tag:blogger.com,1999:blog-1126316916938846726.post1344810997777658449..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: මේ දවස්වල එක්තරා රටක.....සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1126316916938846726.post-51584266204825674002013-04-24T11:15:12.521+05:302013-04-24T11:15:12.521+05:30හරියටම හරි. ඉතිහාසය ගැන මගෙත් අදහස මේකට සමානයි. දැ...හරියටම හරි. ඉතිහාසය ගැන මගෙත් අදහස මේකට සමානයි. දැන් ඉතින් ෆේස්බුක් වීරයො ටික උඩු බුරයි. ඒත් මේ දෘෂ්ටිකෝණය සමාජගත කරන්න ම ඕනෙ. නැත්නම් ‘බෙදා වෙන් කර පාලනය කිරීමේ තැත‘ ජය ගන්නා අතර, අපි ආයෙමත් 83 අත්දැකීමට යනවා වගේම, ලංකාව ගැන ලෝක ජනමතය තව තවත් අඳුරු වෙන්නත් හේතු වෙන සිද්ධි දාමයක් ඇති වෙයි. නියම දැක්මක් තියෙන අය ලංකාවෙ ඉන්න බව දැනගැනීම අන්තවාදී බල සේනා වලටත් හොඳයි.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-58531495459101828472013-04-24T11:14:42.903+05:302013-04-24T11:14:42.903+05:30This comment has been removed by the author.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-61761736587667601922013-04-23T12:55:46.172+05:302013-04-23T12:55:46.172+05:30100% ekagai.
Jayawewa.100% ekagai.<br />Jayawewa.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-68838195254811517782013-04-23T09:29:12.239+05:302013-04-23T09:29:12.239+05:30දිරිගැන්වීමට බොහොමත්ම ස්තුතියි....යථාර්ථය වටහා ගෙන...දිරිගැන්වීමට බොහොමත්ම ස්තුතියි....යථාර්ථය වටහා ගෙන සිටීම ගැන සතුටුයි....සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-12452342488001696572013-04-22T20:00:47.217+05:302013-04-22T20:00:47.217+05:30++++++++++++++++++++
ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය...++++++++++++++++++++<br />ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්නේ මොකටද? දැන් ඉතින් මෙතන පොර ටෝක් දාන්න ඕන තරම් කට්ටිය එයි. ඇවිත් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි. ඕක ඔහොම නෙවේ කියන්න. දිගටම ලියන්න ජයවේවා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-22625134198968181412013-04-22T18:09:21.170+05:302013-04-22T18:09:21.170+05:30Kathaawa hari. Kathaawa hari. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-23109236029303200362013-04-22T11:56:45.861+05:302013-04-22T11:56:45.861+05:30aththa kathaava!aththa kathaava!naveenhttps://www.blogger.com/profile/11459038586118609397noreply@blogger.com