tag:blogger.com,1999:blog-1126316916938846726.post61009115492654105..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: මෙවැන්නන්ට කුමක් කරමුද...? සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1126316916938846726.post-64867089193752693092013-10-25T18:23:25.208+05:302013-10-25T18:23:25.208+05:30ඔකට කියන්නෙ මචන් සත්තුත් එක්ක පාරෙ යැම කියලඔකට කියන්නෙ මචන් සත්තුත් එක්ක පාරෙ යැම කියලAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-58553351982620263942013-07-05T12:18:15.304+05:302013-07-05T12:18:15.304+05:30මොනවා කරන්නද අප්පා,ඔව්වාට අපිත් කැත්තට පොල්ල වගේ උ...මොනවා කරන්නද අප්පා,ඔව්වාට අපිත් කැත්තට පොල්ල වගේ උත්තර දෙන්න ගිහින් ඒකා ප්‍රාදේශීය ලොක්කෙක් එහෙම නම් අපිට ගුටි කාලා අපිම ගහගත්තා කියන්නනෙ වෙන්නේ,ඒ හින්දා ඔය අමනයින්ව ගණන් ගන්න එපා.Anonymoushttps://www.blogger.com/profile/07186028428836438685noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-14846396692645150002013-07-04T20:15:37.082+05:302013-07-04T20:15:37.082+05:30අපටත් මේවාගේ දේවල් වෙලා තියෙනවා. අපි හිනා වෙලා යනව...අපටත් මේවාගේ දේවල් වෙලා තියෙනවා. අපි හිනා වෙලා යනවා. අපේ ලේ නරක් කරගන්නෙ ඇයි? අපි. කිසිම විනයක් හා ඉවසීමක් ඇත්තෙම නෑ මේ අයගෙ. මේවා රියදුරු පාසැල් වලින්ම හෝ බලපත්‍ර නිකුත් කරනා ආයතනවලින්ම කලයුතුයි. අපේ මහත්තයාගේ තාත්තා ඉන්න කාලෙ හරියට ප්‍රෙෂර් නග්ගා ගන්නවා මේ නිසා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-86875932968047778522013-07-04T19:14:44.448+05:302013-07-04T19:14:44.448+05:30ඒ වෙලාවට වීදුරැව අරගෙන හිනා වෙවි ඉන්න පුලුවන් නම් ...ඒ වෙලාවට වීදුරැව අරගෙන හිනා වෙවි ඉන්න පුලුවන් නම් මරු.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-39478752488326086312013-07-04T13:31:50.630+05:302013-07-04T13:31:50.630+05:30ඔය ගැන හිතලා හිතලා දවසක් ලිව්වා පෝස්ට් එකක්... ඒකට...ඔය ගැන හිතලා හිතලා දවසක් ලිව්වා පෝස්ට් එකක්... ඒකට වැටුනු කමෙන්ට් ටික මරු... <br /><br /><a href="http://hirunethihorawa.blogspot.com/2012/12/blog-post.html" rel="nofollow"> ලංකාවෙදි නීතියට වාහන එළවන්න බැරි ඇයි.....? </a><br /> හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.com