tag:blogger.com,1999:blog-1126316916938846726.post6297041604409962035..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: කාට කියන්නද මේ අවනඩුව....?සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1126316916938846726.post-16418687607498192862013-10-25T18:30:47.552+05:302013-10-25T18:30:47.552+05:30ඔකට මට කියන්න තියෙන්නෙ -ස බල්ලො කියල විතරයි.ඔකට මට කියන්න තියෙන්නෙ -ස බල්ලො කියල විතරයි.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-50860272582239937022013-05-17T10:33:54.830+05:302013-05-17T10:33:54.830+05:30මටත් ඔහොම වැඩක් උනා.හැටන් යන කොට මම ඉස්සර කලේ නියම...මටත් ඔහොම වැඩක් උනා.හැටන් යන කොට මම ඉස්සර කලේ නියමිත් විදියට පොලිසියෙන් නවත්තුවත් ඔබ වගේම බැස්සේ නැතිව ලයිඝන් එක දුන්න ටිකක පරක්කු වුනාම බලද්දී මෙන් දඩ කොලයක් දුන්නා. හැබැයි එතනදීම මම හොඳටම උන්ට දොස් කිව්වා. මස්කෙලියේ පොලොසිදීත් ඒක අදින්න හිතුනත් එතන හිටපු අයගේ ආචාරශීලීත්වය නිසා මම නිහඬ උනා.<br />මේ ලඟදි නුවර යන කොට ඉස්සරහින් ගිය වැන් එක කොට කොටා යද්දී මම නොකාපු ඉරේදී ඉස්සර කලේ මේකා ඉඩ දුන්නෙම නැති හින්දයි. එතනදිත් පොලිසියෙන් මාව නවතුවාම මම බැහැල ගිහින් කාරණේ කිවම එක පිලි ගත්තා.දඩ කොලයක් දුන්නේ නැහැ.<br /><br />මා ඔබටත් කියන්නේ මින් ඉදිරෙයේදී වාහනයෙන් නොබස ඉන්න එපා. ආචාරවශිලිව(ආවේග රහිතව) කතා කරන්න (ඉංග්රීසියෙන් නෙමෙයි) දඩ කොලෙන් බේරෙන්න පුපුවන්.හැබැයි ඔබට ඉස්සරහ කෙනත් නවත්වල එයාට දඩ කොලේ ලියන කොට ඔබත් අහු උනා නම් සිරිමා තමයි.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-73381712102300464332013-05-16T13:03:00.898+05:302013-05-16T13:03:00.898+05:30අයියෝ, ඕවා හැමදාම වෙනවා. ඒ අයට කාර් පෙන්නන්න බෑ. උ...අයියෝ, ඕවා හැමදාම වෙනවා. ඒ අයට කාර් පෙන්නන්න බෑ. උන්ගේ තියෙන්නෙ ඉරිසියාව. ඒකනෙ දිගටම ඉස්සර කරන්න දෙන්නෙ නැතිව යන්නෙ. පොළිස් රාළහාමිලත් බලාගෙන ඉන්නෙ කාක්කො වගේ මේව වෙනකල්. අපේ රටේ නීතිය!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-9786801845001860032013-05-16T12:18:27.774+05:302013-05-16T12:18:27.774+05:30අඩේ.. අද දවසට පාරේ පොලිස් ගැන දෙවනි පෝස්ට් එක... හ...අඩේ.. අද දවසට පාරේ පොලිස් ගැන දෙවනි පෝස්ට් එක... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-14192171869812300462013-05-16T11:31:13.428+05:302013-05-16T11:31:13.428+05:30මෙවැනි මිනිසුන් ඉන්න රටක් ඉතින් කවදා හැදෙයිද? හැමද...මෙවැනි මිනිසුන් ඉන්න රටක් ඉතින් කවදා හැදෙයිද? හැමදාම වරද කරන එකා බලයේ නාමයෙන් ජය ගන්නවා...මුලු රටම නිලධාරීවාදයකට යටවෙලා... අල්ලසට ගොදුරුවෙලා..samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-28475417581724062282013-05-16T09:47:46.909+05:302013-05-16T09:47:46.909+05:30බහුතර පොලිස් බල්ලන් ගැන කියනුම කවරේද?බහුතර පොලිස් බල්ලන් ගැන කියනුම කවරේද?ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-90013647007446050492013-05-16T09:39:18.171+05:302013-05-16T09:39:18.171+05:30කියලා වැඩක් නෑ.... නීතිය රැකිය යුතු ඔවුන් සමහර විට...කියලා වැඩක් නෑ.... නීතිය රැකිය යුතු ඔවුන් සමහර විට බොරු මවනවා.ඔවුන් කරන වැඩ ගැන කලකිරීම් එමටයි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-16322647581717403482013-05-16T08:03:36.242+05:302013-05-16T08:03:36.242+05:30ඕව ගැන කතා කරල වැඩක් නෑඕව ගැන කතා කරල වැඩක් නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-27479889900807937882013-05-16T07:59:24.271+05:302013-05-16T07:59:24.271+05:30Okane api kochchi walayi bus walayi yanne :-)Okane api kochchi walayi bus walayi yanne :-)අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-45603613942124499092013-05-16T06:37:05.541+05:302013-05-16T06:37:05.541+05:30අපි වගේ තුන්වන ලෝකෙ රටවල ඉන්නකොට සෙල්ෆ් ඩිග්නිටි ක...අපි වගේ තුන්වන ලෝකෙ රටවල ඉන්නකොට සෙල්ෆ් ඩිග්නිටි කියන එක පොඩ්ඩක් පැත්තක තියලා පොඩ්ඩක් බැහැලා ගිහින් මල්ලි අර ත්රීවීල් එක ඇඟට කැපුවා කියලා ඒකා මුදුනා කලානම් රස්තියාදුව කා එකෙන් බැහැලා යන ටික විතරයි.ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.com