tag:blogger.com,1999:blog-1126316916938846726.post5404094924844751945..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: දෙමළු...සංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1126316916938846726.post-52636005639602376222016-05-24T07:22:57.179+05:302016-05-24T07:22:57.179+05:30ඔයා බදුල්ලේ ද මාත් එ ලග පහත තමයි ඉන්නෙ ...ඔයා බදුල්ලේ ද මාත් එ ලග පහත තමයි ඉන්නෙ Anonymoushttps://www.blogger.com/profile/13840417217618924820noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-75367600682767680072015-09-08T17:27:59.827+05:302015-09-08T17:27:59.827+05:30මගේ ජීවිතයේ මට හමුවුන හොදම මිතුරා දෙමලෙක්. ඌ නිකං...මගේ ජීවිතයේ මට හමුවුන හොදම මිතුරා දෙමලෙක්. ඌ නිකං දෙමලෙක් නෙවෙයි නියම යාපනේ කුලවත් දෙමලෙක්.
මම ඒ ගෙදරට නිතරම යන එනවා. මම විතරක් නෙවෙයි අපේ සෙට් එකේ හැමෝම එකතුවෙන තැන එතන. මගේ යාළුවගේ අක්කල දෙන්නයි, අයියල දෙන්නයි, නෑනයි, අම්මයි හැමෝම අපිට සැලකුවේ වෙනසක් නැතුව. අපි එහේ ගිහිල්ලා නටපු පිස්සු ගැන කියන්න වචන නැහැ. අපිට කවදාවත් මේ වෙනස දැනිලත් නැහැ. මිනිහගේ අක්කා මම කැමති කෑම වර්ග එදා හදලා දුන්නා. අද මම විවාහ වෙලා බිරිදත් දරුවත් එක්ක එහේ ගියත් ඒ විදිහමයි.

මගේ යාළුවත් කසාද බැදලා (සිංහල කෙල්ලෙක්) පොඩි අවුලක් වුනාම කියන්න දාස් ගානක් ඉද්දි කාර් එකේ ඇවිල්ලා මම ඔෆිස් එකේ වැඩ ඉවර වෙනකම් පැය 4 ක් ඉදලා මාත් එක්ක ගිහිල්ලා ප්‍රශ්න කතා කලේ, මම අදටත් එයාගේ හොදම යාළුවා නිසාKAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-2646100328547656232015-09-05T14:53:55.558+05:302015-09-05T14:53:55.558+05:30කාලෙකින් කියවපු හොඳම සටහනක්.
මිනිස්සු කියලා හැමෝ...කාලෙකින් කියවපු හොඳම සටහනක්.
මිනිස්සු කියලා හැමෝම ගැන හිතන්න පුළුවන්වීමම ලොකු ජයඝ්රහණයක්.
Hats Off!!!Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-16828764904547326722015-09-05T13:33:47.212+05:302015-09-05T13:33:47.212+05:30මාත් ඒක්කත් ළගින් ම ඉදගෙන වැඩ කරන ටැමිල් යාලුවෙක් ...මාත් ඒක්කත් ළගින් ම ඉදගෙන වැඩ කරන ටැමිල් යාලුවෙක් ඉන්නවා.... අපි මේ දෙමළා සහ ත්රස්තවාදියා තාම පටලං ඉන්නේ... ඒ නිසාමයි අායෙම ත්රස්තවාදයක් අැති වෙන්නෙත්.... බදුල්ලේ කොහෙද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-22057905912885214932015-09-05T08:32:07.711+05:302015-09-05T08:32:07.711+05:30උඹ/මල්ලි/අයියා/සර් ට පැටලිලා ඔය දෙමෙල්ලු නෙමෙයි ඒක...උඹ/මල්ලි/අයියා/සර් ට පැටලිලා ඔය දෙමෙල්ලු නෙමෙයි ඒකීය පුද්ගලයො anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-87702969498827836642015-09-05T08:31:55.045+05:302015-09-05T08:31:55.045+05:30සහොදරත්වයෙන් කටයුතු කරන ද්‍රවිඩ අය නැතිව නෙවෙයි.මග...සහොදරත්වයෙන් කටයුතු කරන ද්‍රවිඩ අය නැතිව නෙවෙයි.මගේ සමීපතම මිතුරන් අතරේ ද්‍රවිඩ මිතුරන් කීපදෙනෙක්ම හිටියා.මම 2003 දි විතර මත්තේ ගොඩ බෝඩිමක හිටියා මාස දෙකක් විතර.එතන මට කලින් නැවතිලා හිටිය ද්‍රවිඩ කොල්ලෙක් හිටියා කුමාර් කියලා .අන්තිමට කුමාර් මගෙත් එක්ක මොන තරමි සමීප උනාද කීවොත් හතට බෝඩිමට එන කුමාර් උයලා තියලා මම එනකමි ඉන්නවා කෑ කන්න නවය විතර වෙනකමි.තනියම කෑවෙිම නැ.මම එතනින් එනකොට උඹ යනවද මචං කියලා ඇහුවා සෑහෙන දුකකින්. සර් කියලා කතා කරන ද්‍රවිඩයකුට වඩා සමීප මිතුරෙක් විදියට ආශ්‍රය කරන ද්‍රවිඩයෙක් අතර වෙනසක් තිබෙනවා.බගවන්තලාව සමිපූර්නයෙන්ම ද්‍රවිඩ ගමිමානයක්.පවුල් තිස්දහකට වැඩි මම දන්න විදියට.සිංහල පවුල් පන්සියක් විතර ඉන්නේ.මෙ වෙනකමි කිසිම කරදරයක් කරලා නැ සිංහල අයට.නමුත් යාපනයේ තත්ත්වය එයට වඩා වෙනස්.තමන්ගේ පටු පරමාර්ථ මුදුන් පමනුවා ගන්න ඔවුන් කටයුතු කරන්නේ ඉතා සූක්ෂමව.ජාත්‍යන්තර මතවාද ගෙනියනවා.රට දෙකඩ කරන්න හදනවා.කදුකරයෙයි වන්නියෙයි තත්වය ආකාර දෙකක්.ඒ නිසා හැම ද්‍රවිඩ පුද්ගලයෙක්ම එකම විදියේ අය කියලා හිතලා කටයුතු කරන්න ගියොත් අමාරැවෙි.මෙ හැම දෙයක් ගැනම අපි අවධානයෙන් ඉන්න ඔන.මොනව කරත් අපිට තියෙන්නේ මෙ රට විතරයිනේ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-28627478733305965682015-09-04T20:54:58.489+05:302015-09-04T20:54:58.489+05:30මෙතැන සියලුම දෙමළ වැසියන් ඔබට පහත් තත්ත්වයක ඉන්න ඔ...මෙතැන සියලුම දෙමළ වැසියන් ඔබට පහත් තත්ත්වයක ඉන්න ඔබට සේවය සපයන අය නේද? ඔබ සර් කියා අමතන වෙන දමෙළ මිනිසුන් නැතිද? මෙතැනදි මට හැගෙනවා ඔබට සේවය සපයන නිසා ඒ අය ගැන ඔබ සංවේදි වෙලා වගේ කියන අදහසක්. ඇතැම් තැනක ඉන්නේ ඔබට උදව් කරන දෙමළ පිරිසක්. නිකමට වගේ මං කියනවට යාපනය යන රාත්‍රී තැපැල් දුම්රිියකට ගොඩවෙලා මේ අයගේ හැසිරීම් කොහොමද කියල බලන්නකෝ. තියන හිස් අසුනක ඉඳගන්නවත් ඔයාට අවස්ථාවක් දේවිද කියලා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-25473774494028864172015-09-04T20:35:15.294+05:302015-09-04T20:35:15.294+05:30ත්‍රස්තවාදියෙක් කියන්නෙ නිරායුධ සිවිල් වැසියන් ඝාත...ත්‍රස්තවාදියෙක් කියන්නෙ නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන, එසේ කරන්නට සැළසුම් කරන හෝ අනුබල දෙන එකෙක් නෙවෙයි මචං පුතා මල්ලි අයියෙ.
ත්‍රස්තවාදියෙක් කියන්නෙ තමන්ගෙ පෞද්ගලික හෝ සාමූහික අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා අන් අය තර්ජනයෙන් හෝ ප්‍රහාරයෙන් හෝ බියට (ත්රස්තයට) පත් කරන එකාට.
ත්‍රස්තයා කියන්නෙ බියට පත් වූ එකාට. (සමහර අය ත්රස්තවාදියා කියන වචනෙ ෂෝට් කරල ත්‍රස්තයා කිව්වට, ඒ වචනෙ නියම තේරුම ත්රස්තයට පත් වූ නොහොත් බියට පත් වූ තැනැත්තා කියන එකයි.)
සිංහල වචන වලටත් ඉංග්‍රිසි හෝ වෙනත් භාෂාවන්ගේ වචන වලට වගේම නිශ්චිත තේරුමක් තියනවා. ඒ තේරුම් කාලයක් ගිහාම වෙනස් වෙනව වෙන්න පුළුවනි. ඒත් මට ඕනැ විදිහට සිංහල භාෂාවෙ වචන වෙනස් කරන්න මට අයිතියක් නෑ. සිංහල භාෂාව කියන්නෙ මගෙ පෞද්ගලික දේපොලක් නොවන නිසා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ බදුල්ලෙ, රත්නපුරේ නැත්නම් කොළඹ වුනත් සිංහල මිනිස්සුන්ට දෙමළ මිනිස්සුත් දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සුත් ඉතා කුළුපගව උදව් කරනවා වගේම ඔවුනොවුන් සහයෝගයෙන් ජීවත් වෙනවා කියන එකයි.
ප්රශ්නය වෙන්නෙ ඔළුව ඉදිමිච්ච සමහර බූරු සිංහලයො හිතාගෙන ඉන්නවා දෙමළ මිනිස්සු සිංහල මිනිස්සුන්ට ගෞරවයක් දක්වන්න ඕනැයි කියල. එහෙම දෙයක් නෑ. සියළු මිනිස්සු එක සමාන ගෞරවයක් ලැබිය යුතුයි. වයසට, පූජ්‍යත්වයට, දැනුමට ගරු කරන එක මිසක් ජාතියට ගරු කරන එක මනුෂ්‍යත්වයට ලැජ්ජාවක්.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-12336032562320283922015-09-04T19:46:08.731+05:302015-09-04T19:46:08.731+05:30රෙස්පෙක්ට් බං.උඹ නියම ලාංකිකයෙක්.රෙස්පෙක්ට් බං.උඹ නියම ලාංකිකයෙක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com