tag:blogger.com,1999:blog-1126316916938846726.post450846601148030311..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: අප්පච්චිට මල් මිටක්...සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1126316916938846726.post-13622798211120427182013-07-08T17:53:59.566+05:302013-07-08T17:53:59.566+05:30ෙහාද කතාවක් තමා ෙවලාවක් ලැබුෙනාත් මාත් බලනවාෙහාද කතාවක් තමා ෙවලාවක් ලැබුෙනාත් මාත් බලනවාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-73605761590015994152013-07-08T10:57:43.755+05:302013-07-08T10:57:43.755+05:30මගේ ගෙදර TV,radio නැහැ
ඒ නිසා ඇවිත් කියවලා ගියා මගේ ගෙදර TV,radio නැහැ
ඒ නිසා ඇවිත් කියවලා ගියා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-80100354947879971252013-07-07T21:49:24.766+05:302013-07-07T21:49:24.766+05:30මම නං ටීවී බැලිල්ල නතර කරලා හුඟක් කල් දැන්.මම නං ටීවී බැලිල්ල නතර කරලා හුඟක් කල් දැන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-10850137290758850862013-07-07T17:11:50.873+05:302013-07-07T17:11:50.873+05:30මුලදි බැලුවා... විකාරයක් වගේ නිසා නවත්තලා දැම්මා.....මුලදි බැලුවා... විකාරයක් වගේ නිසා නවත්තලා දැම්මා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-80868083318923329422013-07-07T16:35:02.457+05:302013-07-07T16:35:02.457+05:30සෙන්කෝලය
මෙන්න තවත් අලුත් බ්ලොග් මැගසින් එකක් ඇවි...සෙන්කෝලය
මෙන්න තවත් අලුත් බ්ලොග් මැගසින් එකක් ඇවිල්ලා
Anonymoushttps://www.blogger.com/profile/15193307405598340329noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-67285451929124944462013-07-07T13:36:23.617+05:302013-07-07T13:36:23.617+05:30ලින්ක් එක බොහොම ස්තුතියි. ලස්සන ගීතයක්.ලින්ක් එක බොහොම ස්තුතියි. ලස්සන ගීතයක්.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-39321198970835205152013-07-07T13:31:10.817+05:302013-07-07T13:31:10.817+05:30සර් කසුන්ගේ "අප්පච්චි" ගීතය අහල තියෙනවද....සර් කසුන්ගේ "අප්පච්චි" ගීතය අහල තියෙනවද...??
www.youtube.com/watch?v=icBT4tm_uHU
පිය සෙනෙහස ගැන ලියවුන මගේ ආසම සින්දුව.මගේ තාත්ත ගැන ලියල වගේ මට දැනෙන්නේ මේක අහනකොට.
බෝඩිමේ ඉන්න නිසා මේ නාට්‍යය නම් බලල නෑ කවදාවත්... Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-16955484108295018872013-07-07T10:07:56.482+05:302013-07-07T10:07:56.482+05:30Sanwedi katawak,
Eth matanam teli ballan lebenne n...Sanwedi katawak,
Eth matanam teli ballan lebenne na,
net eken balanna puluwan unath ekata a tarm unanduwak na,
eth kalawa taram minisunwa suwapath karana wena madyak nati taram.
Man lagadi blob kiyawanna patan gattath obe blog hama welawakama ida labena widiyata kiyawanawa.
mokada obe katha bohomayak mawa mage athitheta ekkan yanawa.
kasun man paudglikawa agayakara charithayak.
Digatama liyanna "Sanwedi"
Obata JayaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-47021804808630665972013-07-07T00:00:53.538+05:302013-07-07T00:00:53.538+05:30'අප්පච්චි' කියන්නෙ ඇත්තටම බලල ගොඩක් වටින ව... 'අප්පච්චි' කියන්නෙ ඇත්තටම බලල ගොඩක් වටින වැදගත් දෙයක් ලබා ගන්න පුලුවන් ටෙලි නාට්‍යයක් නුතන සමාජය නොදකින නොලබන ගැඹුරු අධ්‍යාත්මික ප්‍රේමයක් නාට්‍ය මගින් විදගන්න,ලබා ගන්න පුලුවන් .

******* සංවේදී මිනිස්සු සමහර දේවල් වලට අසංවේදී නරුමයන් කරන්න පියවි ලෝකෙදි මිනිස්සු උත්සුක වුනාට,
කලාකරුවා කියන අපූරු පුද්ගලයා ඒ ඛේදවාචකය වෙන්න නොදී නැවැත්වීම ආශ්චර්යයක්.*******

මේ කතාව නම් පට්ට ඇත්ත මිනිස්සුන්ගෙ තියෙන මිනිස් ආත්මය මරල පොඩිපටම් කරල දාන්න කොයි තරම් නරුමයො බලන් ඉන්නවද කියන එක අද සමාජයෙ සංවේදීව නිරීක්ෂණය කරන කෙනෙකුට පුලුවන් වෙනව. අප්පච්චි වගේ හොඳ නිර්මාණයක් ගැන කතා කරාට සංවේදීට ස්තුති කරනව.
විකසිතhttps://www.blogger.com/profile/13117251327267416956noreply@blogger.com