tag:blogger.com,1999:blog-1126316916938846726.post7838092476355259754..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: අයි ඈම් ප්‍රවුඩ් ටු බී අ රැෂනලිස්ට්සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-1126316916938846726.post-75331723549132089052013-12-13T22:52:17.643+05:302013-12-13T22:52:17.643+05:30විද්‍යාත්මක ක්‍රමය,නැත්නම් ඉන්ද්‍රියානුභූතිකවාදී න...විද්‍යාත්මක ක්‍රමය,නැත්නම් ඉන්ද්‍රියානුභූතිකවාදී න්‍යාය 'සත්‍යය' අනාවරණය/නිර්ණය කිරීමේ එකම මාර්ගය යැයි සැලකීමේ ඇති දාර්ශනික ගැටලු පිළිබඳ මෙම ලිපියේ හොඳ විග්‍රහයක් දී ඇති බව මට පෙනී යයි.එය පැසසිය යුත්තකි.ඉන්ද්‍රියානුභූතිකවාදී න්‍යායාත්මක රාමුවෙන් එපිට දාර්ශනික ලොවක් ඇති බවද එම දාර්ශනික ලොවේ සුදු,කළු සත්‍ය-අසත්‍ය යැයි කිවහැකි කිසිවක් නොමැති බව මෙම ලිපියේ ගැබ් වී ඇති ප්‍රබලම අදහස යැයි මම මෙම ලිපියෙන් අවබෝධ කරගත් දෑ ඇසුරින් අනුමාන කරමි.එමෙන්ම මා පාඨකයා විසින් සඳහන් කෙරුණු ඇතැම් දෑ පිළිබඳ කෙටි විචාරයක් දෙන්නෙමි.

1.පාඨකයා පවසන අයුරින් නිරාගමිකයන් බොහෝ දෙනෙක් උග්‍ර භෞතිකවාදී ඉන්ද්රියානුභූතිකවාදීන්ය.මෙය යම්තාක් දුරට නිවැරදි වුවත් භෞතිකවාදී වීම නිරාගමික වීමට අවශ්‍ය සුදුසුකමක් නොවේ යැයි මම සිතමි.මා දන්නා තරමින් සාමාන්‍යයෙන් ආගමක ප්‍රධාන
මතවාද කාණ්ඩ තුනකට වර්ග කළ හැකිය.එනම් සත්භාව විචාරය,අධ්‍යාත්ම විද්‍යාව සහ එහි සදාචාරාත්මක රාමුවයි.මෙම අංග තුන එකිනෙකට බැඳුනු තුනකි.ඒවා ස්වාධීන නොවේ.කෙනෙකු නිරාගමිකයකු වන්නේ එකී කාණ්ඩ තුනට අයත් මතවාද බොහෝමයක් ප්‍රතික්ෂේප කළ විටය.ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි නිරාගමිකයෝ ආනුභූතික නොවන දෑ පිළිබඳ විශ්වාස කළහ.වාස්තුවික නොවන තාර්කික යථාර්තයන් සෙවූ ඇල්බර්ට් අයින්ස්ටයින් නිරපේක්ෂ වාස්තුවික යථාර්තය අතහැර සාපේක්ෂවාදී යථාර්තයක් කෙරෙහි එළැඹුනි.ආගමික අදහස් ප්‍රතික්ෂේප කරන්නා හුදු භෞතිකවාදියෙකු හෝ කාර්ල් මාර්ක්ස් විසින් ඉදිරිපත් කරන ලද හේතුවිද්‍යාත්මක භෞතිකවාදි මත දරන්නෙක් නොවේ.මෙය එක්තරා විදිහකට ස්ටෙරියෝටයිප් එකකි.දාර්ශනිකව භෞතිකවාදී හෝ ඉන්ද්‍රියානුභූතිකවාදී නොවන නිරාගමිකයන්ද සිටියි.නිරාගමිකයන් බහුතරයක් භෞතිකවාදී වුවද භෞතිකවාදය හෝ ඉන්ද්රියානුභූතිකවාදය නිරාගමිකත්වය සමඟ කිසි සම්බන්ධයක් නැතැයි මම විශ්වාස කරමි.ඉන්ද්‍රියානුභූතික වාදය යම් තාක් දුරට නිරාගමික ලොවේ 'කල්ට්' යැයි පැවසිය හැකිය.එනමුදු නිරාගමිකත්වය යනු ඉන්ද්‍රියානුභූතික වාදය හෝ මර්ක්ස් දෙසූ හේතුවිද්‍යාත්මක භෞතිකවාදය මත පදනම් වූ දෙයක් නොවන බව මම තරයේ විශ්වාස කරමි.

2."රැශනලිසම්" නැතහොත් හේතුවාදය භෞතිකවාදය මත පදනම් වූ දර්ශනයක් නොවන බව මම විශ්වාස කරමි.එය ප්‍රාථමික ඥාණ විභාගි දර්ශනයකි.හේතුවාදය සහ ඉන්ද්රියානුභූතිකවාදය යනු පරස්පර දර්ශන දෙකකි.ඉන්ද්‍රියානුභූතිකවාදී දර්ශනය පංචේන්ද්‍රිය මඟින් ආනුභූතික වන දෑ දැනුම ලැබෙන ප්‍රධානතම ක්‍රමය ලෙස සලකයි.එනමුදු හේතුවාදී දර්ශනයේ ආනුභූතික වස්තූන් සහ සංසිද්ධීන් සත්‍යය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය නොවන බව සඳහන් ය.තාර්කිකව යථාර්ථයන් නිර්ණය කළ හැකි බව හේතුවාදී දර්ශනයේ සඳහන් ය.එනමුත් විද්‍යාවේ හේතුවාදී මෙන්ම ඉන්ද්‍රියානුභූතික න්‍යායන් ඇත.විද්‍යාත්මක ක්‍රමවේදයේද මෙම දර්ශන දෙකෙහි න්‍යායන් කිහිපයක් යොදාගෙන ඇත.දාර්ශනික වශයෙන් භෞතිකවාදය සහ හේතුවාදය යම්තාක් දුරට පරස්පර නොවේ.එනමුදු හේතුවාදය යනු භෞතිකවාදයට හෝ විද්‍යාත්මක දර්ශනවාදයට අනුරූපි දර්ශනවාදයක්ම නොවන බව මම විශ්වාස කරමි.Vihan De Silvahttps://www.blogger.com/profile/12123773103034266266noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-75909584099229735772013-12-13T22:36:32.920+05:302013-12-13T22:36:32.920+05:30This comment has been removed by the author.Vihan De Silvahttps://www.blogger.com/profile/12123773103034266266noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-89772831966736839032013-12-08T23:00:05.294+05:302013-12-08T23:00:05.294+05:30තමන්ට හරියි කියා හිතෙන දේ ඇත්තටම හරියි කියා කියන්න...තමන්ට හරියි කියා හිතෙන දේ ඇත්තටම හරියි කියා කියන්නේ කොහොමද? උදාහරණයක් විදියට ඔබට යම පුද්ගලයෙක් මරන්නට තරම් තරහක් එනවා. ඔබට හිතෙන 'හරි' විදියට නම් ඔහුව මරන්න ඕනේ. ඔබ ඔහුව මරණවාද? (නීතියට හසු නොවන නිසා නොකර ඉන්නවායයි තර්කය දාන්න එපා.)සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-45672248444630429242013-12-08T22:38:14.176+05:302013-12-08T22:38:14.176+05:30මෙතන තියෙන්නෙ ආගමෙන් ඈත් වෙන කතාවක් නොවෙයි. මෙච්චර...මෙතන තියෙන්නෙ ආගමෙන් ඈත් වෙන කතාවක් නොවෙයි. මෙච්චර හැමදේම අනිත් අයට වඩා දන්නවා, තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා කියා (තමන්ම ඒ නිගමනයට ඇවිත්) අධිමානයකින් සිතා සිටින ඔබට අඩුගානේ ඒකවත් තේරුම් ගන්න බැරි වුණු එක කණගාටුයි. ගොරක යකා තර්කය අන්තිම බොළඳ තර්කයක් වෙන්නේ මේ ලිපියෙන් කියන්න හදන සරල තර්කයවත් හරියට වටහා ගත නොහෙන සංදර්භයේදී.
මගේ තර්කය, දැනට තිබෙන විද්‍යාත්මක උපකරණවලට හසු නොවෙන (කවදාවත් හසු නොවන යයි ඉන් අදහස් වන්නේ නෑ. අනාගතයේදී වැඩි දියුණු කරන ලද උපකරණ වලට හසු වීමේ සම්භාවිතාවක් ඇති.) පළියට යම් දෙයක් එකවරම බැහැර කිරීම සම්පූර්ණයෙන්ම නිවැරදි නොවන බව පමණයි. මෙය ආගමික සංකල්පයක් වන්නත් පුළුවනි, වෙනත් යම් සංසිද්ධියක් වන්නටත් පුළුවනි. විද්‍යාත්මකව ඔප්පු කරන තුරු පිළි නොගෙන සිටීමට කෙනෙකුට අතිතියක් තිබෙනවා. නමුත් ඒ දේ අනිවාර්යයෙන්ම නැතැයි කියා පැමිණෙන අවසන් නිගමනය අපරිණතයි. ඇත්ත වශයෙන්ම (නිරපේක්ෂව.) නැති වන්නටත් හැකියි. පියවි ඇසට නොපෙනෙන පළියට යමක් ඇත්තටම නැතැයි කීම තාර්කික නැහැ. උදාහරණයක් ලෙසට අධෝරක්ත කිරණ ඇසට පෙනෙනේ නැහැ. හේතුව එහි සංඛ්‍යාතය ඇසේ සංඛ්‍යාත පරාසයෙන් බැහැර වීම. නමුත් ජංගම දුරකථන කැමරාවක් තුළින් බැලීමෙන් එය නිරීක්ෂණය කළ හැකියි. පියවි ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවීන් අන්වීක්ෂයක් මගින් නිරීක්ෂණය කළ හැකියි. මෙහිදී එම උපකරණ අදාල සංවේදන හැකියාව සහිතව නිපදවා තිබූ නිසයි අපට ඒවා ඇත්තටම තිබෙන බව සනාථ කරගත හැකිවූයේ. උපකරණ නොතිබුණානම් අපි ඒවා හුදෙක් සංකල්ප පමණක් යයි කියා බැහැර කරන්නත් තිබුණා.
මා පෞද්ගලිකව අත්භූත බලවේග, නක්ෂත්රය, දේව, යක්ෂ සංකල්ප විශ්වාස කරන්නේ නෑ. (ඔබේ ගොරක යකා පැණයට පිළිතුර එතැන තිබෙනවා). නමුත් ඒවායේ යම් සත්‍යතාවයක් තිබිය හැකියි. ප්රවාදවල කියන ආකාරයෙන්ම නොවෙයි. ඔප්පු කරන තුරු පිළිනොගෙන ඉන්න එක ගැන තර්කයක් නෑ. ඒක අතිශය තර්කාණුකූලයි. වෙනත් විදියකට කියනවානම්, යමක් පිළිනොගෙන සිටීමට එය විද්‍යාත්මකව සාධක සහිතව නොතිබීම ප්‍රමාණවත්. නමුත් යම් දෙයකට මිත්‍යාවක් යයි ගැරහීමට නම් එවැන්නක් නැතැයි යනුවෙන්ද විද්‍යාත්මකවම සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුයි. සරල උදාහරණයක් ගතහොත්, විද්‍යාත්මකව ඔප්පු කර නොමැති හේතුව නිසා කෙනෙකු පුනර්භවය විශ්වාස නොකිරීම අතිශයින් සාධාරණයි. නමුත් එය මිත්‍යාවක් යයි පරිභව කිරීමටනම් ඔහුට විද්‍යාව විසින්ම එවැන්නක් නැතැයි සාධක සහිතවම ඔප්පු කරන තුරු ඉවසා සිටින්නට සිදුවනවා. ඔබේ මතවාද දරණ බොහෝ අයකුට, මේ ඉවසීම නැති වීමයි ප්රශ්නය.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-79016319032047420972013-12-08T22:00:54.063+05:302013-12-08T22:00:54.063+05:30නිරාගමික වීම මාර නිදහසක් තමා
මැරුනට පස්සේ මොකද වෙන...නිරාගමික වීම මාර නිදහසක් තමා
මැරුනට පස්සේ මොකද වෙන්නේ කිය කිය ගනන් මිනුම් නොබලා තමන්ට හරියි කියලා හිතෙන දේ කරන්න පුලුවන්vibuthihttps://www.blogger.com/profile/13231367837216752874noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-3759475037341479102013-12-08T21:59:50.902+05:302013-12-08T21:59:50.902+05:30ඒත් වෙස්සන්තර ජාතකේ තරම් ගතියක් නෑ
ඒකෙන් නයිට් එක...ඒත් වෙස්සන්තර ජාතකේ තරම් ගතියක් නෑ
ඒකෙන් නයිට් එකක් නෙවෙයි තුන හතරක්ම කවර කරගත්තානේ අපි vibuthihttps://www.blogger.com/profile/13231367837216752874noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-38885428560791332422013-12-08T21:42:11.331+05:302013-12-08T21:42:11.331+05:30මෙ ලිපිය බැලුවහම මට හිතෙන්නෙ මෙහෙම දෙයක්. මෙ ලිපිය...මෙ ලිපිය බැලුවහම මට හිතෙන්නෙ මෙහෙම දෙයක්. මෙ ලිපියෙන් ඉලක්ක කරන්නෙ නීර්-ආගමිකත්වයේ කිසියම් ආකර්ෂනීය බවක් දැකීමෙන් සිය ආගමික කඳවුරු වලින් දුරස් වෙන තරුණ පිරිස්. වෙනත් වචන වලින් කිව්වොත් පොඩි ලමයි ඉලක්ක කරගෙන තමයි ලියැවිලා තියෙන්නෙ.

උදාහර්ණයක් දුන්නොත් මෙහෙමයි. කලුවරට පොඩි ලමයි ස්වභාවයෙන්ම බයයි. හැබැයි සමහර ලමයි කලුවරට බය වෙන්න තාර්කික හේතුවක් නෑ කියල තේරුම් අරගෙන රෑ පානෙ එලියට බැහැල එහෙ මෙහෙ ගිහින් නොයෙකුත් වෙනත් අනතුරු කරගන්න පුලුවන්. මොකද කලුවරට බය වෙන්න හේතුවක් නැති උනාට, රාත්‍රී කාලයේ තියෙන විශේෂිත පරිසරය ගැන හොඳ අවබෝධයක් ඔවුන්ට නැති නිසා.

මේකට පිලියමක් වශයෙන් වැඩි හිටියන්ට පුලුවන් රාත්රිකාලයෙ එලියට එන ගොරක යකා හී මොකක් හරි එකක් ගැන කියල ලමයින් බය කරන්න. අරමුන හොඳයි වැඩෙත් කෙරනවා. රෑල එලියට බැස්සහම තියෙන වෙනත් සංකීර්න ප්‍රශ්න ගැන කියාදෙන්න මහන්සි වෙන්න ඔනේ නෑ.

දැන් එකම ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ කතාව කියන වැඩිහිටියා මේක සම්යක්ප්රයෝගයක් විදිහට කරනවද නැත්තම් ඔවුනුත් ගොරක යකා ගැන විස්වාස කරවද කියන එක.

මටත් මේ ලිපියෙ රචකයාගෙන් අහන්නෙ තියෙන්නෙ ඔබත් ගොරක යකා විශ්වාස කරනවද නැත්තම් ලමයි බය කරන්න කරන සම්යක්ප්රයෝගයක්ද?

වෙනත් වචන වලින් ආයෙත් අහනවා නම්, මේ ලිපියේ මතුකරල තියෙන බොලඳ තර්ක ඔබ ඇත්තටම පිලිගන්නවාද නැත්තම් මේක ආගමෙන් ඈත් වෙන ලමයි බය කරල ගෙට ගන්න කරපු සම්යක්ප්රයෝගයක්ද? දෙවැන්න නම් ඒ ගැන මට ප්‍රශ්නයක් නෑ. වැඩිදුර කතා කිරීම තේරුමකුත් නෑ.Ritigala Jayasenahttps://www.blogger.com/profile/03693088011800228759noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-89647358667765526892013-12-07T12:13:05.096+05:302013-12-07T12:13:05.096+05:30මේ ලිපිය ගැන කතුවරයා සහ මා අතර ඇතිවූ සංවාදයක්
ht...මේ ලිපිය ගැන කතුවරයා සහ මා අතර ඇතිවූ සංවාදයක්

https://www.facebook.com/groups/ambalama.the.rest/permalink/635860596452145/Anonymoushttps://www.blogger.com/profile/17858467326749729859noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-11319930307381642822013-12-07T11:38:29.054+05:302013-12-07T11:38:29.054+05:30"නිරාගමිකත්වය යනු, ආගම් වල ඇති සංකල්ප සහ විශ්..."නිරාගමිකත්වය යනු, ආගම් වල ඇති සංකල්ප සහ විශ්වාස වලට සාක්ශි නොමැති නිසා ඒවා පිලිගැනීම ප්‍රතික්ශේප කිරීමයි"

මේ අර්ථ දැක්වීමට එකඟද ? නැත්නම් ඔබේ අර්ථ දැක්වීම මොකක්ද ?Anonymoushttps://www.blogger.com/profile/17858467326749729859noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-66558659600427146062013-12-07T11:14:44.994+05:302013-12-07T11:14:44.994+05:30මුලින්ම දැනගන්න කැමතියි මේ ලිපිය ලිව්වේ "නිරා...මුලින්ම දැනගන්න කැමතියි මේ ලිපිය ලිව්වේ "නිරාගමික" කොටස ඉලක්ක කරගෙනද ? නැත්නම් ඔබ දන්නා පුද්ගලයින් ඉලක්ක කරගෙනද කියන එක?

දෙවනුව ඔබ මෙහි සඳහන් කරල තියෙන සමාජවාදය, කෝවූර්, මාක්ස් වැනි අය සහ නිරාගමිකත්වය අතර සම්බන්ධය පැහැදිලි කරන්න.

ඔබේ ප්‍රතිචාරයෙන් පසු මේගැන අදහස් දක්වන්න කැමතියිAnonymoushttps://www.blogger.com/profile/17858467326749729859noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-34797392605128609252013-12-07T07:50:08.125+05:302013-12-07T07:50:08.125+05:30ය කා උඹ බොගක් දාපන්.. ඕන නම් කියපන් මම ටොයිලට් එක ...ය කා උඹ බොගක් දාපන්.. ඕන නම් කියපන් මම ටොයිලට් එක හදලා දෙන්නම්.. දැන් පරක්කු වැඩියි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-35494706166403404092013-12-07T07:43:01.814+05:302013-12-07T07:43:01.814+05:30බොරිස් පැස්ටනැක් ගේ එම කෘතිය හැමෝම කියවිය යුත්තක්....බොරිස් පැස්ටනැක් ගේ එම කෘතිය හැමෝම කියවිය යුත්තක්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-81297844870608751472013-12-07T07:39:25.317+05:302013-12-07T07:39:25.317+05:30සමාජවාදය බිද වැටුනෙ ඇමරිකන් කුමන්ත්රන නිසාලු.එහෙම...සමාජවාදය බිද වැටුනෙ ඇමරිකන් කුමන්ත්රන නිසාලු.එහෙමනම් එක එක කුමන්ත්රන වලට අහු වෙන්න සමාජවාදී රටවල හිටියෙ ළමා පැනඩෝල් බොන තොත්ත බබාලද?
තියෙන දේ බෙදා ගන්න මහ ලොකු තියරි ඕන නෑ.සමාජවාදයෙ තියෙන්නෙ සරදියෙල්,රොබින්හුඩ් න්‍යාය.වෙන මොකවත් නොවෙයි.නව නිර්මාණ කිරීමක් එතන නෑ.
හදෙන් පස් ගෙනාපු කතා හදෙන් හාල් ගේන කතා වගෙ තමයිyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-14647383331462669862013-12-07T04:21:58.361+05:302013-12-07T04:21:58.361+05:30අන්න කාලෙකට පස්සෙ ඇත්ත කතාවක් ... නිකං බලන්නකො ගොහ...අන්න කාලෙකට පස්සෙ ඇත්ත කතාවක් ... නිකං බලන්නකො ගොහිං කියුබාවට චීනෙට උතුරු කොරියාවට.. අම්මෝ සැප.. ඇති නැති පරතරේ අහස පොලොව වගේ.. ඒ වගෙ තත්වයක් ලබන්න කොච්චර වාසනා කරන්න ඕනෙද ? චීනෙ පතල්වල මිනිස්සු මැරෙන්නෙ සිය ගනන් එක රොත්තට.. කොච්චර ආශික්ද ? චීනෙ සමාජ්වාදි අය්යලා මැලේසියාවෙ කැසිනොවල වියදං කරන්න කෝටි ගනං..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-61174467164646206352013-12-06T22:55:54.259+05:302013-12-06T22:55:54.259+05:30සමාජ වාදේ පොඩි ගතියකුත් තියනවා. මල ගෙදරක නයිටක් ගහ...සමාජ වාදේ පොඩි ගතියකුත් තියනවා. මල ගෙදරක නයිටක් ගහන්න නම් සුපිරි ආ. 12 විතර වෙද්දී ඉතිං අපියි යක්කුයි විතරයි මල ගෙදරක ඉතුරු වෙන්නේ. එතකොට කැරම් බෝඩ්, කාඩ් පැක් එහෙමත් පැත්තට වෙලා ඇම්ඩාගේ කතා,මැජික් වැඩ එහෙම එලියට එනවා. සමාජ වාදේ එන්නේ ඊටත් පස්සේ. ආයේ පාන්දර කුකුළා හඩලන කල් නිදිමතක් කියලා නාමයක් නෑනේBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-34434725166861194312013-12-06T22:20:31.328+05:302013-12-06T22:20:31.328+05:30අනේ කෙහෙම්මල් සමාජවාදේ. 1984 කියෙව්වම තේරෙනවා මොකක...අනේ කෙහෙම්මල් සමාජවාදේ. 1984 කියෙව්වම තේරෙනවා මොකක්ද සමාජවාදේ කියලා. ඇස් වහගෙන පහර ගසා ඇත.Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-80017087858399317072013-12-06T21:25:21.205+05:302013-12-06T21:25:21.205+05:30අප්පේ... උන්ගේ සමාජවාදෙයි අරකයි මේකයි!අප්පේ... උන්ගේ සමාජවාදෙයි අරකයි මේකයි!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-22558834370067700062013-12-06T17:32:55.393+05:302013-12-06T17:32:55.393+05:30ඔය එකෙක්වත් කියපුවා වැඩක් නෑ. දැක්කම පේනවා ඔය ඔක්ක...ඔය එකෙක්වත් කියපුවා වැඩක් නෑ. දැක්කම පේනවා ඔය ඔක්කෝම පට්ට බොරු කියලා. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-73021428748399167122013-12-06T16:13:16.564+05:302013-12-06T16:13:16.564+05:30සොරි වෙන්ට ඕනෑ. සුනෙත් කියන්නේ මේ බ්ලොග් එක ලියන එ...සොරි වෙන්ට ඕනෑ. සුනෙත් කියන්නේ මේ බ්ලොග් එක ලියන එකා.
බුකියෙන් කොපි කරලා ගත්තු නිසා තමයි මෙහෙම කොන්ෆියුස් වෙලා තියෙන්නේ.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-80569903716225560762013-12-06T16:09:37.972+05:302013-12-06T16:09:37.972+05:30 උද කියලා තියෙන ඔක්කොමලාව දන්නවා කියලා තියෙන ඒවත් ... උද කියලා තියෙන ඔක්කොමලාව දන්නවා කියලා තියෙන ඒවත් දන්නවා එත් අන්තිමට කියලා තියෙන සුනේත්වනම් දන්නේ නෑ ..... කව්දබන් සුනෙත්?S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.com