tag:blogger.com,1999:blog-1126316916938846726.post3422276415270325761..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: ජීවිත තුට්ටුවකට නොවටිනායයි සිතන මාතර මහ රෝහලසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1126316916938846726.post-49332551490157797852020-10-03T00:46:54.319+05:302020-10-03T00:46:54.319+05:30avast driver updater activation code
razer surroun...avast driver updater activation code
razer surround pro free
remotescan enterpriseHaider alihttps://www.blogger.com/profile/02837199473724472917noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-21087787532008561642019-05-18T15:18:03.506+05:302019-05-18T15:18:03.506+05:30x-mirage key 2019x-mirage key 2019
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-30367696225895793422015-07-18T22:30:05.071+05:302015-07-18T22:30:05.071+05:30totally agree with you.
matara hospital eke inne ...totally agree with you.
matara hospital eke inne maha ballo. hena gahanna ona panapitin ma okunta. man dekapu jara ma hospital eka mataraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-86921778370554304052015-07-18T22:27:54.120+05:302015-07-18T22:27:54.120+05:30totally agree with you.
matara hospital eke inne ...totally agree with you.
matara hospital eke inne maha ballo. hena gahanna ona panapitin ma okunta. man dekapu jara ma hospital eka mataraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-59409404471542214222015-06-05T14:04:54.053+05:302015-06-05T14:04:54.053+05:30medical negligence වලට කප් ගහපු රටක් මේක medical negligence වලට කප් ගහපු රටක් මේක Anonymoushttps://www.blogger.com/profile/03887506174575123385noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-42747861104283328762015-06-05T10:42:37.104+05:302015-06-05T10:42:37.104+05:30මාතර රෝහල ඔය වගේ වැඩ වලට කප් ගහල තියෙන්නේ...
2000 ...මාතර රෝහල ඔය වගේ වැඩ වලට කප් ගහල තියෙන්නේ...
2000 අවුරුද්දේදී මගේ යාලුවෙක් කළුවරේ පුෂ් බයිසිකල් එකක් පැදගෙන යද්දී තවත් කළුවරේ ආපු බයික් එකක හැප්පිලා මුණ බිම වැදිලා නාස් පොල්ල කැඩිලා තිබුනා...
නහය ඇදවෙලා තියෙන එක කැත නිසා උගේ යාලු කෙල්ල ඒක ඔපරේෂන් කරලා හදා ගන්න කියල කියපු නිසා සිංහල අවුරුදු කිට්ටුව මගේ යාළුවා මාතර ඉස්පිටිතාලේ ඇඩ්මිට් වෙලා.
ඒ පොඩි ඔපරේෂන් එක කරලා සිහිය ගන්න බැරිවෙලා යාළුවා මළා කියල හරියටම අපිට ආරංචිය ආවේ සිංහල අවුරුදු දවසේ... ;(ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-62827480096170078252015-06-05T10:19:44.769+05:302015-06-05T10:19:44.769+05:30නඩු මාර්ගෙට ගියත් උං බේරෙන තත්ත්වයක්නෙ තියෙන්නෙ. ඔ...නඩු මාර්ගෙට ගියත් උං බේරෙන තත්ත්වයක්නෙ තියෙන්නෙ. ඔක්කොටම වඩා ඉවසන්න බැරි නර්ස් ලගෙ පණ්ඩිත කතා. උං හිතං ඉන්නෙ අපි හද්දා පිටිසර කියලා.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-77513289664748880922015-06-05T09:15:28.437+05:302015-06-05T09:15:28.437+05:30වැඩක් නැ ඔක්කොම උන්ගේ වාසියට හැදිල තියෙන්නේවැඩක් නැ ඔක්කොම උන්ගේ වාසියට හැදිල තියෙන්නේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-17278675834723988422015-06-04T21:33:56.363+05:302015-06-04T21:33:56.363+05:30මම හිතන්නෙ මේ සිදුවීම නිකං මේ ලියලා අතපිහිදාගෙන පො...මම හිතන්නෙ මේ සිදුවීම නිකං මේ ලියලා අතපිහිදාගෙන පොඩි ආතල් එකක් ගන්න වාට වඩා සීරියස් වැඩක්. ඔබුට පුලුවන් නම් මේ ගැන ලිපියක් අදාල බලධාරින්ට සහ ඒ ලියපු ලිපි වල කොපි සහ ඔය කියන මාතර රෝහේල ඩොකියුමන්ට් කොපි ඇටෑච් කරලා ලිපියක් ගහන්න ආන්න ඒක තමය වැදගත්.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-80207198371794517282015-06-04T16:02:34.363+05:302015-06-04T16:02:34.363+05:30අත් දෙකම උස්සල එකඟයි.. නඩුවක් දානවනම් සාක්කියට මාව...අත් දෙකම උස්සල එකඟයි.. නඩුවක් දානවනම් සාක්කියට මාව කැඳවන්න.. එනවා. තව එකක්. පහසුකම් අතින් පහතින්ම තියෙන ප්‍රධාන රෝහලක් කියලත් දාන්න.
ඔබේ සොහොයුරියට ඉක්මන් සුවය පතමි. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-49161429204093718992015-06-04T11:24:13.680+05:302015-06-04T11:24:13.680+05:30ඔබේ සොහොයුරියට ඉක්මන් සුව පතනවා සංවේදී. මේක අදක ඊය...ඔබේ සොහොයුරියට ඉක්මන් සුව පතනවා සංවේදී. මේක අදක ඊයෙක ඉඳලා අහන්න ලැබෙන කතාවක් නෙවෙයි. නමුත් හැමෝම එකම විදියත් නෙවෙයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-55220021764531664212015-06-04T11:23:18.784+05:302015-06-04T11:23:18.784+05:30අපි දන්න කියන කාලයේ ඉදලම මාතර රෝහල කියන්නෙ නම කැත ...අපි දන්න කියන කාලයේ ඉදලම මාතර රෝහල කියන්නෙ නම කැත වෙච්ච ආයතනයක්. මේක කවුරුත් දන්න දෙයක්. රෝහල් බලධාරීනුත් දන්නව ඇති. නමුත් කිසිදු පියවරක් ගන්නෙ නෑ.

ඒ වගේම රෝහල් කියන්නෙ (පොදුවේ) මුදා නොගත් කලාප වගේ. පොඩ්ඩක් වචනයක් වැරදුන ගමන් ස්ට්‍රයික් කරනව. හැබැයි තමුන්ගෙ අතින් සිදුවන වැරදීම් වලට කිසිදු දඬවමක් නෑ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-32503754699930514452015-06-04T11:10:23.760+05:302015-06-04T11:10:23.760+05:30චා.. චා... දුක්බර කතාවක්. ඇගේ වාසනාවට සහ අනෙකුත් අ...චා.. චා... දුක්බර කතාවක්. ඇගේ වාසනාවට සහ අනෙකුත් අයගේ හැකියාවට ඇය වෙනත් රෝහලකට ඇතුලත් කල නිසා හොඳයි. එහෙම කරගන්න බැරි උදවියගේ ඉරණම කොතරම් නපුරු වෙයිද? මට කෙලින්ම මේ වගේ සිද්ධියකට මුනදෙන්න උනේ නැති උනත්, අහලා තියෙනවා මේ වගේ සිද්ධි මේ රෝහල සම්බන්ධයෙන්. මේ මිනිස්සුන්ට හිතක් පපුවක් නැද්ද හැබෑටම?නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-29325897603207779152015-06-04T10:51:37.913+05:302015-06-04T10:51:37.913+05:30හැමදෙයක්ම යෝධ ඇලේ නැම්මේ යන්න පටන් අරන්...
වෙළදාමක...හැමදෙයක්ම යෝධ ඇලේ නැම්මේ යන්න පටන් අරන්...
වෙළදාමක් නැති කිසිම දේක පැවැත්මක් නැතිවෙන තත්වෙට ඇවිත්...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-2734774590978531382015-06-04T09:17:12.669+05:302015-06-04T09:17:12.669+05:30සොයුරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...සොයුරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-90587550031945760502015-06-04T09:15:40.160+05:302015-06-04T09:15:40.160+05:30මේ වගේ රෝහල් නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියා...මේ වගේ රෝහල් නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනෙ...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.com