tag:blogger.com,1999:blog-1126316916938846726.post4255715913100819174..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: ඉගිල්ලෙන මාළු සංවේදී ඇසින්... (21+)සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1126316916938846726.post-78657943712605985912013-10-20T19:03:46.648+05:302013-10-20T19:03:46.648+05:30මේ මැදිහත් වීම මම ඉහළින් ම අගය කරනවා. මම මේ චිත්‍ර...මේ මැදිහත් වීම මම ඉහළින් ම අගය කරනවා. මම මේ චිත්‍රපටය නැරඹුවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වුණු Australian Cinemateque උළෙලේ දී. සිනමා පටය මහා විනාශයක් ලෙසත්, නිර්මාණකරු හා නිෂ්පාදක ඩයස්පෝරා මුදලින් කොටි සහයෝගී චිත්‍රපට සාදන්නත් ලෙසත් දක්වමින් කළ බිහිසුණු ප්‍රහාරය වෙලාවෙ මම කතා කළා.. ලිව්වා... ඔබේ මැදිහත් වීම ඉතාම අගෙයි. චිත්‍රපටය කියවා ඇති ආකාරයට මම කැමතියි.

http://priyanthaf.blogspot.com.au/2013/07/blog-post_15.html

http://priyanthaf.blogspot.com.au/2013/07/blog-post_18.htmlප්‍රියන්ත ෆොන්සේකාhttps://www.blogger.com/profile/15905036844661050086noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-34168963685771724672013-10-05T14:24:56.136+05:302013-10-05T14:24:56.136+05:30(http://crownlanka.com)මෙතන තියෙනවා සම්පූර්න චිත්...(http://crownlanka.com)මෙතන තියෙනවා සම්පූර්න චිත්‍රපටිය බලපු නෑති කෙනෙකුට බලන්න පුවන්Anonymoushttps://www.blogger.com/profile/17250879163648431178noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-25961432802978364422013-10-05T11:08:52.267+05:302013-10-05T11:08:52.267+05:30චිත්‍රපටිය බලලා ඉන්න ඕනේ මගේ අදහස කියන්න නම් ........චිත්‍රපටිය බලලා ඉන්න ඕනේ මගේ අදහස කියන්න නම් ......
"එදිනෙදා ජීවිතය | Trance".
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-23527733278246085192013-10-05T01:13:58.746+05:302013-10-05T01:13:58.746+05:30විචාරය නම් වටිනවා.. බලන්න පුළුවන් විදිහක් හොයා ගන්...විචාරය නම් වටිනවා.. බලන්න පුළුවන් විදිහක් හොයා ගන්න ඕන..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-55852063354562970162013-10-05T00:52:15.745+05:302013-10-05T00:52:15.745+05:30Sanvedi vichaaraya nam godak hodhai, eth eka thena...Sanvedi vichaaraya nam godak hodhai, eth eka thenaka oba kiyu deyakata mm yamak ekathu karanna oni. mokada obe nowana athdekim uda lankawe vechchi sivil satana gena oba katha nokalot hodhai, visheshayen manampitiye siddiya sambandawa, mm hithanne nehe oba niyamaakaarayenma a gena karunu dannawa kiyalaරඡරට කොලුවාhttps://www.blogger.com/profile/04423500140879223233noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-90374986132868780892013-10-04T21:19:56.844+05:302013-10-04T21:19:56.844+05:30kathandara meka dakke nadda kathandara meka dakke nadda itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-21901448558461283842013-10-04T20:16:51.053+05:302013-10-04T20:16:51.053+05:30හොදම විචාරයක්.මොනව උනත් ඉතින් රජතුමාගෙ පවුලෙ අයට ආ...හොදම විචාරයක්.මොනව උනත් ඉතින් රජතුමාගෙ පවුලෙ අයට ආස හිතෙන්න ඔන නැත්තම් ඔක තමයි වෙන්නෙAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-70948711758230171972013-10-04T19:50:31.541+05:302013-10-04T19:50:31.541+05:30දෙදෙනාටම බොහොමත්ම ස්තුතියිදෙදෙනාටම බොහොමත්ම ස්තුතියිසංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-62265785164382629022013-10-04T19:45:16.283+05:302013-10-04T19:45:16.283+05:306. අමිල චතුරංග අන්සතු දින පොතේ ලියූ "flying ස...6. අමිල චතුරංග අන්සතු දින පොතේ ලියූ "flying සංජීව (ඉගිලෙන පරවියෝ)"
http://ansathudinapotha.blogspot.com/2013/07/flying.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-74203205387308193952013-10-04T19:43:52.803+05:302013-10-04T19:43:52.803+05:30ඉගිල්ලෙන මාලුවෝ තහනම ගැණ ලියවුණු සියළුම බ්ලොග් ලිප...ඉගිල්ලෙන මාලුවෝ තහනම ගැණ ලියවුණු සියළුම බ්ලොග් ලිපිවල එකතුවක් මා හැදුවා. එහි ලිපි විස්සක් තියෙනවා.

මෙන්න ගොසින් බලන්න.
http://kathandara.blogspot.com/2013/07/written-directed-and-produced-by.htmlකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-15419787276362625662013-10-04T19:31:30.950+05:302013-10-04T19:31:30.950+05:30මං විචාරයක් නෙමෙ ෆිල්ම් එක පෙන්වන්න නොදුන්න එක ගැන...මං විචාරයක් නෙමෙ ෆිල්ම් එක පෙන්වන්න නොදුන්න එක ගැන කතා කලා වගේ මතකයි. මට නම් මේක හරිම ස්ලෝ කතාවක්. මේ ස්ලෝ ගතිය විමුක්තිගෙත් තිබුනා. එක සිදුවීමක් වෙන්න ටිකක් කල් යනවා. ඒක මට නම් බලං ඉන්න බැරි තරම් වෙලාවක්..

ගලායන්නෙ නැති සිදුවීම් පෙළක් ඉක්මනින් සිදු නොවන විට බලා ඉන්න එපා වෙනවා.. සමාහර විට මේක සිනමාහලේදි අති වෙන එකක් නැහැ. මං වැල කෑලි දෙක බැලුවා. ඒකත් එහෙමට ඔය කියන ලිංගිකත්වය උත්දීපනය කරන්නෙ නැහැ.

හැබැයි යුද්ධයක් ඇති පැත්තක තියෙන ශුන්යත්වයම ඉස්මතු කරන ෆිල්ම් එකක්. හැබෑට ඒ පැතිවල මිනිස්සු සෞන්දර්යාත්මක ලෙස ලිංගිකත්වය හැර විඳින කිසිම දෙයක් නැද්ද? සමාරවිට නැතුවත් ඇති.Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-73017451028360005542013-10-04T19:29:49.847+05:302013-10-04T19:29:49.847+05:30මම 'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටය බැලුවා. බැල...මම 'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටය බැලුවා. බැලුවෙ BMICH එකේ උලෙළ තහනම් වීමටත් කලකට පෙරයි. මම කලා කටයුතු වලට සම්බන්ද කෙනෙක් නිසා පුද්ගලිකව ලැබුනු පිටපතකුයි බැලුවෙ. එය ඉතාම හොඳ මට්ටමේ පිටපතක්. පිටපත ලැබුනේ කෙසේදැයි කිව නොහැකි නමුත් මේ වන විට ජාලය හරහා film එකේ දුර්වල පිටපතක් සංසරනය වන නිසා මේ අදහස ලියන්න හිතුනා.

චිත්‍රපටියක් ජනතාව අතරට මුදාහැරියට පස්සෙ ඒක කොහොම ව්‍යාප්ත උනත් ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. නමුත් ජනතාවට මුදාහැරීමට පෙර එහෙම වෙනවනං ඒක ප්‍රශ්නයක්.
කලා'කරුවන් අතරද තම නිර්මාණ එලිදැක්වීමට පෙර එය පොදු ප්‍රේක්ෂකයා අතරට යාම වැලැක්වීමට අවශ්‍ය සංයමය නැත්නම්, සාමන්‍ය මිනිස්සු අතරේ තාක්ෂනිකව දුර්වල පිටපතක් සංසරනය වීම වලක්වා ගන්න කොහොමවත් බෑ. මොකද වැඩි දෙනෙක් හොඳ පිටපතක හා දුර්වල පිටපතක වෙනස නිසි පරිදි හඳුනා ගැනීමටවත් දන්නෙ නෑ. මිනිස්සුන්ට කොපියෙ හොඳ නරක වැඩක් නෑ... කොහොම හරි බලාගන්නයි ඕනෙ. (විවිධ චිත්‍රපටි වල කැමරා කොපි මේ තරම් ජාලය තුල පැතිර ඇත්තේ ඒ නිසයි)
ඉතිං,
තිර ගත කිරීමට ඉඩ ඇහිරී ඇති නිසාත්, නිර්මාණකරුවන් විදිහට මේවැනි අවස්තාවක දුර්වල පිටපත සංසරනය වීම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා අතරම, ඉතා හොඳ මට්ටමක පිටපතක් ජාලය තුලට මුදා හැරීම'ද කල යුතුයි. මේ ගැන සංජීව අයියාටද e ලිපියකින් දැන්වූ නමුත් ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

@ සංවේදී
'කකා' කියූ පරිදි මේ, චිත්‍රපටය නැරඹූ අයෙක් ලියු මුල්ම චිචාරයයි.
ඔබේ විචාරය බෙහෙවින් අගය කරමි. ඔබ නැරඹූ පිටපත දුර්වල එකක් බව හඳුනාගෙන ඒ බවද සටහන් කිරීම'ද ඒ තරමටම අගය කරමි.
විචාරය සින්නක්කර ලියාගෙන ඉන්න පුස් විචාරකයන්ගේ ගොන් කතා වලට වඩා මේ ලිපිය අනගියි. හැකිනම් මුද්‍රිත මාධ්‍යට'ද මේ' ලිපිය යොමු කරන්න.

මමත් 'ඉගිල්ලෙන මාළුවෝ' ගැන තැබූ පොඩි සටහනක් තියෙනවා. (විචාරයක් නොවේ)
කැමති අය ගිහිං බලන්න. මෙන්න link එක
හොටැන් ස් පයිසි ප්ලයිං පිෂ්Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-2265750861897421622013-10-04T19:21:27.652+05:302013-10-04T19:21:27.652+05:30අදහස් දැක්වීමට ස්තුතියිඅදහස් දැක්වීමට ස්තුතියිසංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-6861772973167716222013-10-04T17:17:56.415+05:302013-10-04T17:17:56.415+05:30මෙය ඉතාමත් වැදගත් විචාරයක්.
ඉගිල්ලෙන මාලුවෝ වරණය...මෙය ඉතාමත් වැදගත් විචාරයක්.

ඉගිල්ලෙන මාලුවෝ වරණයය ගැන බ්ලොග් අවකාශයේ ලිපි විස්සක් පමණ ලියවුණා.

මං හිතන්නේ මං කියවන මේ චිත්‍රපටය නැරඹූ අයෙක් ලියු මුල්ම චිචාරයයි.
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-67793909222941935992013-10-04T15:26:46.094+05:302013-10-04T15:26:46.094+05:30ස්පෑම් වෙයිද දන්නෙ නෑ. මේකෙ ඕඩියෝ ට්‍රැක් එකයි සබ්...ස්පෑම් වෙයිද දන්නෙ නෑ. මේකෙ ඕඩියෝ ට්‍රැක් එකයි සබ්ටයිටල් ට්‍රැක් එකයි ටිකක් ටයිම් ෂිෆ්ට් වෙලා අන්තිම හරියෙදි. මම අප්ලෝඩ් කරපු එකක් නෙමෙයි.
සජීවීව නරඹන්න මෙතැනින් සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-66122002228766196742013-10-04T15:19:00.929+05:302013-10-04T15:19:00.929+05:30අයියා ඕක අප්ලෝඩ් කරලා ලින්ක් එකක් දාන්නකෝ අපිටත් බ...අයියා ඕක අප්ලෝඩ් කරලා ලින්ක් එකක් දාන්නකෝ අපිටත් බලන්න........මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.com