tag:blogger.com,1999:blog-1126316916938846726.post5829557633417265636..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: අපේ රටේ වැසියන්ගෙ සාමාන්‍ය දැනුමසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1126316916938846726.post-39926597184962098582013-07-07T09:02:20.203+05:302013-07-07T09:02:20.203+05:30අද ඉන්න උන්ට හාෂාමය කුසලතාවයක් ඇත්තෙම නෑ ඇත්තටම ඒක...අද ඉන්න උන්ට හාෂාමය කුසලතාවයක් ඇත්තෙම නෑ ඇත්තටම ඒකට එක හේතුව හොඳ පොත් පත් කියවන්නෙ නැති එක . අන්තිමට ලිං මැඩියො ටික වගේ තමයි. විකසිතhttps://www.blogger.com/profile/13117251327267416956noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-66063504140918116852013-05-15T12:01:37.192+05:302013-05-15T12:01:37.192+05:30Our education system also should take some of the ...Our education system also should take some of the blame. Even the higher education system. In SL quality of a course if often measured on how much work that you give the student. (assignment, course matter). Most students simply don't have time to read anything that is other than recommended study material.Rakhithahttps://www.blogger.com/profile/18354841975510895159noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-62170785046735942732013-05-14T17:27:13.702+05:302013-05-14T17:27:13.702+05:30අනේ මන්ද........අනේ මන්ද........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-25835383450086905072013-05-14T10:47:55.006+05:302013-05-14T10:47:55.006+05:30Dan kaale wela thiyanne lamayinta wishayata adaala...Dan kaale wela thiyanne lamayinta wishayata adaala nathi poth kiyawanna denne na. Lamayaa potha maththema nahiya yuthuyi kiyana mathaye thamayi samaajaya inne. Daham paasalakata yanne na. Iskokedi unath kiyawanne wal pal poth.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-13031699809715414342013-05-14T09:38:06.880+05:302013-05-14T09:38:06.880+05:30සිරා සිද්ධියක් තමයි. ඉස්සර අධ්‍යාපනයෙ හිටියට නම්, ...සිරා සිද්ධියක් තමයි. ඉස්සර අධ්‍යාපනයෙ හිටියට නම්, ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන පන්සලෙන් සිංහලයි පාලි සංස්කෘතියි ඉගෙන ගන්නවා. ඒ අධ්‍යාපනයෙන් සියළු සංස්කෘතීන් ගැන හැදෑරෙනවා. ඒකයි ඒ කාලෙ විද්වතුන් බිහිවුණේ. දැන් ළමයි ඉගෙන ගන්නෙ ටීවී එකේ යන බොළඳ කතා වලින්. ඒකනේ පොඩි දේකටත් මිනී මරාගෙන සියදිවි නසාගන්නෙ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-21975553220639153392013-05-14T07:50:37.558+05:302013-05-14T07:50:37.558+05:30ඔයාගේ ලිපියේ ශ්රාස්ත්ර කියන වචනය ශාස්ත්‍ර කියලා ...ඔයාගේ ලිපියේ ශ්රාස්ත්ර කියන වචනය ශාස්ත්‍ර කියලා නිවැරදි කරන්න. Anonymoushttps://www.blogger.com/profile/13213261652237179539noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-70979762798185042922013-05-14T00:48:32.925+05:302013-05-14T00:48:32.925+05:30ඔන්න තත්වේ ඔන්න තත්වේ Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-9970099234836844062013-05-13T23:06:20.683+05:302013-05-13T23:06:20.683+05:30ඒකත් හරියට අර PLC වගේ. පැනපු ගමන් එකෙක් කීවා ප්‍රය...ඒකත් හරියට අර PLC වගේ. පැනපු ගමන් එකෙක් කීවා ප්‍රයිවෙට් ලීසිං කොම්පැනි කියලා. තොරතුරු තාක්ෂණ තරගයක අවසන් වටය. (programmable language control)ළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-83671475883950085082013-05-13T21:45:50.815+05:302013-05-13T21:45:50.815+05:30වල් වදින රටක උගතුන් යැයි කියාගන්නෙ මෙවැන්නවුන් මිස...වල් වදින රටක උගතුන් යැයි කියාගන්නෙ මෙවැන්නවුන් මිස දැන උගත් මිනිසුන්ම නොවෙයි.... Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-20904326754754881642013-05-13T21:37:10.646+05:302013-05-13T21:37:10.646+05:30ලූලන් නැති වලේ කණයන් පණ්ඩිතයන් වනවා වගේ වේවි ......ලූලන් නැති වලේ කණයන් පණ්ඩිතයන් වනවා වගේ වේවි .......HEMNEThttps://www.blogger.com/profile/14551500403426445897noreply@blogger.com