tag:blogger.com,1999:blog-1126316916938846726.post2576113744012801465..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: ඛේදවාචකයේ අතුරු කතාසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1126316916938846726.post-22155437424983128402013-12-03T09:04:08.611+05:302013-12-03T09:04:08.611+05:30රුහුණෙ දෙදෙනකු සමඟ මම කතා කලා..මටත් එවිට තමයි තේරු...රුහුණෙ දෙදෙනකු සමඟ මම කතා කලා..මටත් එවිට තමයි තේරුනේ වෙලා තියෙන හානියෙ තරම. ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයන් මම ළඟ ඇති.. ඔවුන්ගෙ වේදනාබර හඬ මට තාමත් මතකයි. ඒ ඔබ සමඟ සිටි අය විය යුතුයි. ඒ වෙලාවෙ දැනිච්ච කම්පනය නම් හැම ප්රදර්ශනයකදිම දැනෙයි වගේ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-56532919111952527142013-12-03T07:57:54.763+05:302013-12-03T07:57:54.763+05:30කවුරු හරි සැනසුම් සුසුමක් හෙලන්න හැකි තත්වෙක ඉන්න...කවුරු හරි සැනසුම් සුසුමක් හෙලන්න හැකි තත්වෙක ඉන්න එකත් සතුටක් සුනෙත්.

මමත් ඔතෙන්ට ගියා ගින්න නිවුනට පස්සේ. ඒත් ඔය ගින්න ගැන දැනගත්තේ පස්සේ. අපි ගියේ සිඟර් මෙගා ප්රදර්ශණේ බලන්නේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-90360809971738282102013-12-01T17:31:39.346+05:302013-12-01T17:31:39.346+05:30දැන් තමයි ලිපි දෙක ම කියෙව්වේ. //නෑ. ගොඩක් අයගෙ අව...දැන් තමයි ලිපි දෙක ම කියෙව්වේ. //නෑ. ගොඩක් අයගෙ අවුරුදු ගානක් කරපු රිසර්ච් වල හැමදෙයක්ම තිබුණෙ ලැප්ටොප්වල. ගොඩක් ඒව බේරගන්න බැරි වුනානේ.// මේ වචන පෙළ නිසා කියා ගන්න බැරි දුකක් හිතට ආවේ කඳුළුත් අරගෙන. අපිට මෙහෙම නං ඇත්තට ම අහිමි වූ අයට කොහෙම දැනෙනවා ඇත් ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-9189364880281207442013-12-01T17:07:37.360+05:302013-12-01T17:07:37.360+05:30තුවාල වෙච්ච මිනිහගෙ වෙදනාව අපිට දැනුනෙ දැන්තුවාල වෙච්ච මිනිහගෙ වෙදනාව අපිට දැනුනෙ දැන්Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-18680128351835149802013-12-01T14:43:32.552+05:302013-12-01T14:43:32.552+05:30ඒ මිනිස්සු අඬන කොට මටත් ඇඬුනා.. සමහර අයගේ ඔක්කෝම න...ඒ මිනිස්සු අඬන කොට මටත් ඇඬුනා.. සමහර අයගේ ඔක්කෝම නැති වෙලා.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-11830627168534619772013-12-01T11:16:53.634+05:302013-12-01T11:16:53.634+05:30චෙච්ච දේ පපුවටම දැනුනෙ දැං තමයි..
ඊයෙ ඉඳන් ගිනිග...චෙච්ච දේ පපුවටම දැනුනෙ දැං තමයි..

ඊයෙ ඉඳන් ගිනිගත්ත කිව්ව විතරයි දැක්කෙ.. ටෙම්පරි බිල්ඩින් එකක් කිව්ව හින්ද මටත් එච්චර ගානක් ගියෙ නෑ.. දැනුයි දන්නෙ ප්රදර්ශනයක් තිබ්බ කියල... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-6477384971031471792013-12-01T09:20:38.408+05:302013-12-01T09:20:38.408+05:30මොකද්ද මන් මේ කතාවේ අගමුල මොකද්ද මන් මේ කතාවේ අගමුල S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-30329063875491817262013-12-01T07:42:10.743+05:302013-12-01T07:42:10.743+05:30සංවේදී මෙන්න මෙතැනටත් ගොඩවැදී ඊයක් විදින්න. කැම්පස...සංවේදී මෙන්න මෙතැනටත් ගොඩවැදී ඊයක් විදින්න. කැම්පස් සින්ඩියsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-46187550236184514672013-12-01T06:56:27.413+05:302013-12-01T06:56:27.413+05:30අපට තවත් ප්රවෘත්තියක් පිලිබඳ ඇතුල් පැත්ත ඔබ මනාව ...අපට තවත් ප්රවෘත්තියක් පිලිබඳ ඇතුල් පැත්ත ඔබ මනාව විග්රහ කොට ඇත. මෙහි නියම බර දැනුනේ දැන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-39148238836096506282013-12-01T00:38:49.250+05:302013-12-01T00:38:49.250+05:30මටත් news බලද්දී හිතුනේ මේ ටික. බලමු අපේ අය කොයි ප...මටත් news බලද්දී හිතුනේ මේ ටික. බලමු අපේ අය කොයි පැත්තටද ඇඟිල්ල දික් කරන්නේ කියලා...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.com