tag:blogger.com,1999:blog-1126316916938846726.post5218493807293539509..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: අඩුජාති බල්ලාසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1126316916938846726.post-8658339818578862532018-10-26T12:19:38.962+05:302018-10-26T12:19:38.962+05:30මහා සමිමතය අනුව
රජ
බමුනු
වෙලද
ගොවි.එය අනුව ගොවි ක...මහා සමිමතය අනුව
රජ
බමුනු
වෙලද
ගොවි.එය අනුව ගොවි කුලය ශුදා කුලයට අයත් කුලයකි.නිස්සන්ක මල්ල රජ තුමාගේ සෙල්ලිපියේ සදහන් පරිදි ගොවිකුලය කිසිදා රජ පාලනයට නුසුදුසු බවයි එම කියමන දැනට සානාත විඇත.Anonymoushttps://www.blogger.com/profile/16821481464866237573noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-55312176876200325632018-10-08T21:32:12.690+05:302018-10-08T21:32:12.690+05:30ඔබ හිතන්නේ ංගොවිකුය උසස් කියාය අනිත් කුල පහත් යන...ඔබ හිතන්නේ ංගොවිකුය උසස් කියාය අනිත් කුල පහත් යනු සම්මත ය අනුව පහත් කුලය ංගොිව් කඋලය්
Anonymoushttps://www.blogger.com/profile/16821481464866237573noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-51927799977730467242016-08-28T19:39:40.280+05:302016-08-28T19:39:40.280+05:30මටත් හිතුන පලවෙනියටම....කුල බේදයෙම දිගුවක් වන බෙදු...මටත් හිතුන පලවෙනියටම....කුල බේදයෙම දිගුවක් වන බෙදුම්වාදය පිලිබඳ කරුනු හොයන කොට හම්බ වුනේ...ඒක අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවRehan Deenhttps://www.blogger.com/profile/05792218259711259605noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-38657562914199308902016-08-28T19:33:36.572+05:302016-08-28T19:33:36.572+05:30මටත් හිතුන පලවෙනියටම....කුල බේදයෙම දිගුවක් වන බෙදු...මටත් හිතුන පලවෙනියටම....කුල බේදයෙම දිගුවක් වන බෙදුම්වාදය පිලිබඳ කරුනු හොයන කොට හම්බ වුනේ...ඒක අපි හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවRehan Deenhttps://www.blogger.com/profile/05792218259711259605noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-18898419233640362852013-12-11T14:56:21.399+05:302013-12-11T14:56:21.399+05:30'හාමුදුරුවෝ බුද්ධාගමේ ද?'
මරු කතාව!!
මුල ...'හාමුදුරුවෝ බුද්ධාගමේ ද?'
මරු කතාව!!

මුල සිට අග දක්වා ම ලිපිය කියවූයෙමි.
අගය කළ යුතු, ඉතා වැදගත් සහ සියලු දෙනා ම කියවිය යුතු එකකි!

ජය වේවා!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-49116659359028050192013-12-11T13:14:21.101+05:302013-12-11T13:14:21.101+05:30මේ මගේ මතය , මෙක අවස්ථාවාදී බව පිළිගන්නවා.නමුත් කර...මේ මගේ මතය , මෙක අවස්ථාවාදී බව පිළිගන්නවා.නමුත් කරන්න දෙයක් නැහැ මගේ මතය..:)

අපේ තාත්තා ගොවිගම අම්මා හකුරු කුලය(වහුම්පුර) නමුත් අපේ ගෙදර කුල ගෝත්‍ර ප්‍රශ්නයක් තිබ්බෙ නම් නැහැ.දෙගොල්ලොම පිළිගන්නව මේක බොරුවක් කියලා.නමුත් මගේ මතය නම් සියලුම ජීවීන් පරිණාමිකයි.ඔවුන් පරම්පරාවෙන් පරම්පරාවට දියුණු විය යුතුයි(දැනුමින්,බුද්ධියෙන් හා මුදලින් අඩුමගානේ ඔවුන්ගෙ කලින් පරම්පරාවේ අයට වඩා).

තාත්තා ගොවිගම නිසා මම පොතේ හැටියට ගොවිගම , මම ඒක යම අවස්තාවක් විදියට අරගෙන විවාහයේදී හොඳ කාන්තාවක් තෝර ගන්නවා , මොකද ගොවිගම එකාට ගොවිගම හෝ ඊට පහල ඔනම කුලයක් එක්ක අවුලක් නැතිව විවාහ වෙන්න පුලුවන්.මට චාන්ස් එක වැඩියි,තෝරා ගැනීම් සමූහයක්ම, සාපේක්ශව ,නමින් රොඩී කුලයක කෙනෙක්ට වඩා.

මිනිස්සු මෙන්න මේක තමා යොදාගන්නේ ඔවුන්ගේ විවාහයේදී,මෙකත් එක්තරා වරණීය වාදයේ නැත්නම් පරිනාමික වාදයේ(පහත් ආකරයක) විභේදනයක් හැටියටයි මම දකින්නේ.එකෙන් යම් චාන්ස් එකක් ගන්න පුලුවන්නම් එක මම ගන්නවා.විවාහයෙන් පස්සෙ මට කුලය වැදගත් නැහැ

මගේ තර්කය ඔබ දකින්නේ කොහොමද?
(අවස්තාවාදී , කපටි , බුද්දිමත් එකක් ලෙසද)Anonymoushttps://www.blogger.com/profile/06638137069429370352noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-27635363397849590032013-08-03T11:54:59.758+05:302013-08-03T11:54:59.758+05:30මේක කුලේට විතරක් පොදු හීන මානයක් නෙවෙයි මම හිතන්නේ...මේක කුලේට විතරක් පොදු හීන මානයක් නෙවෙයි මම හිතන්නේ... හැමදේකදිම දුර්වලයා අතේ හීන මානයක් තිබීම සාමාන්‍ය දෙයක්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-82873571759163230932013-08-03T11:51:45.921+05:302013-08-03T11:51:45.921+05:30ධීවරයා ආතල් එකට මාළු මරන්නේ නෑනේ... ඔබතුමා වෙජිටේර...ධීවරයා ආතල් එකට මාළු මරන්නේ නෑනේ... ඔබතුමා වෙජිටේරියන්නම් පමණක් එහෙම හිතන එක මඳක් පමනක් සාධාරනයි... දුකා අයියට ආපු ගැටළුවම මටත් ආවා... ධීවරයා කරන්නෙත් මාළුවෙක් අල්ලලා දරු පවුලකට කන්න දෙන එක.. තමන්ගේ ළමයින්ට උගන්නන එක.. එහෙම උනොත් ඒක.. අරමුණ ධාර්මිකයි.. ධීවරයාත් අපි වගේ තවත් එක මිනිහෙක් විතරයි...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-46099457477166053582013-05-14T01:28:18.818+05:302013-05-14T01:28:18.818+05:30http://karava.org/ you can get true identity and m...http://karava.org/ you can get true identity and more information about karavarashomanhttps://www.blogger.com/profile/16573706717055429274noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-85875525116274435602013-04-22T23:08:00.573+05:302013-04-22T23:08:00.573+05:30මං ඇත්තටම හිතාගෙන හිටියේ ලංකාවේ කුල බේදය දැං නෑ කි...මං ඇත්තටම හිතාගෙන හිටියේ ලංකාවේ කුල බේදය දැං නෑ කියලා.මේ ලිපිය කියෙව්වාම නම් හිතෙනවා තාමත් ගම් වල මිනිසුන්ගේ හිත්වල තියෙනවා කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-9266013913436535162013-03-20T15:09:00.103+05:302013-03-20T15:09:00.103+05:30එහෙම අය අතරේ හොඳ ගතිගුණ තියෙනා අයත් ඉන්නවා. ඒ අය ව...එහෙම අය අතරේ හොඳ ගතිගුණ තියෙනා අයත් ඉන්නවා. ඒ අය විරල උනත් එහෙම කෙනෙක්ම ඔබට ඉක්මනින්ම ලැබේවා කියා පතනවා මල්ලීChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-18370328585969384822013-03-18T22:18:41.910+05:302013-03-18T22:18:41.910+05:30දුකාගේ ලින්ක් එකක් අහම්බනේ දැකලා ආවේ මේ පැත්තට.......දුකාගේ ලින්ක් එකක් අහම්බනේ දැකලා ආවේ මේ පැත්තට....

අර මංගල යෝජනා නම් මාත් කියවන්නේ ඔය ආතල් එක සඳහාම පමණයි.... හි හි... ඇනෝ අංකල් කියන කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා මට තේරිලා තියෙනවා... අඩු කුලේ කියලා කියන අයගේ සමහරුන්ගේ හීනමානයක් තියෙනවා මටත් දැනිලා තියෙනවා... වැඩේ තියෙන්නේ උසස් කියන කුලවල බොහොම උගත් අයත් ඔය කුලබේදේ තාම කරේ තියාගෙන යන අතරේ සාමන්‍ය පැලැන්තියේ බොහෝ දෙනා මංගල යෝජනා වලට විතරක් ඔය කුලේ සීමා කරලා තියෙනවා කියලා මට හිතනවා.. ඒකත් එයාලගෙම උවමනාවට නෙවෙයි... නෑදෑ සනුහරේ උවමනාවට....

අර චන්දි කියලා තියෙනවා වගේ අත්දැකීමක් මට ළඟදිත් හම්බුනා... එතනදිත් ඒ දෙන්නා නෑයන්ට ඕනේ එකක් කරගන්න කියලා තමන්ට හරි දේ කළා.. ඒ වෙග් අයට මම නම් හරියට ගරුකරනවා... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-72279959743703434812013-03-18T10:25:04.053+05:302013-03-18T10:25:04.053+05:30දුකා, සංවේදීට ධීවර කර්මාන්තය පහත් එකක් කියා හිතෙන ...දුකා, සංවේදීට ධීවර කර්මාන්තය පහත් එකක් කියා හිතෙන එක වරදක් නෙවෙයි. නොකළ යුතු යැයි බුදු හාමුදුරුවන් විසින් වදාළ රැකියා පහක් තියෙනවා:
1. සත්ත්ව හා මත්ස්‍ය මාංශ වෙලඳාම
2. අවි ආයුද වෙලඳාම
3. මත්ද්‍රව්‍ය වෙලඳාම
4. වහල් වෙලඳාම
5. වස විස වෙළඳාම, ඒවායි.
Kisa Gothamihttps://www.blogger.com/profile/00166677368955421241noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-61085727951326478602013-03-16T20:31:50.103+05:302013-03-16T20:31:50.103+05:30තවමත් බමුණෝ ලංකාවේ ඉන්නවා තවමත් බමුණෝ ලංකාවේ ඉන්නවා Anonymoushttps://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-50017776949234824102013-03-16T15:09:11.493+05:302013-03-16T15:09:11.493+05:30මම උඩරට උසස් කියන සම්මත කුලයක උපන් කෙනෙක්. මම ඒබව...මම උඩරට උසස් කියන සම්මත කුලයක උපන් කෙනෙක්. මම ඒබව දැනගත්තෙ ගොඩක් පහු වෙලා. මොකද, පොඩි කාලෙ මම කුල භේධයට තැනක් දුන්නෙ නැහැ. මට හිටියේ මිනිසු විතරයි. ඒ නිසාම, එදත් අදත් මම ගන්නෙ පීඩිතයගෙ පැත්ත.
ඉතින් ගැටය සංධියේදි, මම ඇසුරු කරපු අය අතර මගේ සමාන අය බොහෝ දෙනෙක් අතර, රෙදි හෝදන පවුලක කොල්ලකුත් හිටිය. ඔහු පිළිබඳ මට අමුතු හැගීමක් තිබෙනෙ නැහැ. මම ඔහුට කිට්ටු නිසා, අපේ අයත් ඔහුට කිට්ටුවෙන් හිටිය. හැබැයි මට සීමා නැති උනත්අනිත් අය සීමාවක් හදාගන තිබුණ.
එක දවසක් බොහොම සුලු කාරණයකට, මේ රෙදි හෝදන පවුලෙ මගේ මිත්‍රයා තදින් කිපුන. ඔහු පිහියක් අරගන මට තර්ජනය කළා. අන්න එදා මගේ "සමාන" මිත්‍රයෝ මට කීව, ඔන්න ඔය නිසා තමයි අපි ඔවුන් ඇසුරු නොකරන්නෙ කියල. දැන්වත් ඉගන ගනිං කියලත් කීව.
මම මේ මිනිසාගෙන් ඈත් වෙනව වෙනුවට කලේ, මේ පිළිබඳව තනියම ගවේෂණය කරන එක. ඒකෙ ප්‍රතිඵල තමයි පහත තියෙන්නෙ.
ආධ්‍යාත්මික වශයෙන් නොදියුණු ඕනැම සමාජයක තවත් විධිහකට කියනව නම් ගෝත්‍රික ජන කොට්ඨාශයක දකින්නට පුලුවන් විශේෂ ලක්ෂණයක් තමයි අන් අය අභිභවා යාමට උත්සහ කිරීම. මේ හැගිම එන්නෙ ඒ අයතුල පවතින බය නිසා. තමා විසින් ජීවිත කාලය තුල සාධාරණයෙන් හෝ අසාධාරණයෙන් ගොඩනගාගත් තමාගේ ඒකීයත්වයට, හානි වෙයි කියන බව ඔවුන්ගෙ සිතේ සෑම විටම හොල්මන් කරනවා. මෙන්න මේ නිසා ඔවුන් බලන්නෙ ජනකොට්ඨාශයක් වශයෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් හෝ අන් අය පිඩාවට පත් කරල ඔවුන් නැගී හිටින්න.
මෙම ලක්ෂණය කරන කියන රුකියාව, කන බොන විධිහ , අඳින පළඳින විධිහ, ඇසුරු කරන මිනිසුන් වගේ සුලු පරිමාණයේ කරුණු වලට සීමා වෙන්නෙ නැහැ. එය සමාජ මට්ටමින්, මිනිසුන්ගෙ විශ්වාශයන්, ජාති, ආගම් වශයෙන් ක්‍රියාත්මක වෙනවා.
එපමණක් නොවේ. එකම රුකියාව කරන, එකම ජාතියේ, එකම ආගම අදහන අය අතරෙත් මේ ගැටලුව තියෙන්න පුලුවන්.
උදාහරණයක් වශයෙන් අද පවතින ඉස්ලාම් බෞද්ධ ගැටුම ගමු. ඒ ප්‍රශ්ණය විසඳුනා කියමු. ඊට පස්සෙ ඔවුන් පටන් ගන්නෙ, බෞද්ධ නිකාය අනුව ගැටලුව. සමහර විට කියයි අර නිකාය පහත් අපේ නිකාය උසස් කියල.
ඉතින් මේ භේධය රඳා පවතින සාධකය වෙන්නෙ අපේ සමාජයේ ආධ්‍යාත්මික නුගත් කම මත මිසක්, වෙනත් කිසිවක් මත නොවේ කියන්නයි මම උත්සහ කරන්නෙ. බැරි වෙලාවත් ඔබල සියලු දෙනා වගේ සියලු ශ්‍රි ලාංකිකයො ආධ්‍යාත්මික වශයෙන් යම් වර්ධනයක් ලබල තිබුණ නම්, අද වෙනකොට මේ කිසි ප්‍රශ්ණයක් නැහැ.
අද තිබෙන ගැටලුවේ ස්වභාවයත් අපි තේරුම් ගන්න ඕනෙ.
කලකට පෙර, "දු"අකුරෙන් පටන් ගන්න එක්තරා කුලයක මිනිසුන් කොටසක් එකතු වෙලා, ඔවුන් දුටුගැමුණුගෙන් පැවත එන මිනිසුන් කියල කියන්න උත්සහ කළා.
අද වන විට,මේ වාගෙ නොයෙක් මත සාමාන්‍ය මිනිසුන් අතරින් එලියට එනවා. මෙයට හේතුව පරම්පරා ගණනාවක් සමාජයේ කුල, ජාති මට්ටමෙන් පීඩාවට පත් වුන අය අවස්ථාවක් ලැබුන ගමන් තමාගේ තැන්පත්වුන නුගත්කම, ගෝත්රිකබව සහ ම්ලේච්චතාවය මුදාහරින්න පසුබට වෙන්නෙ නැහැ කියන එක. මම හිතන්නෙ මේකට උදාහරණ අනවශ්යයයයි.
අවසාන වශයෙන් මට කියන්න තිබෙන වැදගත්ම දේ තමයි, කෙනෙක් උපතින් වසලයෙක් (අඩු කුලයේ අයෙක්) නොවන බව. වසලයෙක් වෙන්නෙ ක්‍රියාවෙන්. ඔය කියන වසලයෝ උඩරට වලවු වල නැද්ද ? ඒ වගේම යහපත් අය දුරාවේ නැද්ද ? ඉන්නවා. අපි කළ යුත්තෙ(අවශ්‍යනම්) වැරදි ක්‍රියාවට වැරදියි කියල ලේබල් ගැසීම මිස ඒ වැරදි ක්‍රියාව කළ පුද්ගලයගෙ හත්මුතු පරම්පරාවම කොන් කිරිම නොවේ.
එහෙත් සිදුවෙමින් පවතින්නෙ ඒක.
ඒකට හේතුව තමයි නොදියුණු ගෝත්‍රික මානසිකත්වය.
aahttps://www.blogger.com/profile/03089677510780108709noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-81466321308225263602013-03-16T10:15:56.977+05:302013-03-16T10:15:56.977+05:30//ඔබ ආධුනිකයෙක් කියල මට නම් හිතෙන්නෙ නෑ... ආධුනික ...//ඔබ ආධුනිකයෙක් කියල මට නම් හිතෙන්නෙ නෑ... ආධුනික ප්‍රවීණ කියල වෙන් වීම හෝ වෙන්කිරීම තමා මේ වෙද්දි සිංහල බ්ලොග් ලියන්නන් අතර වෙන ගැටුම් වලට පෝෂණය සපයන්නෙ...//

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-35608173339598194812013-03-16T09:24:29.623+05:302013-03-16T09:24:29.623+05:30කරාව කියන එකේ තේරුම මේ ලිපිය හින්දා දැනගත්තා.. :) ...කරාව කියන එකේ තේරුම මේ ලිපිය හින්දා දැනගත්තා.. :) ඒ ඇරෙන්න ලංකාවෙ තියෙනවයි කියන කුළ බේද ගැන කිසිම දැනීමක් හෝ අත්දැකීමක් නෑ... පොඩි කාලෙම දහම් පාසලේදි බුද්ධ දර්ශණය ඇතුලෙ කුළ බේද වලට පහරවැදුන හැටි දැකපු හින්ද වෙන්න ඇති ඒ ගැන වැඩි සැලකිල්ලකුත් නෑ...

පුද්ගලයින්ගෙ වටපිටාව අනුව හැසිරීම් කියන කාරණේ ගැන නම් කියන්න තියෙන්නෙ, ඒ සම්බන්දව මම ටිකක් සැලකිලිමත් වෙනව (පුද්ගලයින් පහත් කරන්න හෝ ඈත් කරන්න නෙමෙයි)... මොකද මම විස්වාස කරනව කෙනෙක් හැදී වැඩෙන, ජීවත් වෙන වටපිටාව ඒ ඒ පුද්ගලයගෙ හැසිරීම් වලට බලපෑමක් කරනව කියන එක... ඉතිං ඒ පිළිඹද අවබෝධයක් තියෙන එක ගොඩක් වෙලාවට පුද්ගලයින් එක්ක ගනුදෙනු කිරීමේදි පහසුවක් වෙනව...

සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-62479076838629660072013-03-16T09:10:43.774+05:302013-03-16T09:10:43.774+05:30ඔබ ආධුනිකයෙක් කියල මට නම් හිතෙන්නෙ නෑ... ආධුනික ප්...ඔබ ආධුනිකයෙක් කියල මට නම් හිතෙන්නෙ නෑ... ආධුනික ප්‍රවීණ කියල වෙන් වීම හෝ වෙන්කිරීම තමා මේ වෙද්දි සිංහල බ්ලොග් ලියන්නන් අතර වෙන ගැටුම් වලට පෝෂණය සපයන්නෙ...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-58147964463607919772013-03-16T08:56:40.850+05:302013-03-16T08:56:40.850+05:30මනුෂ්‍යයෙක් තමන්ගෙ සහකාරයා හෝ සහකාරිය තෝරාගැනීමෙදි...මනුෂ්‍යයෙක් තමන්ගෙ සහකාරයා හෝ සහකාරිය තෝරාගැනීමෙදි ප්‍රමුඛතාවය දෙන්න ඕන ධාර්මික බවට ගතිගුණවලට බව තේරුම් ගන්න තරම් බුද්ධිමත් අය ඉන්න එක මේ සමාජයට ආශිර්වාදයක්. ඒ අතින් ඔයා වාසනාවන්තයි අක්කේ. මමත් හොයන්නේ එහෙම කෙනෙක්. ඒත් කණගාටුවට කරුණ කියන්නේ, මගේ අවිහිංසාවාදී / අමද්‍යප ප්‍රතිපත්ති උපහාසයට ලක්කළ තරුණියන් පවා මගේ ජීවිතයේ හමු වී තිබෙනවා. මෙවැන්නියක් ජීවන සහකාරිය විදියට ලැබුනොත් ඉතින් සංසාරයම අගතියේ තමයි.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-37245497997047368152013-03-16T08:47:17.500+05:302013-03-16T08:47:17.500+05:30සහතික ඇත්ත. සැබෑ බෞද්ධයා කිසිම දෙවියෙක්ගෙ උපකාර යද...සහතික ඇත්ත. සැබෑ බෞද්ධයා කිසිම දෙවියෙක්ගෙ උපකාර යදින අයෙක් නොවෙයි. දෙවියන්ට පිංපෙත් පමුණුවන කෙනෙක්. ඒ කියන්නෙ බෞද්ධ දර්ශනයෙදි දෙය්යො ඉන්නෙ පන්සිල් රකින මනුෂ්‍යයට වඩා පහළින්.
බුදුන් බුදු වෙන්න නැකැත් බැලුවෙ නැහැ. වෙන යමක් කරනකොටත් එහෙමයි. යමක් කරන්න සුදුසු වෙලාවෙදි එය ඉටු කළා. දැන් ඉන්න ලේබල් බෞද්ධයො අනුගනය කරන්න උත්සාහ කරන්නෙ බුද්ධ චරිතයද නැත්නම් වෙන කෙහේ හරි යන කෙනෙක්ද කියල හිතාගන්න බැහැ.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-86502378581115305992013-03-16T08:35:35.698+05:302013-03-16T08:35:35.698+05:30කිසිම අපහසුවක් ඇතිවුණේ නැහැ. මම බ්ලොග්කරණයට ආධුනික...කිසිම අපහසුවක් ඇතිවුණේ නැහැ. මම බ්ලොග්කරණයට ආධුනිකයෙක්. අඩුපාඩු පෙන්වාදෙන එක ඉදිරියට යන්න ලොකු ශක්තියක්. මම නම් මූනිච්ඡාවට වර්ණනා කරන අයට වඩා ඔබ වගේ කෙළින් කතා කරන අයට කැමතියි.මොකද හංගලා කතා කරන අයගෙ ඇතුලෙ මොනව තියෙනවද කියල කවුද දන්නෙ...? ඔබ බ්ලොග් අවකාශයේ උන්නතියට අවශ්‍යවන්නේ ඔබ වන් අය. අන්‍යොන්‍ය පිට කසා ගැනීමෙන් සිදුවන්නෙ එක තැන පල්වීම. මම පශ්චාත් උපාධියෙ දර්ශනය විශයට ඉගෙන ගත්තා Falsification කියල තියරියක්. ඒ කියන්නෙ තියෙන සිධාන්තයක් බොරු කරන්නට උත්සාහ දරන්නෙ නැතුව විද්‍යාවේ කිසිදු ප්‍රගමණයක් සිදු නොවන බව.
දිරි ගැන්වීමට බොහොමත්ම ස්තුතියි...සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-65321839982716628132013-03-16T08:13:13.505+05:302013-03-16T08:13:13.505+05:30කුළ බේදයට එළව එළවා පහරදුන් බුදුන්ගේ දහම ඇදහීමටත් බ...කුළ බේදයට එළව එළවා පහරදුන් බුදුන්ගේ දහම ඇදහීමටත් බේදයක්...!//

ලංකාවේ මිනිස්සු අදහන්නේ බුද්ධාගමයි , හින්දු දහමයි එකතු කරගත්ත මඟුලක් කුලයට අමතරව

01) නැකත් , වෙලාව බැලීම් , දෙවිවරු , භාර හාර
02) අනික් මස් සියල්ලටම වඩා හරක් මස් නරක් වීම

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-4439316403072171822013-03-16T08:12:19.763+05:302013-03-16T08:12:19.763+05:30ගොං හරක්. කුල මල කියන්නෙ පිරිහීමේ මගක්.ගොං හරක්. කුල මල කියන්නෙ පිරිහීමේ මගක්.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-53465182276079842382013-03-15T22:20:11.263+05:302013-03-15T22:20:11.263+05:30අපි බෞද්ධයෝ කියලා ලේබල් ගහ ගන්න අපි (මාත් ඇතුලුව) ...අපි බෞද්ධයෝ කියලා ලේබල් ගහ ගන්න අපි (මාත් ඇතුලුව) හැබෑවටම බෞද්ධයෝද . .. අනේ මන්දා අක්කේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-87226072787819940532013-03-15T22:18:07.390+05:302013-03-15T22:18:07.390+05:30මම මස් මාළු කන කෙනෙක් නිසා ධීවර රැකියාව මස් වෙලඳම ...මම මස් මාළු කන කෙනෙක් නිසා ධීවර රැකියාව මස් වෙලඳම පහත් රැකියාවක් ලෙස හිතෙන්නේ නෑ.

ඒක යි මම අර විදිහට ඇහුවේ.

මම හිතන්වා ඔබට අපහසුවක් ඇති නොවෙන්න ඇති කියලා මගේ ප්‍රශ්නේ.

මේ අඩවියට සංවේදී කියන නම් උපරිමයෙන් ගැලපෙනවා.

ජයදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.com