tag:blogger.com,1999:blog-1126316916938846726.post3414722427401243036..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: කට්ට කෑමසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-1126316916938846726.post-23821455366482295522013-08-02T09:50:04.605+05:302013-08-02T09:50:04.605+05:30"තාර පාර දිග පාට පාට කඩ...."
මේ ළමයින්ට ..."තාර පාර දිග පාට පාට කඩ...."
මේ ළමයින්ට මුදල් ඇත්නම් කල හැකි දේ ගොඩක් පේන්න තියේ නෙවැ අවට..

අපිස් සතොස් ජීවිතයකට හුරුවීමත් "උත්සාහය උක්දණ්ඩක් වැන්නේ - වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ" මතක තබාගැනීමත් අපේක්ෂා භංගත්වයෙන් මිදෙන්න උදව් වේවි

මේ වගේ යමක් කියවීමෙන් එක්කෙනෙක්ගේ හරි ආත්මශක්තිය දියුණු වෙයිනම්..
ඔබට තුති!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-28724806372732208122013-08-02T01:20:47.476+05:302013-08-02T01:20:47.476+05:30අපූරුම කතාවක්..ජීවිතේ දුක කියන එක ඇත්තටම විඳපු කෙන...අපූරුම කතාවක්..ජීවිතේ දුක කියන එක ඇත්තටම විඳපු කෙනෙකුට සැපක් විඳින එක ඒ හැටි දෙයක් නෙවෙයි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-7766476558555850542013-08-01T17:09:30.139+05:302013-08-01T17:09:30.139+05:30matath campus awa mul kale ehema hithuna....danuth...matath campus awa mul kale ehema hithuna....danuth welawakata hithenawa...eth gedara gana mathak weddi me duka kamak ne tka kalayaine kiyala hithenawa...eth eliyata yaddi job1k nethnam.............................................................
Anonymoushttps://www.blogger.com/profile/15875215667731170149noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-42756523505357364242013-08-01T15:56:06.326+05:302013-08-01T15:56:06.326+05:30"සර්. රස්සාවක් නම් හම්බුනා. ඒත් සෑහෙන්න දුක් ..."සර්. රස්සාවක් නම් හම්බුනා. ඒත් සෑහෙන්න දුක් විඳින්න වෙලා. හරිහමන් පඩියකුත් නැහැ. සොච්චම් පඩිය ගැන හිතෙනකොට මොකටද මෙච්චර ඉගෙන ගත්තේ කියල හිතෙනවා. කැම්පස් ගියපු නැති අපේ වයසෙ උන් ජොබ් පර්මනන්ට් වෙලා පවුල් පන්සල් වෙලා පිළිවෙළකට ඉන්නවා....අපි කවද්ද ගෙදර මිනිස්සුන්ට සලකන්නෙ සර්...?"

මට නම් මේ ටික හොඳට දැනුණා... ඔය කට්ට කාලා කවද හරි හම්බ කර ගන්න කොට, උගන්නන්න දුක් මහන්සි වුණු ගෙදර මිනිස්සු මැරිලා...

එත කොට එක පන්තියක් කිසි කට්ටක් නැතු ව විභාග, පරීක්ෂණ මුකුත් නැතුව කැම්පස් එකෙන් අවුට් වෙච්ච ගමන් ම ඇඳුනුම්කම්වලට ලොකු ලොකු තැන් වලට යන්නෙ නැද්ද..? ඇත්තට ම කැප වෙලා වැඩ කරපු සහ දක්ෂ අය පහළ ඉඳිද්දි ඒ අයගෙන් කොපි කරපු අය පේන්නෙත් නැති තරං උඩ.. එහෙමත් වෙනව නේද?

වානේ පන්නරය ලබනව තමයි.. හැබැයි කවද හරි... මට දුකයි ඒ ගොල්ලන්ගෙ ලස්සන කාලෙ එහෙම වෙන්නෙ නැති එක ගැන.. අසාධාරණ ව-කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-14666460465628553832013-08-01T14:58:44.924+05:302013-08-01T14:58:44.924+05:30
පුංචි සිද්ධි ටිකක් මතක් උනා සහෝදරයගේ ...
පුංචි සිද්ධි ටිකක් මතක් උනා සහෝදරයගේ තාත්තා ගැන කියද්දි...... අපේ තාත්තා උ\පෙ ප්‍රතිඵල එනකම් ගඩොල් පොරන වල මැටි අනලා ගඩොල් කපලා තියනවා.දැන් ඔහු ලංකා බැංකුවේ සේවය කරනවා.අපේ බාප්පා නගර සබාවේ කුනු ටැක්ටරේ එලවලා තියනවා,දැන් ඔහු එතැනම බදු බාණ්ඩාගරික .......මගේ මහත්තයා කෑම්පස් යන්න සල්ලි නැති නිසා රු.100 පඩියට මේසන් බාස්ලට අත් උදව්වට ගිහින් තියනවා,කාලයක් ප්‍රසන්ග නමින් සීනී වයඹ පලාතේ බෙදා හැරිම් කරලා තියනවා.දැන් ඔහු ඉතාලියේ එස්සෝ ඉන්ධන බෙදා හරින සමාගමේ ඉන්ධන හලක ප්‍රධාන සේවකයෙකු ලෙස වැඩ කරනවා
කට්ට කාලා ලබා ගන්න අත්දැකිම් එක්ක ගොඩ නගන ජීවිතේ කවදාවත් වැටෙන් නෑ.........
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-51000043142196824922013-08-01T14:35:57.269+05:302013-08-01T14:35:57.269+05:30දුකේ නීරස නොවිඳපු උන්ට සැපේ රසය තේරුම් ගන්නත් බැරි...දුකේ නීරස නොවිඳපු උන්ට සැපේ රසය තේරුම් ගන්නත් බැරි වෙනවනේ මචෝ . . උඹේ පැහැදිලි කිරීම නියමයි. උඹේ ප්‍රායෝගික උදාහරණ වලින් පස්සේ ගෝලයා යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-73694202939318951522013-08-01T13:28:23.226+05:302013-08-01T13:28:23.226+05:30මාතලන්,
ඔකේ දෙපැත්තක්ම තියෙනවා. අගතියකින් තොරව මගේ...මාතලන්,
ඔකේ දෙපැත්තක්ම තියෙනවා. අගතියකින් තොරව මගේ අද්දැකීම කියන්න පුළුවන් (මා මේ රටේ විශ්ව විද්‍යාල දෙකකම ඉගෙන තියෙන නිසා)
ඉගැනීමක් දේශන,ඇදලා පොත් කියවීම,යහළුවන් සමග සාකච්චා කිරීම අද්දැකිම් ලැබීම යන කරුණු 4කින් සම්පුර උනේ නැත්නම් ඒක හරි ඉගෙනගනිමක් වෙන්නෙ නැහැ මා දන්නා ලෙස නම් නම් අද ශිෂ්‍යයා විශ්ව විද්‍යාලයේදී 50% ක් විතර කරන්නේ දේශනා වලට යන එක විතරයි.පුස්තකාලේ පැත්තේ පලාතක යන්නෙ නැහැ.යහළුවෝ සමග කුමන අධ්‍යාපන සාකච්චාද? ඉතින් රස්සාවට එලියට ගියාම හරියට නයායවත් දන්නෙ නැති නිසා නිකම්ම පච වෙනවා.

ඕනෑම ප්‍රයෝගික තත්වයක් ගැඹුරෙන් විමසුවාම එකට අදාළ න්‍යාය හෙළිදරව් කරගන්න පුළුවන්. හැබැයි අද්දැකීම හරියටම (බොරු නොකර)විඳින්න ඕනෑ.

කොතරම් හොඳට න්‍යාය හා අද්දැකීම් ලැබුනත් අපේ රටේ ඉහලට යන්න නම් ලොක්කෝ එක්ක ශේප් එකේ ඉන්න පුළුවන් සාමාන්‍ය බුද්ධියත් තියෙන්න ඕනෑ. ඒක නැති ඕන තරම් හොද වැඩ කාරයෝ පරද්දලා මැට්ටෝ රජ වෙලා ආයතන අතීතයේදී ආයතන විනාශ කෙරුවා.අදත් සමහර ආයතන විනාශ කරනවා. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-9776161435559180822013-08-01T11:13:25.846+05:302013-08-01T11:13:25.846+05:30කට්ටේ ආතල් එක තෙරෙන්නේ කාලාන්තරයක් බලන් ඉන්ඩම වෙනව...කට්ටේ ආතල් එක තෙරෙන්නේ කාලාන්තරයක් බලන් ඉන්ඩම වෙනව....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-15399343731659183752013-08-01T08:50:50.635+05:302013-08-01T08:50:50.635+05:30ප්‍රැක්ටිකල් උනා නං අවුලක් නෑ. කතාව සහතික ඇත්ත..ප්‍රැක්ටිකල් උනා නං අවුලක් නෑ. කතාව සහතික ඇත්ත..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-2980860609962168912013-08-01T08:25:16.706+05:302013-08-01T08:25:16.706+05:30සම්පුර්ණ ඇත්ත කතාවක්. අනේ මං මොඩයෙක් නිකමකේ ලියලා ...සම්පුර්ණ ඇත්ත කතාවක්. අනේ මං මොඩයෙක් නිකමකේ ලියලා කවද්ද මනුස්සයෙක් වෙන්න පුළුවන් කියලා කොච්චර බැනුම් අහනවද :)
අර ළමයා ඩොක්ටර් වෙනවා ටික දවසකින් අර දුව බැංකුවේ අරයා යුනි.... අනේ මෙවුවා කියද්දි කට පියන් ඉන්නෙ දවසක මම හොද ලියන්නෙක් වෙන්න උත්සහා කරනවා. අද හෙට බැරි වෙයි එත් දවසක ඒ අරමුණ ජය ගනි කියලා දන්න නිසා කියන කතා ඇහෙන කතා දකින කතා ඉවසන් පාඩුවේ ඉන්නවා. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-32076833841556210972013-08-01T08:09:57.110+05:302013-08-01T08:09:57.110+05:30කොහොම කිව්වත්, ලංකාවේ උපාධිධරයන්ට වෙන්නෙ හරි අසාධා...කොහොම කිව්වත්, ලංකාවේ උපාධිධරයන්ට වෙන්නෙ හරි අසාධාරණයක්! අපේ උන් කට්ට කාලම නාකි වෙනව.... nvscreationshttps://www.blogger.com/profile/08900113849851456621noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-46525816684316840042013-08-01T07:54:08.934+05:302013-08-01T07:54:08.934+05:30Aniwaaryenma aththa. Mahansiye tharamata thamayi p...Aniwaaryenma aththa. Mahansiye tharamata thamayi prathipala wadi wenne. Thalala hondata padam karapu yakade thamayi hondatama kal pawathinne. E wage katta kaapu eka thamayi koheth rakenne.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-75607979681839445402013-08-01T07:44:23.020+05:302013-08-01T07:44:23.020+05:30නියමයි මචං. අපේ උන් හිතන්නේ ඩිග්‍රිය කියන්නේ, තව්ත...නියමයි මචං. අපේ උන් හිතන්නේ ඩිග්‍රිය කියන්නේ, තව්තිසා දෙව්ලොව පහල උනාය කියලා. උඹලා වගේ උන්ගෙන් ඉගෙන ගන්න උන් ගැන කිසි දුකක් නෑ. උඹලට පව්ත් නෑ. ඩිග්‍රිය අරගෙන එන උන් මොනවද දන්නේ කියලා හිතෙනවා ට්‍රේන් කරද්දි. සබ්ජෙක්ට් එක විතරයි. ඒකෙත් ප්‍රැක්ටිකල් පැත්ත නෑ. එහෙමත් වෙලාවක තමයි උඹ වගේ උන් හම්බ වෙන්නේ. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-62081208544942554282013-08-01T05:55:37.499+05:302013-08-01T05:55:37.499+05:30//කැම්පස් ගියපු නැති අපේ වයසෙ උන් ජොබ් පර්මනන්ට් ව...//කැම්පස් ගියපු නැති අපේ වයසෙ උන් ජොබ් පර්මනන්ට් වෙලා පවුල් පන්සල් වෙලා පිළිවෙළකට ඉන්නවා....අපි කවද්ද ගෙදර මිනිස්සුන්ට සලකන්නෙ සර්...?"//

මෙන්න මේ කතාව ඇතුලේ නං කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.... මොකද මාත් කැම්පස් එපා කියලා ප්‍රයිවට් ජොබ් එකකට ගියෙ....

කියපු විදියටම කට්ට නොකා නං “හරි හමන් මිනිහෙක්” වෙන්න බෑ... ඒක තමයි ඇත්ත.. සමහරු රස්සාවට එන්න කට්ට කනවා.. සමහරු ඇවිල්ලා කට්ට කනවා.. කොහෙම හරි කට්ට හරියට කන එකා ගොඩ යනවා.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-89341810930139292212013-08-01T01:07:48.507+05:302013-08-01T01:07:48.507+05:30ගුරුවරයෙක් වෙන්න ඕනෙ මෙන්න මේ වගේ මිනිස්සු තමයි කි...ගුරුවරයෙක් වෙන්න ඕනෙ මෙන්න මේ වගේ මිනිස්සු තමයි කියල කීප වතාවක්ම කියන්න හිතුන දැන් කියලම යන්නම් අනේ ඔබතුමා වගේ පොතට වගේම ජීවිතයටත් ගරු කරන ගුරුවරු තව තවත් බිහිවේවා............JEEWANhttps://www.blogger.com/profile/16353772592374061637noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-57122212486982734972013-07-31T23:18:53.894+05:302013-07-31T23:18:53.894+05:30දන්නෝ දනිති.... :Pදන්නෝ දනිති.... :PAshokahttps://www.blogger.com/profile/12242636375385511612noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-10703120597342291632013-07-31T23:11:35.683+05:302013-07-31T23:11:35.683+05:30සහතික ඇත්ත අත්දැකීම් තමයි මිනිස්සු සම්පූර්ණ කරන්නේ...සහතික ඇත්ත අත්දැකීම් තමයි මිනිස්සු සම්පූර්ණ කරන්නේ , ජීවිතය ජයගන්න නං (ඇත්තටම ජයගන්න ) , ඇත්තටම ජීවත් වෙන්න ඕනAnonymousnoreply@blogger.com