tag:blogger.com,1999:blog-1126316916938846726.post6808031174956950527..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: උණුසුම් ගල් කැටයසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1126316916938846726.post-891705093815340422013-03-13T17:42:51.577+05:302013-03-13T17:42:51.577+05:30Seize the day කියලා කියන්නේ මේකට වෙන්න ඇති. අද දවස...Seize the day කියලා කියන්නේ මේකට වෙන්න ඇති. අද දවසේ ජීවත් වෙන්න හෙට Plan කරන්න.. ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-19352122948509700272012-12-12T16:00:00.218+05:302012-12-12T16:00:00.218+05:30බොහොම ස්තුතියි ප්‍රතිචාරයට....බොහොම ස්තුතියි ප්‍රතිචාරයට....සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-16443771484690615332012-12-11T20:37:37.262+05:302012-12-11T20:37:37.262+05:30මටත් මෙහෙම හිතලා තියෙනවා. හුඟක් ලස්සන වගේම හරවත් ක...මටත් මෙහෙම හිතලා තියෙනවා. හුඟක් ලස්සන වගේම හරවත් කතාවක්. ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-20492731299219946472012-12-11T16:00:52.662+05:302012-12-11T16:00:52.662+05:30ඔව් ඔබ හරි. මේ රටේ බහුතරයක් ජීවිතය විඳිනවා වෙනුවට ...ඔව් ඔබ හරි. මේ රටේ බහුතරයක් ජීවිතය විඳිනවා වෙනුවට විඳවනවා...සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-4395060257927926882012-12-11T15:55:36.359+05:302012-12-11T15:55:36.359+05:30"ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබ..."ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබර දිවියක් උරුම කර දීමට නම්...එහෙත් ඔබේ රැකියාව ඔබට ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කල් ගතකිරීමට ඉඩක් නොදෙනවා නම්...ඔබ ලබන විශාල වැටුපෙන් තේරුමක් තියෙනවද...? "

ඕකෙම අනිත් පැත්ත වෙන අවස්ථා අපේ සමාජයේ වැඩි කියලයි මට හිතෙන්නේ. සාමාන්‍යය තත්වයනම් අපි රැකියාවට අදාලව කැප කරන කාලයට සාපේක්ෂව සරලව ජීවත් වීමටවත් ප්‍රමාණවත් වැටුපක් නොලැබීම. තමන්ගේ පවුලේ අය සමග තියා තමන්ගේම සමහර අවශ්‍යතා වත් ඉටු කර ගන්න වත් වෙලාවක් ඔබ නොදකින සාමාන්‍ය සමාජයේ තියෙන්නේ. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-33428443156152510212012-12-11T14:17:02.083+05:302012-12-11T14:17:02.083+05:30ප්‍රතිචාරයට ස්තුතියි. මම ඔබේ පාඨකයෙක්ප්රතිචාරයට ස්තුතියි. මම ඔබේ පාඨකයෙක්සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-10341042847595984432012-12-11T13:22:41.617+05:302012-12-11T13:22:41.617+05:30ඔබ කියු සියල්ල ඇත්ත මටත් මේ ළඟදි ඔය ගැන හිතුනා. නි...ඔබ කියු සියල්ල ඇත්ත මටත් මේ ළඟදි ඔය ගැන හිතුනා. නිසි අරමුනක් ජීවිතයට තියාගන්න එක වැදගත් නේද

මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන් Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-4309942895331427232012-12-11T13:06:42.448+05:302012-12-11T13:06:42.448+05:30ඔව්. ඇත්ත. මමත් කාලයක් එහෙම කලා.ඔව්. ඇත්ත. මමත් කාලයක් එහෙම කලා.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-15176661535909768142012-12-11T12:58:51.142+05:302012-12-11T12:58:51.142+05:30"ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබ..."ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබර දිවියක් උරුම කර දීමට නම්...එහෙත් ඔබේ රැකියාව ඔබට ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කල් ගතකිරීමට ඉඩක් නොදෙනවා නම්...ඔබ ලබන විශාල වැටුපෙන් තේරුමක් තියෙනවද...? "

හුඟ දෙනෙක් තේරුම් නොගන්නා දෙයක් මචන්විදුරhttps://www.blogger.com/profile/06080563572267353038noreply@blogger.com