tag:blogger.com,1999:blog-1126316916938846726.post4112957426308362563..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: අධ්‍යාත්මික හීන (Spiritual Dreams)සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1126316916938846726.post-47320672503066438562015-04-19T18:20:32.675+05:302015-04-19T18:20:32.675+05:30සැබෑ අාදරය හා හිතවත් කම අැති තැන, එකිනෙකාගේ සිත් ...සැබෑ අාදරය හා හිතවත් කම අැති තැන, එකිනෙකාගේ සිත් අතර අභෞතික අන්තර්සම්බන්ධතා ශක්තිමත් වෙනවා (ඒ කියන්නෙ, එහෙම විශේෂ හිතවත්කම් නැතත් ඒ බැඳිම දුර්වල මට්ටමක හෝ පවතින බවයි)
ඒ විදියට තියෙන බැඳිම නිසා තමයි අපි එකිනෙකා ගැන, ඔවුන් සිතන පතන දේ ගැන, ඔවුනට සිද වන/ සිදු වන්නට යන දේ ගැන අපිට දැනෙන්නෙ!! ගොඩක් සමීප අය ගැන දැනෙනවා බැඳිම ශක්තිමත් නිසා. එ නමුත් අනෙක් අය ගැන දැනෙන්නෙ ඉතාම අඩුවෙන්. ඒ නිසා හඳුනාගන්න බෑ.
(මගෙ අදහස පමණි. තහවුරු කර ගන්නට කරුණු නොසෙවීමි)PiRe - පිරේhttps://www.blogger.com/profile/06945510252115547353noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-55752980286609833812013-06-16T18:46:09.545+05:302013-06-16T18:46:09.545+05:30හ්ම්ම් මනස කියන්නේ අපිට කවදාවත් තේරුම් ගන්න බැරි ත...හ්ම්ම් මනස කියන්නේ අපිට කවදාවත් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ දෙයක්.

එක දවසක් උදේ පාන්දර මම වැඩක් කරන්න මෙසේ ළඟ ඉඳගත්තා විතරයි හිතට එක පාරටම බයක් හිතුනා අපේ තාත්තා නැති වුනොත් මොනවා වේවිද කියලා. ඊට තප්පර දෙක තුනකට පස්සේ පාරේ වාහනයක් බ්රේක් ගහන සද්දෙත්, හැප්පෙන සද්දෙත් ඇහුනා.

තාත්තා වාහනේ පාරට දානකොටම වෙන වාහනයක් ඇවිත් හැප්පිලා. කාටවත් කරදරයක් නැහැ. එත් හිතේ ඇති වුණ බය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-50057172822377707862012-09-03T10:24:10.426+05:302012-09-03T10:24:10.426+05:30මට බයවෙන්න දෙයක් නෑ උඹට තරම් මොකද මම උඹ තරම් හොර ව...මට බයවෙන්න දෙයක් නෑ උඹට තරම් මොකද මම උඹ තරම් හොර වැඩ කරන්නෙ නෑනෙසංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-92008267234535118202012-09-02T17:02:26.473+05:302012-09-02T17:02:26.473+05:30එහෙනම් පරිස්සමෙන් එහෙනම් පරිස්සමෙන් නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-87707458695115518622012-08-28T22:18:49.600+05:302012-08-28T22:18:49.600+05:30මාත් ඔය සිද්දි පිළිගන්නවා.අපේ ආධ්‍යාත්මික බලවේග ඇත...මාත් ඔය සිද්දි පිළිගන්නවා.අපේ ආධ්‍යාත්මික බලවේග ඇත්ත.හීන තමා හොදම සාක්ෂිය..ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.com