tag:blogger.com,1999:blog-1126316916938846726.post5415104218052559792..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: දශක දෙකකට පෙර අද වන් දවසක....සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1126316916938846726.post-88399086897458234642013-10-02T15:33:17.368+05:302013-10-02T15:33:17.368+05:30වැඩක් නැ කියලා මගේ පොඩි එකාටත් ඔහොම වෙයිද කියලයි ම...වැඩක් නැ කියලා මගේ පොඩි එකාටත් ඔහොම වෙයිද කියලයි මට බය. තාත්තලා ගොඩක් වෙලාවට උපේක්ෂා සහගත උනත් අම්මලා එක්ක තමයි අමාරු. දැනටම මම ගෙදර නැති හින්දා උට වැලි ටිකක් මඩ ටිකක් වතුර ටිකක් වත් අත ගාන්න එලියකට යාගන්න නෑ. අම්මයි ආච්චිලයි එක්ක. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-3484294972086611882013-10-02T14:49:47.848+05:302013-10-02T14:49:47.848+05:30අන්තිමට කියපු දේ නම් ඇත්තම ඇත්තයි. පහවසරත් එක්දරා ...අන්තිමට කියපු දේ නම් ඇත්තම ඇත්තයි. පහවසරත් එක්දරා කඩඉමක් වතරයි. ඒක පාස් උන පැංචන්ට වඩා ඒකෙන් උත්ප්‍රෙරකය අරගත්තු ලමයි පහු කාලෙක තමන්ගේ අධ්යපනේදි ඊටත් වඩා ඉහල යන අවස්ථ ඕනෙ තරම්.රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-67413898362639135842013-10-02T12:56:02.503+05:302013-10-02T12:56:02.503+05:30මේ කතාව කියෙව්වම මතක් උනේ... මගෙ ශිෂ්‍යත්ව පේපර් එ...මේ කතාව කියෙව්වම මතක් උනේ... මගෙ ශිෂ්‍යත්ව පේපර් එකේ (දැනට අවුරුදු 20 කට වැඩියි) තිබුනා ප්‍රෙහේලිකාවක් පුරවන්න. ඒකෙ එක වචනයක් තිබුනා. අකුරු 4යි. පලවෙනි අකුර 'බු'. "ඉගෙනීමට අත්‍යවශ්‍යම දෙයකි". මට එක පාරටම මතක් උනේ 'නුවණ'. ඒත් ඒකට අකුරු තුනයි. පටන් ගන්නෙත් බු යන්නෙන් නෙවෙයි. මම කල්පනා කරා කරා.. එන්නෙම නෑ. පස්සෙ ඕන එකක් වෙද්දෙන් කියල ලියල දැම්ම "බූදලය" කියල. ප්‍රතිපල ආවම මට ලකුණු 152යි. නාලන්දෙට යන්න එක ලකුනක් මදි. ඒ දවස්වල හැමෝම විහිලු කරේ බුද්ධිය නැති නිසා නාලන්දෙට යන්න බැරිවුනා කියල. හැබැයි බුද්ධිය නැතිඋනේ හොඳ වෙලාවට කියල අද මට හිතෙනවා. :)nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-52495866064694631562013-10-02T10:40:54.304+05:302013-10-02T10:40:54.304+05:30මමත් ශිෂ්යත්තෙ පාස් නෑ බොල... ඒ කියන්නෙ මමත් ලොක්...මමත් ශිෂ්යත්තෙ පාස් නෑ බොල... ඒ කියන්නෙ මමත් ලොක්කෙක්....

බුහාහාහාහා.....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-83667970729978871022013-10-02T10:28:11.331+05:302013-10-02T10:28:11.331+05:30මමත් ශිෂ්‍යත්වේ ගැන පොඩි තැකීමක්වත් නොකරපු කෙනෙක්....මමත් ශිෂ්‍යත්වේ ගැන පොඩි තැකීමක්වත් නොකරපු කෙනෙක්. ඒ නිසා ම මම ෆේල් වුණා. පන්ති ගියෙත් නැහැ අමතර ඉගෙන ගන්න. හැබැයි අම්මලා මුකුත් කිව්වොත් නැහැ. ඒ නිසා ම ඊට පස්සේ තිබුණා හැම විභාගයකින් ම ඉහළින් ම සමත් වෙන්න පුළුවන්කමක ලැබුණා මම ම ආසාවෙන් වැඩ කරපු නිසා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-21234624492058223742013-10-02T09:40:59.056+05:302013-10-02T09:40:59.056+05:30ඉස්කෝලෙ සබ්ජෙක්ස් බැරි වුනා කියන්නෙ ඒ පුද්ගලයගෙන් ...ඉස්කෝලෙ සබ්ජෙක්ස් බැරි වුනා කියන්නෙ ඒ පුද්ගලයගෙන් වැඩක් නෑ කියන එක නෙමෙයි සහෝදරයා. ඔය විභාග එකක්වත් යන්තමින්වත් පාස් නොවී ජීවිතේ දිනපු අය, රටට ලෝකෙට සම්පතක් වෙච්ච, අඩු ගානෙ කාටවත් ගින්දරක් නොදී හම්බකරගෙන කාල සතුටින් ජීවත් වෙන අය ඕන තරම් මේ සමාජයෙ ඉන්නව. විභාග පාස් වුනා කියලවත්, කැම්පස් ගියා කියලවත් කවුරුවත් පොරක් වෙන්නෙ නෑ. ඔහුගෙ ආකල්ප සහ ගතිගුණයි සමාජයට වටින්නෙ. නැතුව උපාධි, සහතික නොවෙයි. කැම්පස් නොගිය කියල කිසිකෙනෙක් හීනමායක් තියාගන්නවත්, ගියපු අය ගැන රුවිතෙට හිතන්නවත් ඕනෙ නෑ. මම මේ අවවාදය දෙන්නෙ ඔයත් ටිකක් එහෙම මානසික තත්වයක ඉන්නවා කියල (මීට කළින් කමෙන්ට් වලින් සහ මා ගැන වෙනත් තැන්වල දක්වා තිබුණු අදහස් කියවීමෙන්) මට දැනෙන නිසා. කැම්පස් ගියපු උන් අමුතු සත්තු නෙමෙයි. ඕක සම්පූර්ණයෙන්ම වැරදි ආකල්පයක්. ඕන නිසා වෙන්නෙ අනවශ්‍ය බෙදීම්, ගැටීම්, පක්ෂපාතිකම් ඇතිවෙන එක විතරක් නෙමෙයි, මිනිස්සු ගැන වැරදි ප්රතිරූප මවන කොහේවත් යන උන්ට නොදැනුවත්වම උඩගෙඩි දීම.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-83559295119142866592013-10-02T09:31:23.167+05:302013-10-02T09:31:23.167+05:30දිය කොරහෙත් කිඹුල්ලු හොයන අයට එහෙම පේන්න පුළුවන්. ...දිය කොරහෙත් කිඹුල්ලු හොයන අයට එහෙම පේන්න පුළුවන්. මම එයින් අදහස් කළේ ඒ කාලෙ අද වගෙ ළමයින්ට පීඩනයක් තිබුණේ නෑ කියන එක. ඔබතුමා කතාකරන්නෙ මම අන්තිමට කියල තියෙන් දේ දැකල නෑ වගේනෙ හරියට. ලකා ගෙන්ද මේ අඩවිය ගැන දැන ගත්තෙ..? එහෙම නම් මම ඔබතුමාට කියන්නෙ එක එකාට ඔබතුමාගෙ ඔළුවට අත හෝදන්න දෙන්න දෙන්න එපා කියලයි. මේක බැනීමක් හෝ තර්ජනයක් නොවෙයි. කාරුණික ඉල්ලීමක්.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-76658285207539457362013-10-02T08:44:26.342+05:302013-10-02T08:44:26.342+05:30මම ශිෂ්‍යත්වේ ලිව්වේ 2001 දී..හැබැයි පන්ති ගියේ එක...මම ශිෂ්‍යත්වේ ලිව්වේ 2001 දී..හැබැයි පන්ති ගියේ එකකට විතරයි.ඒකත් අපේ ගෙවල් ළඟ මිස් කෙනෙක් කරපු එකක්. පාස් උනා. 150යි. ගෙදරින් එහා පැත්තේ තියෙන ඉස්කෝලේ දාල තව එක එක ඒවාට යන්නේ මොකෝ කියලා හිතලා මම ඒකටම ගියා. 13 වසර වෙනකම්ම ඒ ඉස්කොලෙමයි!
හැබැයි අර 5න් අනිත් ඒවාට ගිය යාලුවොන්ට වඩා මම ජිවිතේ වින්දා... ජිවිතේට හොඳ දෙයක් එකතු කර ගත්තා... නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-84103138378611034052013-10-02T06:27:30.646+05:302013-10-02T06:27:30.646+05:30ඹව්, ඒකට කියන්නෙ විද්‍යා ශිස්සත්වය කියල. පාස්වෙන අ...ඹව්, ඒකට කියන්නෙ විද්‍යා ශිස්සත්වය කියල. පාස්වෙන අය විද්‍යා විෂයන්ම කරන්න ඕන. රට පුරා සෙන්ට්‍රල් ස්කූල් තිබුණාChandra Hewagehttps://www.blogger.com/profile/08049972618394572083noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-6822703310995134852013-10-02T03:17:19.498+05:302013-10-02T03:17:19.498+05:30අන්තිමේ ලියල තියෙන කතාවත් එක්ක මම සම්පූර්ණයෙන්ම එක...අන්තිමේ ලියල තියෙන කතාවත් එක්ක මම සම්පූර්ණයෙන්ම එකගයි.. මේක ඉහලින් ගොඩ දාගත්ත අනික්වා අනා ගත්ත යාළුවෝ අපි අතරත් හිටියා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-33419345976078973022013-10-01T18:45:20.112+05:302013-10-01T18:45:20.112+05:30අපි දැනටත් සමාජයේ ලොකු මිනිස්සු නම් නෙමේ. ඒත් දෙයි...අපි දැනටත් සමාජයේ ලොකු මිනිස්සු නම් නෙමේ. ඒත් දෙයියනේ කියලා රස්සාවක් කරගෙන පරස්සාවකුත් කරගෙන දරුවෙකුත් හදා ගෙන අම්ම තාත්තටත් සලකගෙන කාටත් අත නොපා ජීවත් වෙනවා.
ඒත් කියන්න ලැජ්ජ වැන්නෑ පස්සෙ මොන විභාග පැන්නත්. අපිත් ඔය විභාගෙ නම් ෆේල්.
ඒත් මට වටිනම දේ ඒ ෆේල් වෙලා ගෙදරා ආපු වෙලාවෙ මගෙ අම්ම මට බැන්නෙ නෑ මගෙ නල්ලිී ඉම්බා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-59803938603837740922013-10-01T18:07:42.311+05:302013-10-01T18:07:42.311+05:30මං ගේමක් නැතිව ශිෂ්‍යත්වේ ගොඩ දාගත්තා කියලා පොර වෙ...මං ගේමක් නැතිව ශිෂ්‍යත්වේ ගොඩ දාගත්තා කියලා පොර වෙන ගතියක් දැනෙනවා දැනෙනවා වගේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-4067770380979523522013-10-01T17:31:15.246+05:302013-10-01T17:31:15.246+05:30මට මේ කතාවෙ නිකං අභව්‍ය ගතියක් තියෙනවා. මොකද මම පහ...මට මේ කතාවෙ නිකං අභව්‍ය ගතියක් තියෙනවා. මොකද මම පහවසෙරෙ ඉන්න කාලෙ වෙනකොට ගොඩක් දේවල් ගැන ලොකු දැනුමක් තිබුනා. නමුත් මට ස්කෝල සබ්ජෙක්ට් බැහැ.
මට තිබුනෙ ලකුනු එකසිය හතලිස් ගානයි. මගේ කාලයත් මේ ආසන්න කාලයක් තමයි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-70186550328674559482013-10-01T16:38:33.827+05:302013-10-01T16:38:33.827+05:30අටේ ශිෂ්යත්වෙකුත් තිබුණද ඒ කාලේ...?අටේ ශිෂ්යත්වෙකුත් තිබුණද ඒ කාලේ...?සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-25663146781156497632013-10-01T16:32:06.481+05:302013-10-01T16:32:06.481+05:30හරි සවේදී,
මම පහේ ශිස්සත්තෙට ලියනකොට මට වයස අවුරුද...හරි සවේදී,
මම පහේ ශිස්සත්තෙට ලියනකොට මට වයස අවුරුදු නමයයි. (ඒ කාලෙ හෝඩියට බාරදෙන්න වයස සීමාවක් නෑ) පහේ ශිස්සත්තෙට තිබුණා වාක්‍යයක් නිවැරදි කරන්න "ගොනා මස් බදී" කියල මම ඒක නිවැරදි කලේ "ගොනා මස් උඩ බදී කියලා" (කොහොමඳ මගේ ටිකිරි ගොන් මොලේ) නියම වයසෙදි තමයි අටේ ශිස්සත්තෙ ලිව්වෙ ඒක යන්තම් තලා ගෙන සෙන්ට්‍රල් ස්කූල් එකකට ගියා.
මම එකද ?Chandra Hewagehttps://www.blogger.com/profile/08049972618394572083noreply@blogger.com