tag:blogger.com,1999:blog-1126316916938846726.post1607425413203478805..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: උන්ටම ගිය රටක්....!සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1126316916938846726.post-2049502916791723642014-02-06T11:08:01.110+05:302014-02-06T11:08:01.110+05:30චන්දෙ දීල පත් කරල යවලා දැන් බැන බැන ඉන්නව අපි හැමද...චන්දෙ දීල පත් කරල යවලා දැන් බැන බැන ඉන්නව අපි හැමදාම කරන්නෙ ඕක නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-71254207170914248642014-01-29T21:54:24.489+05:302014-01-29T21:54:24.489+05:30කුම්බලාවෝ කැවානම් විඳවාපන් බලලෝ කුම්බලාවෝ කැවානම් විඳවාපන් බලලෝ itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-25635403741795397262014-01-18T18:04:02.901+05:302014-01-18T18:04:02.901+05:30අධිවේගී මාර්ගය ඇරපු අවුරුද්දේ දෙසැම්බර් මාසේ අපි ඕ...අධිවේගී මාර්ගය ඇරපු අවුරුද්දේ දෙසැම්බර් මාසේ අපි ඕකෙ යියා ගාල්ලට. මෙන්න යකෝ වැඩි දුරක් යන්න ලැබුනේ නෑ, ඔය වාගෙම ඩිෆෙන්ඩර් එකක නැගලා ලයිට් දාගෙන සුදු ග්ලව්ස් දාගෙන ආපු සෙට් එකක් මම කිව්ව ගමන් අයින් වුනේ නැතුවට මට අත දික් කරලා බැන බැන සීයට ගිය මාව ඕවටේක් කරලා ගියා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-42467105140866981912014-01-18T08:56:33.503+05:302014-01-18T08:56:33.503+05:30විකටකතා , කවි , කුණුහරුප වගේම රූපෙට රැවටී ඔබම ලබා...විකටකතා , කවි , කුණුහරුප වගේම රූපෙට රැවටී ඔබම ලබා දෙන ඡන්දයෙන් රට කරවනවා වෙනුවට , රට කරකවනා වුන් සිටින රටක හෙටක් වේදැයි සැකයි , ඊළඟ ඡන්දෙදිත් රටවැසියාට තවත් දේ ගෙනත් දේ මෙවුන් .... ලෝකේ සුන්දරම රට , අසුන්දරම දේශපාළුවන්ගේ ගොදුරක්ව ටිකෙන් ටික ගිලෙමින් යනබව දකින එක කණගාටුවක් ...<br />මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-18301086819013228282014-01-18T03:45:19.364+05:302014-01-18T03:45:19.364+05:30මොනා කරන්නද බං.. දැන් ඉතින් රෙස්පට් බලන් ඉන්නවා මි...මොනා කරන්නද බං.. දැන් ඉතින් රෙස්පට් බලන් ඉන්නවා මිසක..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-70748536397840154752014-01-17T19:14:39.336+05:302014-01-17T19:14:39.336+05:30අපි යවපු උන්ගේ වැරැද්දද? නැත්නම් යවපු අපේ වැරැද්ද ...අපි යවපු උන්ගේ වැරැද්දද? නැත්නම් යවපු අපේ වැරැද්ද ද?නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-8697379626241271382014-01-17T14:08:24.031+05:302014-01-17T14:08:24.031+05:30Harima age athi lipiyak!Harima age athi lipiyak!sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.com