tag:blogger.com,1999:blog-1126316916938846726.post3755375508008968518..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද...?සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-1126316916938846726.post-41615916469755738252014-12-20T13:29:19.040+05:302014-12-20T13:29:19.040+05:30Degree eka goda daganna hambuna eka loku deyak, hi...Degree eka goda daganna hambuna eka loku deyak, hithanna epa machan, man engineering ath arala hotel management giya kenek,yaluwoi, kelloi mata hodata jivithe gena kiyala dunna, saralawa hithapan, the best!Anonymoushttps://www.blogger.com/profile/00437629107498213711noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-76865230487799012542014-04-13T11:53:51.615+05:302014-04-13T11:53:51.615+05:30කොළඹ විශ්ව විද්‍යාලයේද?කොළඹ විශ්ව විද්‍යාලයේද?Anonymoushttps://www.blogger.com/profile/17359636567191951196noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-39400159041115892182014-04-13T07:52:34.166+05:302014-04-13T07:52:34.166+05:30කෙල්ලෝ වෙනස් වෙන්නේ ඇයි කියල කෙල්ලොවත් දන්නේ නෑ එක...කෙල්ලෝ වෙනස් වෙන්නේ ඇයි කියල කෙල්ලොවත් දන්නේ නෑ එක ජන්ම ගතිය, හේතුවක් ඇහෙව්වොත් අපිට හිතා ගන්නවත් හේතුවක් කියන්නේ
lewhttps://www.blogger.com/profile/03165881725493086460noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-4538489496225162672014-04-13T07:50:23.896+05:302014-04-13T07:50:23.896+05:30"හොද ගෑණියෙක් ඇත්තෙම නැද්ද මේ ලෝකේ.." දැ..."හොද ගෑණියෙක් ඇත්තෙම නැද්ද මේ ලෝකේ.." දැන් කාලේ හොයන්න අමාරුම දේ එක තමයි
lewhttps://www.blogger.com/profile/03165881725493086460noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-34913191300901913192014-04-13T07:48:06.615+05:302014-04-13T07:48:06.615+05:30ඔහොම දේවල් හිතේ තියන් ඉන්නවට වඩා, මේ වගේ publish ක...ඔහොම දේවල් හිතේ තියන් ඉන්නවට වඩා, මේ වගේ publish කරලා තවත් කෙනෙක්ට දැනුවත් වෙන්න/අත්දැකීමත් ගන්න දාන එක සැහෙන්න වටිනවා.....
කෙල්ලෝ විතරක් නෙවෙයි කොල්ලොත් චාටර්, කෙල්ලෝ ඔයවගේ කොච්චර බලු වැඩ කරත් වැරැද්ද පෙනී පෙනී කොල්ලෝ ගන්නේ කෙල්ලගේ පැත්ත.....හැමෝම අවස්ථාවාදීන්lewhttps://www.blogger.com/profile/03165881725493086460noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-80313619427306142452014-04-11T15:34:47.147+05:302014-04-11T15:34:47.147+05:30සිරාවටම...අපෙන් ලෙක්චර් නොට් ඉල්ලගෙන.ප්‍රොජෙක්ට් ට...සිරාවටම...අපෙන් ලෙක්චර් නොට් ඉල්ලගෙන.ප්‍රොජෙක්ට් ටික ගොඩ දාගෙන ශ්‍රම කරගත්තට පස්සේ මතකවත් නෑ .ඉස්සර ගුඩ් මෝනින් අයියා කියපු උන් දැන් උන්නද මලාද බැලෙන්නේ නෑ..මයිලාhttps://www.blogger.com/profile/15893263580170327937noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-77884553384871797322014-04-11T10:49:46.966+05:302014-04-11T10:49:46.966+05:30මල්ලි හරි මල්ලි, ගෑණියකේ එක්ක ආස්සරේ දැලි පිහියෙන්...මල්ලි හරි මල්ලි, ගෑණියකේ එක්ක ආස්සරේ දැලි පිහියෙන් කිරි කනව වගේ තමයි , හිතේ එකක් කටේ එකක් බඩේ තව එකෙක්ගෙ එකක් හික් එන්න ඕකයි තත්වෙ හැබැයි එහෙම නොවන උනුත් ඉන්නව 0.0001% :-pA - Zhttps://www.blogger.com/profile/17946417508939271809noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-15604015023987713912014-04-11T10:40:38.191+05:302014-04-11T10:40:38.191+05:30කෙල්ලො ඔහොම තමයි බන්, උන්ට වාසියක් වෙනවනම් උන්ගෙ ල...කෙල්ලො ඔහොම තමයි බන්, උන්ට වාසියක් වෙනවනම් උන්ගෙ ලෙවල් එකට වැඩිය ඉහලින් ඉන්නවනම් යට එකත් ගලවයි නැත්තන් ඉතින් පුකට පාර තමයි හෙ හෙ, උඹ කැම්පස් කට්ට කාලත් ඕක රහ තේරුම් ගත්තෙ නැති එකයි දුක.A - Zhttps://www.blogger.com/profile/17946417508939271809noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-16995047020977155012014-04-10T10:51:49.844+05:302014-04-10T10:51:49.844+05:30මම හිතන්නෙ වෙනස් විදිහකට.ඇය (එන්) ඔබත් එක්ක ගොඩාක්...මම හිතන්නෙ වෙනස් විදිහකට.ඇය (එන්) ඔබත් එක්ක ගොඩාක් ළඟින් ආස්‍රය කරපු නිසා මට හිතෙනව ඇගේ හිතේ ඔයා ගැන ආදරයක් ඇති වෙන්න ඇති. අනිත් අතට ඔයා තාමත් අර අනිත් ගෑණ්ළමයට ආදරය බව දැනුනනම ලබා ගන්නබැරි තන්හාවත් එක්ක හිතේ ඇතිවෙන තරහව වැඩි වෙනවා.ඒ තරහ නිසා ඔබව අයින් කරත්, හිත හදාගන්න තව තවත් ඔබෙන් ඈත් වෙන්නැති. කොහොම වුනත් ඇයට ඇගේම හේතු තියෙන්න ඇති.

අර තුන්වැන්නිය තමා හොදම.මචං ලෙවල් එකේ හිටියම ඕනි හිතේ දුකක් ඕනිම දෙයක් මූණටම කියා දාන්න පුලුවන්.එතකොට හිතේ එකක් නැහැ නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-75966285690217553322014-04-08T15:31:28.560+05:302014-04-08T15:31:28.560+05:30ජිවිතයට යමක් ගන්නයි කියෙව්වෙ ලැබුනු නිසයි කමෙන්ටි ...ජිවිතයට යමක් ගන්නයි කියෙව්වෙ ලැබුනු නිසයි කමෙන්ටි කරන්නෙ ... ඇය එසේ හැසිරෙන්න හේතුව අදටත් ඔබ නොදන්නව ඇති ඒක නිසා යාඑවනේ ඇත්ත නැත්ත හොදහැට් දැන චෝදනා කිරිමයි හොද ... Dinesh Madushankahttps://www.blogger.com/profile/07475342245534178768noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-50855287261987801722014-01-17T16:25:03.052+05:302014-01-17T16:25:03.052+05:30මේ වගේ දේවල් කරන්න කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක බලප...මේ වගේ දේවල් කරන්න කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක බලපාන්නෙ නෑ. එකම දේ මනුස්සයකුගෙ හිතේ තියෙන ආත්මාර්ථකාමිකම. සමහර මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමියි. ඒක වෙනස් කරන්න බෑ. ඒක තේරුම් යන්න ගොඩක් කල්යනවා. මොන නියමයක්ද මන්ද ස්වභාව ධර්මය උනත් ඒ ආත්මාර්ථකාමීකම පිළිගන්නවා. අන්තිමට හැමදේම නැතිවෙලා ජීවිතේට කළකිරීමක් ඉතිරි වෙන්නෙ හොඳ මනුස්සයටම තමයි. හ්ම්ම් මෙහෙම තමා ජීවිතේ....සඳාhttps://www.blogger.com/profile/15841235364685685945noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-25392804157131487442013-11-03T12:38:41.513+05:302013-11-03T12:38:41.513+05:30minissu monawageda kiyala therum gannna meke hoda ...minissu monawageda kiyala therum gannna meke hoda awasthawak.jiwitheta watina athdakimak.e gana sathutu wenna.Anonymoushttps://www.blogger.com/profile/06005801901775222883noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-51146153097802255302013-09-08T13:56:31.465+05:302013-09-08T13:56:31.465+05:30mama oyata kiyanne oya oyage wada tika hareyaata k...mama oyata kiyanne oya oyage wada tika hareyaata karanna kawada ho N oya laga dANA gahanawa maiආයුර්වේදාhttps://www.blogger.com/profile/01724477748379871435noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-55064124854366471582013-09-07T20:23:18.616+05:302013-09-07T20:23:18.616+05:30දුකයි තම නේ , තව කල් යන්න කලින් අඳුන ගත්තනේ N චරිත...දුකයි තම නේ , තව කල් යන්න කලින් අඳුන ගත්තනේ N චරිතේ ...
මට කියන්න තියෙන්නේ අපි කාගෙන්වත් මුකුත් බලාපොරොත්තුව ඉන්න හොද නැ , අපි කර උදව්වට ප්‍රති උපකාර නොකළ කියල හෝ අපිව නොසලකා හරිය කියල අපි සිත් අමනාපකම් ඇති කරගන්න ඕනි නැ ,
හැමෝම එක වගේ නෙමේනේ
Empty Sky (අහස )https://www.blogger.com/profile/08173986863553612693noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-13562669749171753842013-09-07T20:18:10.772+05:302013-09-07T20:18:10.772+05:30මෙහෙමයි
"කොල්ලො සෙට් එක ඕන දේකට ඕන වෙලාවක මැ...මෙහෙමයි
"කොල්ලො සෙට් එක ඕන දේකට ඕන වෙලාවක මැරෙන්න උනත් එවරෙඩි වුනත් ඒ විදියට සියුම් කෝණවලින් සාමාන්‍යයෙන් කෙනෙක් නොදකින දෙයක් දකින්න උන්ට අමාරුයි. උදාහරණයක් විදියට ගත්තොත්, 'බූට්' එකක් කාපු වෙලාවට කොල්ලෙක්ගෙ (යාලුවෙක්ගෙ) හැසිරීම බලන්න.
"මූදෙ එක මාළුවද බං ඉන්නෙ. ඔන්න ඕක අල්ලලා දාමු මචං. තව එකකට බහිමු.".."
කියල කෙල්ලෙක් කියන නෑ නේ, ඒ වගේ කෙල්ලන්ගෙය් කොල්ලන්ගෙයි වෙනස්කම් තියෙනවා, 'සංවේදී' කියන කතාව හරි ගොඩක් කෙල්ලෝ තමා ඔහොම කරන්නේ එහෙත් එහෙම කරන කොල්ලොත් නැතුවම නොවේ Empty Sky (අහස )https://www.blogger.com/profile/08173986863553612693noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-15935217197560870972013-09-05T14:41:49.279+05:302013-09-05T14:41:49.279+05:30ඇයි මේ කෙල්ලො ඔහොමමයි , කොල්ලො ඔහොමමයි කිය කිය තම ...ඇයි මේ කෙල්ලො ඔහොමමයි , කොල්ලො ඔහොමමයි කිය කිය තම තමන් සුද්දවන්තයන් වෙන්න හදන්නේ..? කෙල්ලො කොල්ලො කියලා භේදයක් නෑ... වෙනස් වීම ගොඩක් අයට පොදුයි ඒ අතර කෙල්ලො තමා හෝ කොල්ලො තමා එහෙම කරන්නෙ කියලා මගේ ජීවිතේ මට එහෙම තේරිලා නෑ..
වෙනස් නොවන අයත් ඉන්නවා.. ඒකටත් ලිංග භේදයක් නෑ..

මේ මට දැනුන විදිහ..හිතුන විදිහ... මම වසර 5කට විතර මිශ්‍ර පාසලක හිටියා , වසර 9ක් ඊට කලින් බාලිකා පාසලක හිටියා..
මගේ ජිවිතේ හමුවුණ හොඳ මිත්‍රත්ව අතර මිතුරියන් මෙන්ම මිතුරන්ද ඉන්නවා... හැබැයි අතලොස්සයි.. ඒ මදැයි නේද,..? වෙනස්වෙන ගොඩක් යාළුවෝ මැද නොවෙනස් යාළුවෝ..?

ඔයා වාසනාවන්තයි.. විශ්වවිද්‍යාල සමයේ හිතට දැනෙන යාළුවෝ ඉන්නවා... මගේ නම් දැනටත් පට්ට "ෆිට්" ඉස්කෝලෙ යාළුවෝ..

:) ප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-68917669702652073552013-09-05T10:05:10.076+05:302013-09-05T10:05:10.076+05:30@ Micro Dreams
බහුතරයක් ගත්තෙ N ගෙ පැත්ත. ඔය දෙකම ...@ Micro Dreams
බහුතරයක් ගත්තෙ N ගෙ පැත්ත. ඔය දෙකම කියල මට බනිනව. කමක් නෑ. කවද හරි මිනිස්සු ඇත්ත තේරුම් ගනීවි.
වැලා අදටත් මාත් එක්ක එදා වගේම ෆිට්. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ. බ්ලොග් අවකාශයෙ නදී නමින් එයා පෙනී හිටින්නෙ.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-65296931122652589332013-09-04T16:43:26.116+05:302013-09-04T16:43:26.116+05:30දැන් එතකොට ඔය N ට support කට්ටිය ඔයාට බනින්නෙ මොනා...දැන් එතකොට ඔය N ට support කට්ටිය ඔයාට බනින්නෙ මොනා කියලද? බොරු මඩ කියලද? නැත්තම් පෞද්ගලික කාරනා පබ්ලික් කරනවා කියලද?

එතකොට අර මචං ලෙවෙල් එකෙ යාලුවා කොහොමද? එයා තාම ෆිට් ද?

මමත් දන්න කෙනෙක්ට ඔය වගෙ එකක් උනා.. uni කාලෙ මැන්ස්ගෙන් හොදට වැඩ අරං ඩිග්රි ඉවර වෙනකොට වෙන එකෙක් බැදං මුව ටොටල් forgetMicro Dreamshttps://www.blogger.com/profile/16830759298751072696noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-61834141999664372962013-07-19T10:16:47.079+05:302013-07-19T10:16:47.079+05:30අඩෝ ....අඩෝ ....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-66361459815235296502013-07-19T08:46:17.039+05:302013-07-19T08:46:17.039+05:30ඕක කෙල්ලො විතරක් කරන දෙයක් නෙවෙයි.. කොල්ලොත් අනන්ත...ඕක කෙල්ලො විතරක් කරන දෙයක් නෙවෙයි.. කොල්ලොත් අනන්ත ඔය විදියේ වැඩ කරනවා.. හැබැයි කෙල්ලෝ ඕවා මත්තේ නැහි නැහී ජීවත් වෙන්න යන් නෑ... එක්කො මැරෙනවා නැත්තං හිත හදන් වෙන අතක් බලාගන්නවා... මේ දවස් ටිකේ මාත් ඔෙහාම එහෙකට පැටලිලා... මං පණිවිඩ කාරයා, දුක්ගැනවිලි අසන්නා වෙලා... අයියෝ මට ඇති වෙලා ඉන්නේ.... මොන මඟුලකට මුන් ලවු කරනවද කියලා හිතෙනවා.... ( හැබැයි ඉතිං අපිත් ඔහොම තමයි ඒ කාලේ.. හි හි... )

පරණ පෝස්ට් එකක් උනාට අදයි අහු උනේ... කෙල්ලෝ ගැන බමුණු උපමා කතා ගොඩක් කියල තියෙන නිසා කමෙන්ට් වල මේකේ මට පේන පැත්තත් ලියන්න ඕනෙ කියලා හිතුනා...හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-9591975292630537342013-07-11T08:33:13.421+05:302013-07-11T08:33:13.421+05:30කෙල්ලොත් නිකන් සමාජ විද්‍යාවක් වගේනේ......පරිසර සද...කෙල්ලොත් නිකන් සමාජ විද්‍යාවක් වගේනේ......පරිසර සදකවලට අනුව වෙනස් වේ...Draftaxenhttps://www.blogger.com/profile/02130521220505917375noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-31131665641441165212013-07-06T07:39:52.305+05:302013-07-06T07:39:52.305+05:30Fell sad about uFell sad about uDinushahttps://www.blogger.com/profile/10635908502710986825noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-48696040596010497952013-06-16T17:39:14.172+05:302013-06-16T17:39:14.172+05:30මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. සංවේදී උත්සහ කල...මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. සංවේදී උත්සහ කලේ නැද්ද N එහෙම කියන්න හේතුව? Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-12901089180838279652013-03-13T17:02:22.238+05:302013-03-13T17:02:22.238+05:30හරිම ලස්සනයි..
මේ සිද්ධිය ගැන නෙමෙයි.. මේක ලියලා ...හරිම ලස්සනයි..
මේ සිද්ධිය ගැන නෙමෙයි.. මේක ලියලා තියෙන විදිහ ගැන.
හැමෝම වෙනස් වෙනවා. ඒක ඉතිං ඇත්තක්.
හැමෝටම වෙනස් වෙන්නත් පුළුවන්.. ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-62766325468460430002012-12-22T16:27:16.204+05:302012-12-22T16:27:16.204+05:30කෙලි ඇඳුමේ ඉදලා සාරියට මාරු වෙනකොට කෙල්ලොන්ගේ හිතත...කෙලි ඇඳුමේ ඉදලා සාරියට මාරු වෙනකොට කෙල්ලොන්ගේ හිතත් වෙනස් වෙනවා ඇති තමා! චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.com