tag:blogger.com,1999:blog-1126316916938846726.post5325326438907047623..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: ජීවන වියදමසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1126316916938846726.post-5567832754387335152013-06-16T17:46:36.958+05:302013-06-16T17:46:36.958+05:30ජිවන වියදම අඩුම රටක් හොයනවනම් මෙහෙට එන්න .... එත් ...ජිවන වියදම අඩුම රටක් හොයනවනම් මෙහෙට එන්න .... එත් ජොබ් කරන්නනම් එන්න එපා .... මම අලුත් එකෙක්
http://onemalaysiasinhala.blogspot.com/S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-47615417769214552832013-06-16T16:38:06.020+05:302013-06-16T16:38:06.020+05:30හ්ම්ම් මම උදේ වැඩට ගියාම කන්න තියන එකම තැන කිරිබත්...හ්ම්ම් මම උදේ වැඩට ගියාම කන්න තියන එකම තැන කිරිබත් කෑල්ලක් රුපියල් 60 යි. පරාටා එකක් 90 යි. කඩල කෑවොත් 80 යි. දවල්ට කන්න පුළුවන් අඩුම කෑම එක 100 යි. හවසටත් 100 වගේ වියදම් කරන්න වෙනවා. ප්‍රවාහන ගාස්තුත් එකතු කළාම අනිවාර්යෙන් දවසට රුපියල් 400-450 ක් යනවා. ඔය අස්සේ විවාහ උත්සවයකට යන්න වුනොත්, එහෙම නැත්තම් ලෙඩක් හැදුනොත්, හදිස්සියේ බඩු ගන්න වුනොත් එහෙම මාසේ ඉවර වෙනකොට පඩිය ඉවරයි.Deepshttps://www.blogger.com/profile/16617097485866398438noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-46290215695198042152013-06-16T13:12:58.332+05:302013-06-16T13:12:58.332+05:30පසුගිය ජූනි 12 වැනිදා උදේ මමත් මගේ බිරිඳත් රාගම ගු...පසුගිය ජූනි 12 වැනිදා උදේ මමත් මගේ බිරිඳත් රාගම ගුවන් පාලම අසල ජාඇල පැත්තට යනවිට වම් අත පැත්තේ තිබෙන තෝසේ කඩයෙන් තෝසේ තුනයි, උළුඳු වඩේ දෙකයි කාලා, ප්ලේන් ටී දෙකක් බීලා, කුඩා වතුර බෝතලයක් ගත්තා. බිල රු 245 යි. අපි දෙන්නම ජීවත් වෙන්නේ විශ්‍රාම වැටුපෙන්. බැංකු ණය, මාසික බිල්පත්, එක දරුවකුගේ අධ්‍යාපන වියදම (වෛද්‍ය විද්‍යාලයේ) බැලුවම සහ අපි පාර අයිනේ ඉන්නකොට යන අලුත් වාහන කන්දරාව දැක්කම, 'අපි කවුද මොනවද කරන්නේ' කියලා අපෙන්ම අහගන්න වෙනවා.

අසමි දකිමි සොයමි ලියන විචාරක

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com