔබට එවිය හැකිය. ඔබේ විද්‍යුත් ලිපිනය ලබාදෙන්න. එවිට මගේ අනන්‍යතාවය හෙළි කරන්නෙමි.
නමුත් මේ කිසිවක් කවුරුන් විසින් කළද යහපත් දේ යහපත් ලෙස දකින්නටත්, අයහපත් දේ අයහපත් ලෙස දකින්නටත්, මිනිසෙකුට විවෘත මනසක් තිබිය යුතුය යන්න මගේ හැඟීමයි.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-5391982239295277672013-01-28T09:13:24.534+05:302013-01-28T09:13:24.534+05:30මේ අවස්ථාවේ මගේ පිළිසරණට ආවේ අසළ තිබූ වසා තිබූ කඩය...මේ අවස්ථාවේ මගේ පිළිසරණට ආවේ අසළ තිබූ වසා තිබූ කඩයක් ඉදිරිපිට කල් මරමින් සිටි රැවුළ වවාගත්, කෙසඟ පුද්ගලයෙකි.

"එන්න මාත්තියා."

රැවුල හා වාග් ස්වරූපය මිනිසත් කම දුට සැනින් ඔහු මුස්ලිම් විය...

කනකොට කබරගොයත් තලගොයා වෙනවලු...

ඔබට මෙය සියුම්ව විදගැනීමට හැකියාවක් තිබුනා ඔබ එවන් මුසල්මානුවකු ඉස්ලාමය පිලිඔදවම සුලු විවේචනයක් ඉදරිපත් කලානම්...

එසේනම් ඔබ අද හිස් සුන් මළකදකි!!!

අහෝ ඛේදයකි ඉරකි තිතකි... ඔබ වැනි දරුවෙකු මේ ලක් පොළවේ සිංහලයෙකුට දාව ඉපදුනානේ...යෝධයාhttps://www.blogger.com/profile/06786184766092528165noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-46028543050925424942013-01-28T08:16:12.146+05:302013-01-28T08:16:12.146+05:30අසභ්‍ය වචන භාවිත කළ චතුර වාග් විලාශය අනුව නම් අනිව...අසභ්‍ය වචන භාවිත කළ චතුර වාග් විලාශය අනුව නම් අනිවාර්යයෙන්ම ඔහු සිංහල ජාතිකයෙකි.

පදනමක් නොමැති කතාවකි... මාත් සමග එක වසරේ සිට එකට ඉස්කෝලේ ගිය මගේ මුස්ලිම් මිත්‍රයන්ට මා හා සමානවම හෝ ඊට වඩා නොසරුප් කීමේ හැකියාවක් ඇති බව හොදාකාරවම දනිමි ... ඔවුන්ගේ වාග් විලාශයද වෙන්කර හදිනිය නොහැක මහාචාර්ය කැල්ක්යුලස්https://www.blogger.com/profile/14647443205862835415noreply@blogger.com