tag:blogger.com,1999:blog-1126316916938846726.post6240769580978266194..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: ෆේස්බුක් මචංලාසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1126316916938846726.post-71243674044261125102014-01-04T16:51:21.284+05:302014-01-04T16:51:21.284+05:30මම තවමත් ඉංජිනේරු පීඨයක ඉගෙනුම ලබන කෙනෙක්.. ඒ විදි...මම තවමත් ඉංජිනේරු පීඨයක ඉගෙනුම ලබන කෙනෙක්.. ඒ විදියට බලපුවම මම තවමත් ශිෂ්‍යයෙක් ,, මගේ වයසේ හැමදෙනාම වගේ මට මචන් කියනවා... ඒ අතර මගෙත් එක්කම ඉගෙන ගන්න මගේ යාලුවෙක් මේ අතරින් විශේෂ වෙනවා, එ කෙනා සැම විටකම ම අමතන්නේ මචං ,උඹ , අඩෝ වගේ වචන වලින්,, නමුත් ඔහුගේ පියා රැකියාව කරනු ලබන්නේ මගේ පියාට අයිති ජිනදාස ට්‍රෙඩ් සෙන්ටර් ආයතනයේ.. ඔහු සැම විටකම ම අමතන්නේ sir කියා පමනක්මයි ,, මේක තමයි විශේෂ වන්නේ, අප සේවය කරන හෝ සම්බන්ද ආයතනය තුලට ඇමතීම සීමා වෙනවා කියලයි මගේ නම් හැගීම .විශ්ව විද්‍යාලයක් තුල හෝ පාසලක් තුල ගුරුවරයෙක්ට සිසුවෙකු විසින් මචං , අය්යේ හෝ එවැනි ආමන්ත්‍රණය කිරීම් සුදුසු නොවෙනවා තමයි... නමුත් සාමාන්‍ය සමාජය තුල අපි හැම කෙනාම සමානයි. එවැනි තැනක මෙවැනි දේවල් සමාන්න්යයි. අපි බස් එකක යනකොට කොන්දොස්තොර මල්ලි , බස් රථයේ යන බොහෝ දෙනෙකුට, ඔහු දොස්තර වරයෙකු . ආචාර්ය වරයෙකු , ඉංජිනේරු වරයෙකු හෝ කවරෙකු උවත්, අයියේ හෝ මල්ලි කියලා කියනවා .. නමුත් උක්ත පුද්ගලයා ඔහු විසින් පෙර සිට දන්නවානම් මෙහෙම වෙන්නේ නැ ... ඕකම තමයි මෙතන වෙලා තියෙන්නේ. අන්තර් ජලයත් සාමාන්‍ය සමාජයක් විදියට අපි දෙකිය යුතු වෙනවා. දැන් බලන්න මම උනත් සරසවිය තුලදී ආචාර්ය වරයෙකුට මෙවැනි අදහස් දැක්වීමක් සිදුකල නොහෙකියි ,,, නමුත් මෙතන එහෙම සීමා වෙන්නේ නැ Hemanthahttps://www.blogger.com/profile/14437842789667839229noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-79956896426848863942013-08-28T18:01:06.001+05:302013-08-28T18:01:06.001+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-84652574727407332192013-08-20T08:47:09.379+05:302013-08-20T08:47:09.379+05:30//..හැබැයි උඹ එක්ක කතා බහ කොරලා නැති , උඹව නොදන්න ...//..හැබැයි උඹ එක්ක කතා බහ කොරලා නැති , උඹව නොදන්න කෙනෙකුට උඹ ලොකුඑක දානවා කියලා හිතෙන්න පුළුවන්...//
උඹේ කමෙන්ට් එකේ වටිනාම ප්‍රකාශය මේක මචං....ඒ කියන්නෙ මම තව පරිස්සම් වෙන්න ඕන කියන එකනේ....ඕ.කේ. උඹේ අවවාදය මම ඉස්මුදුනෙන්ම පිළිගන්නවා... සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-14020047568406803342013-08-19T21:54:37.904+05:302013-08-19T21:54:37.904+05:30දෙතුන් පාරක් ඇවිත් කමෙන්ට් එහෙම කියවලා ගියත් මොකවත...දෙතුන් පාරක් ඇවිත් කමෙන්ට් එහෙම කියවලා ගියත් මොකවත් නොකියා හිටියේ මේ වාගේ කලබල ගැන හිතේ තියන කලකිරීම හන්දමයි ,

උඹ හිතන විදිහ උඹ ලියුවා , අනිත් උන් උන්ගේ අදහස මෙතනත් තව තැන්වලත් ලියුවා ,

මට නං උඹේ මේ ලිපියේ එහෙමට අවුලක් පෙනුන්නැ , හැබැයි උඹ එක්ක කතා බහ කොරලා නැති , උඹව නොදන්න කෙනෙකුට උඹ ලොකුඑක දානවා කියලා හිතෙන්න පුළුවන්.

සමහරක් අය මේ වාගේ ලිපි ලියනකොට පරිස්සමට විවාදයක් ඇති නොවන විදිහට හීනියට අනිත් අයට තමන්ගේ මතය ඔබ්බවනවා , හැබැයි උඹේ ලිවිල්ලේ ඒ අහවල් එක හංගං අහවල් එකෙන් කෙලින සිස්ටම් එක නැ , හිතට එන එක ඔහේ ලියලා දානවා , මම කැමතියි එහෙම බ්ලොග් වලට සහ පුද්ගලික ජීවිතයෙදි එහෙම මිනිස්සුන්ට.

අනික මචං බ්ලොග් වල තියනවා හිතාගන්න බැරි අමුතු සීන් එකක් , කියවන අය මුලින්ම දක්වන අදහසට පක්ෂව තමයි පස්සේ පස්සේ ප්‍රකාශවෙන අදහස් මතුවෙන්නේ , ලියනකෙනා මහා කතිකාවතක් ඇතිවෙයි කියලා හිතන එව්වා ගැන එහෙමට කතාවක් ඇතිවෙන්නේ නෑ , හැබැයි හීනයකින්වත් හිතන්නේ නැති එව්වට හම්බෙනවා පොරි හැලෙන්න , බ්ලොග් කෙලිය ඔහොමයි.

ඔව්වා ගණන් ගන්ඩ එපා බං . ඔව්වා ඔහොම තමා . උඹ කැමති දෙයක් ලියන්න වගේම , අනිත් උන්ට ඒ ගැන කතා කරන්නත් පුළුවන් , හැබැයි ඉතින් මොකකට හරි කාට හරි කෙලින්න වට කරලා නිර්ධය විදිහට අපහාස උපහාස කරන එකනං මං හරියි කියලා කියන්නේ නැ ,

අනික ඔය විදිහට මොකක් හරි අල්ලගෙන කාටහරි ගහන එක ඒ ප්‍රකාශය කරපු කෙනා අනුව වෙනස්වෙනවා . සමහරක් විට මේ ලිපිය වෙන බ්ලොග්කාරයෙක් ලියුවානං මෙහෙම කතා නොකරන්නත් , තවත් කෙනෙක් ලියුවානං මීටවඩා හාහෝවක් ඇති වෙන්නත් තිබ්බා ,

''සිංහල බ්ලොග් අවකාශය ....අතී සංවේදී.... මිනිසුන්ට සුදුසු තැනක් නොවේ''Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-32128308123310115712013-08-19T13:12:59.527+05:302013-08-19T13:12:59.527+05:30සමාවෙන්න. අදහස් දක්වන්නේ නෑ කිවුවද එකම එක දෙයක් පම...සමාවෙන්න. අදහස් දක්වන්නේ නෑ කිවුවද එකම එක දෙයක් පමණක් මේ බ්ලොග් ලෝකයේ පරිණත විනිසුරුවන් ඉදිරියේ මට නිදහසට කරුණු වශයෙන් කීමට ඇත. ඒ බ්ලොග් ලෝකයේ කිසිවෙකුට මට 'සර්' කියන්නට යයි මා කිසිම තැනක සඳහන් කර නොමැති බවයි. මා සටහන් කර ඇත්තේ සරසවි පරිශ්‍රයක් තුළදී ශිෂ්‍යයෙකු සිය ආචාර්යවරයාට අයියා කීම ලාංකික සන්දර්භයේදී නොගැලපෙන බව පමණකි....! වෙනත් රටකදී මගේ ශිෂ්‍යයෙකු මට සුනෙත් කීයේ නම් මම එය එකහෙළාම පිළිගනිමි. මන්ද මාද මගේ විදෙස් මහචාර්යවරුන්ට නම කියා අමතන බව බොහෝ දෙනා නොදනී. එය ඒ සංදර්භයේදී ඉහළින්ම වලංගු වේ.
මගේ තර්කය ගැන ඔබට ප්‍රතිතර්කයක් ඇත්තේ නම් ඔබ කළ යුත්තේ ජීවිතයේ ඔබට කවදා හෝ අකුරක් හෝ ඉගැන්වූ ඔබේ ඕනෑම ගුරුවරයෙකුට ඔහුගේ නමින් කතා කර ප්‍රතිචාරය නිරීක්ෂණය කරන ලෙසයි. එවිට ඔය තර්කය දමන බොහෝ අයට 'ලංකාවේ හැම ගුරාම හීනමානකාරෙක්නේ' යයි කීමට සිදුවනු ඇත.
සමවයසේ හෝ මට වඩා දිනක් හෝ වැඩිමල් නම් වෘත්තිය, අධ්‍යාපනය කුමක් වුවත් මට මචං කියන්නට ඕනෑම කෙනෙකුට් අයිතියක් ඇති බව පුන පුනා කියද්දිත්, මා නොකියූ, කොහේවත් යන අයෙක් මා එසේ කියා ඇති බව අදහාගෙන මට මෙසේ අවමන් කරන්නේ ඇයි...? පියවි ලෝකයේ බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා මට මචං කියන අතර මමද පෙරළා මචං කියමි. මගේ මාමාගේ වයසේ පසුවන දුකාට, මාතලංට මා මචං කීවේ ඔය මතබේදයට තුඩු දුන් ලිපිය ලීමට තුන් හිතකවත් අදහසක් නැති කාලයේය.
සාමාන්‍ය ජීවිතයේදී මහන මැෂින් කාර්මිකයෙකු වූ අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිතාන හා මා මචං ආමන්ත්‍රණයෙන් එකිනෙකා අමතන්නේද ඔය ලිපිය ඔබ දකින්නටත් පෙරය. මොකටද ඔහු මට සර් කියන්නේ..? ඔහු මගේ ශිෂ්‍යයෙක් නොවෙයි, මගේ යටතේ වැඩ කරන කෙනෙකුත් නොවෙයි..තමන්ගේ පාඩුවේ සාධාරණයෙන් හම්බකරකෙන ජීවත්වන මට වගේම ආත්ම ගරුත්වයෙක් ඇති මනුෂ්‍යයෙක්.එ නිසා ඌ මගෙ මචං. මං උගෙ මචං. මචං අටමා උඹ ඉන්නවනම් මේක සනාථ කරපන්.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-24652016111576995242013-08-19T00:03:09.138+05:302013-08-19T00:03:09.138+05:30නමක් දාල තියෙන්නෙ මනුස්සයෙකුට උපතෙදිම නමින් කතාකරන...නමක් දාල තියෙන්නෙ මනුස්සයෙකුට උපතෙදිම නමින් කතාකරන්න මට වයස 35යි නම් අවුරුදු 5ක ළමයෙක් මට නමින් කත කරත් මට තරහ ගන්න දෙයක් එතන නෑ .
එහෙම තරහ ගන්නවනම් ඒක ලෙඩක්
අපේ ලංකාවෙ මිනිස්සුන්ට තියන ලෙඩක් තමා _ හිරු _ කිව්ව වගේ නෑදෑ කෑල්ලක් අගට දා ගන්න එක
ඒක සම් පුර්න වැරදි දෙයක්
අනික ඔය කියන ප්‍රොෆෙසර්ල ඔක්කොම මුදලට වැඩ කරන අය කියල අමතක කරන්න හොද නෑ.
5 වසරට ඉගන ගත්තු බොස් ගෙන් කුණුහරුප අහන උපාදි දාරියො මම ඕන තරම් දැකල තියනව.
හැමදේම යැපෙන්නෙ මුදල් මත .Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-69135460648237469582013-08-04T11:26:37.571+05:302013-08-04T11:26:37.571+05:30mama hithanne machan kiyana wachane thiyana adaran...mama hithanne machan kiyana wachane thiyana adaraneya bawa wadi facebook eka oka samanya deyak mama hithanne oya unath facebook eka inna hama kenagema profile balala nethuwa athi baluwath hema kenagema profile mathaka nathuwa athi ehama oyata mathkanam oya ge fb eka frndsla 50 wage athe mama fb eka godak ayata machn kiyala pawichci karanne.fb kiyanne kagewath sabe jiwithaya neme.mama hithan ne kagewath athin sabe jiwithaya machanla bihiwen ne.samawayase aya ha godak lagin inna wadimahal ayata pamanai sabe jiwithe machanla wenne Anonymoushttps://www.blogger.com/profile/06264805139956008136noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-39485371184881480092013-08-03T18:55:17.745+05:302013-08-03T18:55:17.745+05:30Lankaawedi Guruwarayata "Sir" kiyalath, ...Lankaawedi Guruwarayata "Sir" kiyalath, Guruwariyata "Teacher, ms, Madam" kiyalath kiyanna apita podi kaaledima kiyala denawa. Purudu karanawa. E unath, oke hari wachane "Teacher". Kantha/ Purusha bedayak e wachaneta na. Ithin guruwarayata "Sir" kiwa yuthu na kiyana kathaawa hari eka athakata.
Anika, wachanayen kohoma amathuwath, kriyaawen, hadawathin garu karana lamayi tikak hadaagannawanam, e garuthwaya hadawathinma lamayinta athi wenawanam, eya thamayi niyama Guruwaraya/ Guruwariya. Ehema neda? Internet eke, facebook eke nam kohomath yahapath aamanthrana balaaporoththu wenna amaaruyi kiyanna thamayi wenne. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-33851110106865095222013-08-03T12:48:18.569+05:302013-08-03T12:48:18.569+05:30මේ කියලා තියෙන්නේ ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයට මචං ක...මේ කියලා තියෙන්නේ ශිෂ්‍යයෙක් තමන්ගේ ගුරුවරයට මචං කියන එක හරි නෑ කියන එක මිසක් උඹලා මට මචං කියන එක නෙමෙයි මචං. තහර නැතුව මගේ අනිත් කමෙන්ට්ස් කියවලා බලපන් මචං..ප්ලීස්...සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-14085087474061166702013-08-03T12:27:01.945+05:302013-08-03T12:27:01.945+05:30මම නම් මචං සමානාත්මතාවය කියන සංකල්පයට හරි කැමතියි....මම නම් මචං සමානාත්මතාවය කියන සංකල්පයට හරි කැමතියි.

මගේ රැකියා ස්ථානයේ අපේ කොම්පනියේ අයිතිකාරයා උනු අවුරුදු 60ක විතර වයස ලොක්කට අපි "සෑර්" කිව්වොත් එයා ඒ වෙලාවෙම අපිට කියන්නේ "මට තාම රැජිනගෙන් නයිට් නාමේ හම්බ උනේ නෑ ඒක නිසා මගේ නම කියල මට කතා කරපන්" කියලා . .

පුද්ගලිකව මමත් කැමතියි කිසි වෙනසක් නැතුව හැමෝම මට මචං හරි මගේ නම හරි කියලා කතා කරනවනම්. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-38942118561065312152013-08-02T16:46:36.155+05:302013-08-02T16:46:36.155+05:30ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ගෙන් 'සර්' කියලා කතා ...ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ගෙන් 'සර්' කියලා කතා කරයි කියලා බලාපොරොත්තු වෙන එක හීනමානයක්ද...? දැන් එතකොට ඔයා තමන්ට උගන්නපු ගුරුවරුන්ට කතා කරන්න කැමති මචං කියලද...?
ලංකාවේ සමහරුන්ගෙ කඳ මෙහෙ උනාට හිතින් ජීවත් වෙන්නේ එක්කෝ අමරිකාවෙ. නැත්නම් රුසියාවෙ. ඇමරිකාවෙ විදියටනම් ඉතින් තාත්තට කතාකරන්නෙත් නම කියලනෙ. බොරුනම් නයිට් රයිඩර් අළුත් සීරිස් එකේ පළමුවැනිම කතාව බලන්න. ඔබතුමාලා හීනමානය නෑ කියලා මහලොකුවට අගය කරන්නේ ඒ සංස්කෘතියනෙ. මම දන්න සමාජවාදියෙක් ඉන්නවා මිනිහ තාත්තට කතාකරන්නෙ 'සහෝදරයා' කියලා. එහෙම සංකෘතියක්ද ඔබ අගය කරන්නෙ? ලංකාවත් එහෙම වෙන්නද ඔබට ඕනා...? සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-65725856453030148432013-08-02T16:45:24.617+05:302013-08-02T16:45:24.617+05:30ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ගෙන් 'සර්' කියලා කතා ...ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ගෙන් 'සර්' කියලා කතා කරයි කියලා බලාපොරොත්තු වෙන එක හීනමානයක්ද...? දැන් එතකොට ඔයා තමන්ට උගන්නපු ගුරුවරුන්ට කතා කරන්න කැමති මචං කියලද...?
ලංකාවේ සමහරුන්ගෙ කඳ මෙහෙ උනාට හිතින් ජීවත් වෙන්නේ එක්කෝ අමරිකාවෙ. නැත්නම් රුසියාවෙ. ඇමරිකාවෙ විදියටනම් ඉතින් තාත්තට කතාකරන්නෙත් නම කියලනෙ. බොරුනම් නයිට් රයිඩර් අළුත් සීරිස් එකේ පළමුවැනිම කතාව බලන්න. ඔබතුමාලා හීනමානය නෑ කියලා මහලොකුවට අගය කරන්නේ ඒ සංස්කෘතියනෙ. මම දන්න සමාජවාදියෙක් ඉන්නවා මිනිහ තාත්තට කතාකරන්නෙ 'සහෝදරයා' කියලා. එහෙම සංකෘතියක්ද ඔබ අගය කරන්නෙ? ලංකාවත් එහෙම වෙන්නද ඔබට ඕනා...? සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-4460362622171116572013-08-02T16:20:24.685+05:302013-08-02T16:20:24.685+05:30බ්ලොග් එක බලපු ප්‍රථම වතාව නිසා කමෙන්ට් කරන්න හිතට...බ්ලොග් එක බලපු ප්‍රථම වතාව නිසා කමෙන්ට් කරන්න හිතට ආව දේ මම කමෙන්ට් කරන්නේ නැහැ ..

අනේ මන්දා හීනමානය කියන්නේ මේකට නේද ,චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-6778721092951447302013-07-25T11:53:36.374+05:302013-07-25T11:53:36.374+05:30හොඳම දේ නමින් ඇමතීමයි. මේ සයිබරය තුල කවුරුත් ලොකුත...හොඳම දේ නමින් ඇමතීමයි. මේ සයිබරය තුල කවුරුත් ලොකුත් නැත කවුරුත් පොඩිත් නැත. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-10792543977897232832013-07-24T19:49:57.965+05:302013-07-24T19:49:57.965+05:30මා "සර්" කියා (මහා බ්‍රිතාන්‍යයේ සුප්රස...මා "සර්" කියා (මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ආචාර්ය වරයෙක් වන) මගේ PhD සුපර්වයිසර් වරයා (සුප්පා, සුපර්වයිසර් කාරයා ආදි නම්ද ලාංකිකයින් අතර ජනප්‍රිය ය ) ඇමතූ විට ඔහු සිනහා වෙමින් පැවසුවේ
" I'm Not knighted YET! call me by my name" කියාය.

මගේ ඇමරිකානු සුප්පා මා අමතන්නේ " Hi Man! how is the experiment" කියාය. Anonymoushttps://www.blogger.com/profile/10854863843923699052noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-60635334421850165532013-07-24T18:53:42.561+05:302013-07-24T18:53:42.561+05:30හෙහ් හෙහ් .. මාර හීන-මාන පොරවල් නෙ දැන් විස්ස් විජ...හෙහ් හෙහ් .. මාර හීන-මාන පොරවල් නෙ දැන් විස්ස් විජ්ජයාලවල ඉන්නෙසූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-1557203135570099132013-07-07T22:16:19.008+05:302013-07-07T22:16:19.008+05:30හිරු, ලංකාවෙ මිනිස්සු නොදන්න කෙනෙකුට උනත් නෑකම් කි...හිරු, ලංකාවෙ මිනිස්සු නොදන්න කෙනෙකුට උනත් නෑකම් කියන්නේ ඒක අපේ ලෙඩක් නිසා නෙවෙයි ඒක ආසියාතික සංස්කෘතියේ ලක්ෂණයක් නිසා.පෞද්ගලික කාර්යාල වල මිස්ටර් කියලා නම කියලා කතා කරන්නේ ඒවා බොහෝ විට බටහිර සංස්කෘතීන් වලට අනුව ක්‍රියා කරන නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-83829193597444628672013-07-06T13:50:44.039+05:302013-07-06T13:50:44.039+05:30අන්න ඒකනම් සත්‍යක්..................අන්න ඒකනම් සත්‍යක්..................Anonymoushttps://www.blogger.com/profile/10662773184668524289noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-26572633064614670732013-07-06T13:49:39.002+05:302013-07-06T13:49:39.002+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10662773184668524289noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-2099019745836044802013-07-06T13:45:57.253+05:302013-07-06T13:45:57.253+05:30අන්න ඒකනම් සත්‍යක්..................අන්න ඒකනම් සත්‍යක්..................chamara amithhttps://www.blogger.com/profile/07860063533511875527noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-57613085818024764992013-07-06T12:08:55.921+05:302013-07-06T12:08:55.921+05:30ඇත්තටම මේ ප්රශ්නය වුනේ ෆේස්බුක් සම්බන්ධවයි. මේ බ්...ඇත්තටම මේ ප්රශ්නය වුනේ ෆේස්බුක් සම්බන්ධවයි. මේ බ්ලොග් එකට එච්චරම සම්බන්ධයක් නෑ. නමුත් ප්රශ්නය තියෙන්නෙ මේකෙදි නැති වුනාට මගේ ෆේස්බුක් ප්රෝෆයිලයෙ හැම විස්තරයක්ම අඩංගු වෙලා තිබීමයි. මගේ ඇත්ත ෆොටෝ එක තමයි එහි ප්‍රෝෆයිල් පික්චර් එක විදියට දාල තියෙන්නෙ. එහි කිසිම ලාබාල පෙනුමක් නෑ.
ප්‍රොෆෙසර් ගේ තාක්ෂණික සටහනේ පැහැදිව සඳහන් වෙනවා මම සරසවියක ආචාර්යවරයෙක් කියලා හැම පෝස්ටුවකම වාගේ. ඔය ප්‍රශ්නෙ වෙන බව දන්න නිසා.
මම ආයෙත් කියන්නෙ මට හැමෝටම කියල බලහත්කාරෙන් 'සර්' කියවගන්න ඕන නෑ. නමුත් කවුරුහරි කැමැත්තෙන් ඒක කරනවනම් ඒක මට කරන පෞද්ගලික ගරු කිරීමක් නොවෙයි, සමස්ත ගුරු පරපුරටම කරන ගෞරවයක් බවයි මට හැඟෙන්නෙ.
මේ බ්ලොග් එකේදෙ මම කොහොමත් එහෙම ආමන්ත්‍රණයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. වෙන්නත් බෑ. බ්ලොග් රචකයෙක් කියන්නෙ බ්ලොග් රචකයෙක්. ඔහු මහාචාර්යවයෙක් වුනත් එකයි, වෙන ඕනම වෘත්තිකයෙක් වුනත් එකයි. මෙතනදි වැදගත් වෙන්නෙ ඔහුට කොතරම් ලගන්නා සුළු විදියට ලියන්න පුළුවන්ද කියන එක පමණයි.
නමුත් අධ්‍යාපනික බ්ලොග් එකක තමන්ට අකුරක් හරි කියල දෙන කෙනාට මචං කියනවනම්, කෙනෙක් ගුරුවරයෙක් බව දැන දැනත් ශිෂ්‍යයෙක් (හොඳින් බලන්න මම ඕනෑම වෘත්තියක් කරන කෙනෙක් මේ කුළකයෙන් අයින් කරල තියෙන්නෙ.)ඔහුට අයියා, මචං කියනවනම් එතන ප්‍රශ්නයක් නැද්ද?සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-78291790133869920932013-07-06T11:02:39.297+05:302013-07-06T11:02:39.297+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10662773184668524289noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-48779533268657799602013-07-06T11:02:31.980+05:302013-07-06T11:02:31.980+05:30ඉතින් අපිට වඩා අවුරුදු ගනනාවක් ඔයා වැඩිමල් යයි කිය...ඉතින් අපිට වඩා අවුරුදු ගනනාවක් ඔයා වැඩිමල් යයි කියමුකෝ....... මම ඔයා කොහොම කෙනෙක්ද ගුරුවරයෙක්ද ප්‍රොෆෙසර් කෙනෙක්ද..... කියල දන්නෙත් නැත්තන්........ මම ආදරණීය විදියට.." අයිය" කියල කතා කරයි කියල ප්‍රශ්නයක් නැහැනෙ.. සමාජ ජීවිතයෙදි හැමෝම තමන්ට සර් කියල කියන්න ආසයිනම්...ඉතින් ඒක ... එයාට කියල දෙන්න වෙනවා...ඔයා මට කතා කොරද්දි සර් කියල අමතන්න කියල.... හැබැයි තමන්ට වඩා වැඩිමල් අයෙකුට " මචන්" කියල අමතන එකනම් ටිකක් හරි නැති වැඩක්. ඔයා කන්නාඩියක් එහෙම දාල කොන්ඩෙත් ටිකක් පැහිල වයසකයි වගේ දැනුනම් එතින් "අන්කල්" තමා කියන්න වෙන්නෙ හැබැයි ඔයාගෙ පැත්තෙන් ගත්තොත් ඔයා ආස නැතුව ඇති එහෙම කියනවට ඉතින්.............. ඔයා කව්ද කින්ද මන්ද ටික දන්න අය සර් කියල කතා කරේ නැත්තන් ඉතින් ඒක බලවත් අපරාදයක්.Anonymoushttps://www.blogger.com/profile/10662773184668524289noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-10256909309119761582013-07-06T11:00:40.315+05:302013-07-06T11:00:40.315+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10662773184668524289noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-39237819558820797852013-07-06T03:47:04.046+05:302013-07-06T03:47:04.046+05:30නොදන්නා පුද්ගලයින් ෆේස්බුක් එකට දා ගැනීම නම් එතරම්...නොදන්නා පුද්ගලයින් ෆේස්බුක් එකට දා ගැනීම නම් එතරම් නුවනට හුරු නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.com