tag:blogger.com,1999:blog-1126316916938846726.post8868409451199798400..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: කාලය මැවු වෙනසක අරුමේ...සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1126316916938846726.post-83738066231970114222012-11-06T00:07:59.265+05:302012-11-06T00:07:59.265+05:30නියමෙට වදිනවා හිතට මචෝ.... මෙක හැමෝටම බෑ බන්,නියමය...නියමෙට වදිනවා හිතට මචෝ.... මෙක හැමෝටම බෑ බන්,නියමයි .... <br />ගොඩ දවසකින් බන් ආවේ මේ පැත්තේ ඒ උබලව අමතක වෙලා නෙමෙයි .. පහසුකම් නැති කම.... එල මචෝ දිගටම ලියපන් .....Prabhathhttps://www.blogger.com/profile/16911354163845383056noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-18203736220300411712012-10-26T15:03:20.167+05:302012-10-26T15:03:20.167+05:30නිම්, මම ඔයාව පුද්ගලිකව දන්නවා...මම දවසක් එනකොට ඔය...නිම්, මම ඔයාව පුද්ගලිකව දන්නවා...මම දවසක් එනකොට ඔයා අපේ ඩිපාර්ට්මන්ට් එකට ආපු ඩෙස්ක් වගයක් අනිත් අයත් එක්ක එකතු වෙලා උඩ තට්ටුවට අදිනවා...කමිසක්වත් නැතුව.......ඇත්තටම් ඒක අපිට ඉන්න දක්ෂ කාර්මික නිලධාරියෙක්ගෙන් කෙරෙන්න ඕන දෙයක් නෙමෙ...නමුත් අපේ තැන වෙනුවෙන් ඔයා ඒක කළා...උදේ කෑම ගන්නෙවත් නැතුව...ඇත්තටම ආඩම්බරයි....<br />මම ඇහුවේ මොකද බං අඩ නිරුවතින්' කියලා මතකද....?' <br />ඔයා 'කෝ සර් පාටිය..?' කියල අහල ඩෙස්ක් එක උස්සගෙන ගියා.<br />ඇත්තටම එතන අඩ නිරුවතින් හිටියේ මමයි...මොකද මම ඒ වැඩේට සම්බන්ධ නොවී ස්ටාෆ් රූම් එකට රිංගපු නිසා. (කථිකාචාර්යවරෙක් ඔය වගේ වැඩකට සම්බන්ධවීම ගැන අනෙක් අයගෙ ප්රතිචාරය කොහොම වෙයිද කියල දන්නෙ නැති නිසයි අකමැත්තෙන් වුනත් එහෙම කරන්න වුනෙ.) ඔබ වන් මිනිසුන් මේ සරසවි බිමට වටිනවා....ඔබට මගේ උපහාරය....සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-71088649198468264492012-10-26T14:17:06.491+05:302012-10-26T14:17:06.491+05:30ඇත්තටම සමාව අයිදිනු කැමැත්තෙමි ..... facebook හි ම...ඇත්තටම සමාව අයිදිනු කැමැත්තෙමි ..... facebook හි මා විසින් ඔබ තුමන් රචිත කෙටි වාක්ය ඛන්ඩය පමණක් කියවිමෙන් ඉහත සටහන යෙදු බව කියනු කැමත්තෙමි මවිසින් ඔබගේ සම්පුර්න යථාර්තවාදි අත්දැකිම් සමුහය කියවු බවත් එහි අන්තර් ගතය ගැන සතුටු වන අතර සැබවින්ම අප සියළුතැන්හි සියළු දෙනා අතර පවතින්නේ රාජකාරි මය තත්වයන්හි තනතුරු වල විෂමතාවය වන අතර සැබැ ජිවිතයේදි අප සියළු දෙනාම එක හා සමානව සැලකිය යුතු බව මාගේ මතයයි ...... ජපානය කොරියාව සිංගප්පුරුව යම් තාක් තැනක සිටි ද ඒ සියළු තැන් හි දිම තමා පමණක් යන මතය ඔවුන් විසින් බැහැර කල බැවින් අද දියුණුවේ උපරිම තලයට ඔවුන් පැමින සිටිමත් ලාංකිකයන් වන අප අපගේ රාජකාරි එකිනොකා මත සංසන්දනය කර බලමින් සිටිම නිසා අප එක තැන ලොප් වුවන් බවටත් පත්ව සිටමි ඔබට යම් අපහසුවක් මාගේ සටහන නිසා ඇතිවුවා නම් කණගාටුව ප්රකාශ කර සිටමිAnonymoushttps://www.blogger.com/profile/16016456310277450842noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-30043085229292905912012-10-26T14:13:15.699+05:302012-10-26T14:13:15.699+05:30Very good lipiyak. I have same story in many field...Very good lipiyak. I have same story in many field.the way we act those days, now feel like shame.Gamaralahttps://www.blogger.com/profile/07826845346588425186noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-20021674796625209612012-10-26T13:46:21.446+05:302012-10-26T13:46:21.446+05:30ම්ම්ම්ම් හරිම ආසාවෙන් කියවපු අපුරු ලිපියක් ජය... අ...ම්ම්ම්ම් හරිම ආසාවෙන් කියවපු අපුරු ලිපියක් ජය... අයෙමත් එන්නම් වෙලවක් හම්බුනු ගමන්... :Dසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.com