tag:blogger.com,1999:blog-1126316916938846726.post2570892445347164329..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: මාර්ෂල් ලෝසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1126316916938846726.post-28269026441671761432013-09-30T01:15:03.055+05:302013-09-30T01:15:03.055+05:30ඕවා ගැන ඉතින් මොනවා නම් කියන්නද?ඕවා ගැන ඉතින් මොනවා නම් කියන්නද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-24152802539736020872013-09-28T01:18:22.213+05:302013-09-28T01:18:22.213+05:30අපේ පැත්තෙත් වැඩි වෙනසක් නෑ! මේ ලඟදි අපේ එකෙක්ගේ ක...අපේ පැත්තෙත් වැඩි වෙනසක් නෑ! මේ ලඟදි අපේ එකෙක්ගේ කමිසේ කොලර් එකෙන් අල්ලලා ඇදලා අරගෙන තියෙන්නේ පත්‍රිකා බෙදුවා කියලා! නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-58124083414108221032013-09-27T20:02:28.213+05:302013-09-27T20:02:28.213+05:30උගත්කමට ගරු කරන්න දන්නේ නැති මිනිස්සු :(උගත්කමට ගරු කරන්න දන්නේ නැති මිනිස්සු :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-24120301126250354512013-09-27T18:36:08.875+05:302013-09-27T18:36:08.875+05:30සාමාන්‍යෙයන් ඔය වගේ අවමානයක් වුනාම එක්කෝ කථිකාචාර්...සාමාන්‍යෙයන් ඔය වගේ අවමානයක් වුනාම එක්කෝ කථිකාචාර්ය වරයා නිහතමානී වෙලා ගිහින් වීසී හමුවෙලා කාරණාව කියලා මාෂල් වරයා මීට වඩා කරුණාවන්ත විය යුතුයි කියලා අවබෝධ කරලා දෙන්න ඕනි..<br />නැත්නම් ඔතන ඉන්න මනුස්සයා එක්ක ඇරගන්න යන්නෙත් නැතුව...ඔය අවුල්ය කියන යුනියටම රිංගන්න යන්නෙත් නැතුව එදාම අස්වීම දීලා ගෙදර ගෙහින් වෙන ජොබක් හොයාගන්න ඕනි..<br />මෙයාලට මේක අස්සෙම රිංගල ඉන්නත් ඕනි..ඒ මදිවට දෙවිවරුන්ට වගේ සලකිල්ල ලබාගන්නත් ඕනි.. <br />ඔය හැම දේම හැම වෙලාවෙම ලැබෙන්නෙ නැහැ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-37124106229419074952013-09-27T18:08:09.078+05:302013-09-27T18:08:09.078+05:30ඒකත් එහෙමද? ඔය ආධුනික කථිකාචාර්යවරයා කවුද කියලා හි...ඒකත් එහෙමද? ඔය ආධුනික කථිකාචාර්යවරයා කවුද කියලා හිතාගන්න අමාරුම නෑ මට නම්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-7770809626271572032013-09-27T17:30:09.805+05:302013-09-27T17:30:09.805+05:30ඒ කට්ටියට උපදෙස් ඇතුලේ වෙන කිසිම දෙකට මැදිහත් වෙන...ඒ කට්ටියට උපදෙස් ඇතුලේ වෙන කිසිම දෙකට මැදිහත් වෙන්න එපා සියලු සිද්දීන් වීඩියෝ ගත කරන්න කියලා ..... ඊට පස්සේ රැට තමයි අර සිද්දීන් වලට අදාල පුද්ගලයන්ගේ ගෙවල් පැත්තේ සුදු වැන් එන්නේ S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-19944915878313671252013-09-27T16:20:24.712+05:302013-09-27T16:20:24.712+05:30ඒ අනිත් ජෝකර්ලා. කවුරුහරි ළමයින්ට ගහන්න ආවොත් මුන්...ඒ අනිත් ජෝකර්ලා. කවුරුහරි ළමයින්ට ගහන්න ආවොත් මුන් දුවන්නෙ පණ එපා කියලා...හිහ්...සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-14954534433036890662013-09-27T16:13:23.250+05:302013-09-27T16:13:23.250+05:30දැන් ඔය මාෂල්ලා ව ගෙදර යවලා රක්නා ලංකා එකට දෙනවා ක...දැන් ඔය මාෂල්ලා ව ගෙදර යවලා රක්නා ලංකා එකට දෙනවා කිව්වා නේද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com