tag:blogger.com,1999:blog-1126316916938846726.post6678490240925823700..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: කාල යන්ත්‍රය සහ භෞතිකවාදියෝසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1126316916938846726.post-32933829027797707302015-08-26T15:53:54.329+05:302015-08-26T15:53:54.329+05:30මට නම් මෙක අසාර්තකයි කියල හිතෙන්නෙ නෑ. ඔබට අනිවාර්...මට නම් මෙක අසාර්තකයි කියල හිතෙන්නෙ නෑ. ඔබට අනිවාර්යෙන්ම මෙහි දක්වලා තියෙනවට වඩා විද්‍යාව පිලිබද දනුමක් තියෙනවා. ඊත් මෙහෙම සරලව දක්වලා තියෙන්නෙ හමොටම තීරුම් ගන්න පුලුවන් විදියට වෙන්නත් ඔනි. මට නම් ඔබෙ ලිවීම සාර්තකයි.

ඔබ බුද්දාගම අන්දානුකරනයෙන් අදහන් නති බව හොදටම තේරෙනව. බෞද්ද දර්ශනය තෙරුම් ගෑනීම සහ බුද්දාගම ඈදහීම අතර ලොකු වෙනසක් තියෙනව.

මෙ පොස්ට් එකට මම comment කරා පරක්කු wedi ඈති. :) එත් comment නොකර ඉන්න හිතුනෙ නෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-43962386584215961932013-12-08T11:41:40.063+05:302013-12-08T11:41:40.063+05:30කොන්දේසි විරහිතව එකඟයි.කොන්දේසි විරහිතව එකඟයි.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-63101584080587187122013-12-08T11:35:23.223+05:302013-12-08T11:35:23.223+05:30ඔබ කිව්ව විදියට අපි හැමෝම අපේ මත වල ඉන්නවා... ඔබ ...ඔබ කිව්ව විදියට අපි හැමෝම අපේ මත වල ඉන්නවා... ඔබ මේ ලියු ලිපි කිහිපය තුලම සඳහන් වෙච්ච කරුණු මිනිසුන් බොහෝ කාලයක් තිස්සේ වාද විවාද වලට මුලික කරගත්ත කරුණු... ආගමික, නිර් ආගමික, භෞතික වාදී ,හේතු වාදී මෙකි නොකී හැම අයම බොහෝ කාලයක් තිස්සේ මේ කරුණු ගැන වාද විවාද කරලා තියෙනවා.. හැබැයි මේ වෙනකම් ඔය එක පැත්තක් වත් දිනලා නෑ... ඒ කියන්නේ ඔය පැති හැම එකකම සත්‍යතාවයන් තියෙනවා.. කෙනෙක් ආගමික වෙන්නෙත් නිර් ආගමික වෙන්නෙත් තම තම නැණ පමණින් එක තේරුම් ගන්න විදියට...

ඔබගේ දැක්ම පුළුල් වෙනකොට ඔබගේ අදහස් වෙනස් වෙන්න පුළුවන් කියන එක මම කිව්වේ මම සියල්ල දන්නා නිසා නෙවෙයි... ඔබට වඩා වෙනස් විදියේ කෝණ වලින් මම ලෝකය දකින නිසා... ඒවා ඔබ දකින එකට වඩා හොඳයි කියන එක නෙවෙයි මගේ මතය.. ඒක වෙනස් කියන එක... ඒ විදියේ වෙනස් කෝණ වලින් අපි ලෝකය දකින කොට අපි දැන් එල්බගෙන ඉන්න සමහර මත වල තියෙන අඩුපාඩු අපිට පෙන්න පටන් ගන්නවා... සමහර විට අලුත් මතයට වඩා පරණ මතය හරි කියන දේ අපිට ප්රත්යක්ෂ වෙන්න අපි එහෙම විවිධ මත වලින් ලෝකය බලන්න තරම් නිහතමානි වෙන්න ඕනේ...
Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-92178249110365527012013-12-08T10:57:40.558+05:302013-12-08T10:57:40.558+05:30පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි නැති සංකල්ප විශ්වාස කර...පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි නැති සංකල්ප විශ්වාස කරන අය ඔබට ජෝක් එකක්.
මේ ලෝකේ හැම සංසිද්ධියක්ම විද්‍යාවෙන් ඔප්පු කළයුතුයි, නොහැකිනම් එය අනිවාර්යයෙන්ම මිත්‍යාවක් යයි කියන අය මට ජෝක් එකක්.
හැමදෙයක්ම සාපේක්ෂයි සහෝදරයා. අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ. නමුත් සමහරු කරාකරන්නේ සිදත්ලා (සියලු දේ දන්නා, අතිශය පුළුල් කෝණ වලින් ලෝකය දකින.) වගේනේ. සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-72049802346068451182013-12-08T10:24:41.864+05:302013-12-08T10:24:41.864+05:30අදහස් දැක්වීමට ස්තුතියි.
//මේ වගේ දේවල් ගැන ලියන්න...අදහස් දැක්වීමට ස්තුතියි.
//මේ වගේ දේවල් ගැන ලියන්න කලින් ටිකක් හැම පැත්තම ගැන හොඳට දැන ගෙන ලියන එක තමා වඩා හොඳ...මොකද ඔබ ඉන්නෙත් එක දැක්මක.. ඔබ ඉන්න දැක්මට සාපේක්ෂව අනිත් අය ලෝකය දකින අදහන විදිය නිර්වචනය කරන්න කලින් ඔබට හිතන්න වෙනවා මම මේ ඉන්න දැක්ම කොහොමද අනිත් අයට වඩා හොඳ එකක් වෙන්නේ කියන එක..//
ඒ අවවාදය නම් මම පිළිගන්නවා.
//ඔබ ලෝකය දකින විදිය තව පුළුල් වෙච්ච කාලෙක//මගේ ලෝකය පිළිබඳ දැක්ම පුළුල් එකක් නොවන්න පුළුවනි. ඇත්ත. මොකද මනුෂ්‍යයෙක් මැරෙන්තුරුම ඔය දැක්ම කියන එක පුළුල් වෙනවානේ ජීවන අත්දැකීම්, ලබන අධ්‍යාපනය එක්ක..ඔව්. මා මගේ උපරිමයට තවමත් ළඟා වී නැහැ. නමුත් ඔබ කතාකරන විදියෙන් හැඟී යන්නේ ඔබේ දැක්ම මගේ දැක්මට වඩා පුළුල් යයි ඔබ අවසන් නිගමනයකට එලැඹ ඇති අයුරිනුයි. ඒ නිගමනයට පැමිණි අයුරු පැහැදිළි කරන්න පුලුවන්ද? (අභියෝග කිරීමක් හෝ අවඥාවට ලක්කිරීමක් නොවෙයි, අවංක හා කාරුණික ඉල්ලීමක්.)
//මේ ගත්ත උදාහරණ වලින් ඔබ කරන්න හදන පැහැදිලි කිරීම නිකන් ජෝක් එකක් වෙලා විතරයි...//වෙන්න පුළුවනි. එය ඔබේ අදහස. එම අදහස් දරන්න ඔබට අයිතියක් තිබෙනවා. නමුත් ඔබේ (හෝ මගේ) අදහස පමණක් නිවැරදියයි කිවහැක්කේ කෙසේද? වෙනත් කෙනෙකුට වෙනස් අදහසක් දැරිය හැකියි. මෙහි අදහස් දක්වන හැමෝම (මමද ඇතුළත්ව.) තමන්ගේ මතය අමණක් නිවැරදියි කියන මතයේ ඉඳගෙන තර්ක කරන අය. කවුරු හරි කියා කවුද දන්නේ?
සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-80319682217957262742013-12-08T09:58:30.297+05:302013-12-08T09:58:30.297+05:30මේ වගේ දේවල් ගැන ලියන්න කලින් ටිකක් හැම පැත්තම ගැන...මේ වගේ දේවල් ගැන ලියන්න කලින් ටිකක් හැම පැත්තම ගැන හොඳට දැන ගෙන ලියන එක තමා වඩා හොඳ... මොකද ඔබ ඉන්නෙත් එක දැක්මක.. ඔබ ඉන්න දැක්මට සාපේක්ෂව අනිත් අය ලෝකය දකින අදහන විදිය නිර්වචනය කරන්න කලින් ඔබට හිතන්න වෙනවා මම මේ ඉන්න දැක්ම කොහොමද අනිත් අයට වඩා හොඳ එකක් වෙන්නේ කියන එක.. ඔබ ලෝකය දකින විදිය තව පුළුල් වෙච්ච කාලෙක සමහර විට ඔබ ඔය බිඳ දමන්න හදන තර්ක ඔබම හිස මුදුනින් තියාගෙන පිළිගනියි... මේ ගත්ත උදාහරණ වලින් ඔබ කරන්න හදන පැහැදිලි කිරීම නිකන් ජෝක් එකක් වෙලා විතරයි...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-49063542029256041632013-12-08T09:03:49.323+05:302013-12-08T09:03:49.323+05:30අන්න එර්ක තමයි මාත් කිව්වෙ ලිපිය අසාර්තකයි කියල. ...අන්න එර්ක තමයි මාත් කිව්වෙ ලිපිය අසාර්තකයි කියල. අල්ලගත්ත තැන වැරදියි. භෞතිකවාදීන් කියන්නෙ කවුද කියල ඉස්සෙල්ල නිර්වචනය කර නොගැනීමේ වරද!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-27289510853144775232013-12-07T20:31:14.610+05:302013-12-07T20:31:14.610+05:30ඔබ භෞතිකවාදය කියන්නේ මොකක්ද වත්ව් තෙරුන් අරගෙන නැහ...ඔබ භෞතිකවාදය කියන්නේ මොකක්ද වත්ව් තෙරුන් අරගෙන නැහැ වගේ. භාව්තිකවාදය කියන්නේ ශරීරයට නොදැනෙන, මැනිය නොහැකි දේවල් විශ්වාස නොකිරීම නම් බුද්දි ගෝචර, තර්කයෙන් පහදිහිලි කළහැකි දේවල් භෞතික දේවල් නෙනෙඉද?
Rakhithahttps://www.blogger.com/profile/18354841975510895159noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-40145976367129168042013-12-07T19:10:06.231+05:302013-12-07T19:10:06.231+05:301. එය අදහස් දැක්වීමක් පමණයි. ඔබ එම කැටගරියට අයත් ය...1. එය අදහස් දැක්වීමක් පමණයි. ඔබ එම කැටගරියට අයත් යයි මා කියා නෑ. එවැන්නක් හැඟී ගියා නම් සමාවන්න.
2,3. ඒ ගැන සතුටුයි.
4. මම ලියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ටනේ රාජ්.
5. ඒ ඔබේ අදහස. ඔබට එවැනි අදහසක් දරන්නට අයිතියක් තිබෙනවා. මම ඒ අයිතියට ගරු කරනවා.
මගේ පෞද්ගලික මතයත් එයම විය යුතුයි කියා දෙයක් නැහැ නේද?
බුදු දහම සහ විද්‍යාව අතර සම්බන්ධය මා විද්‍යාත්මක දර්ශනය උගත් අබෞද්ධ හා නිර්-ආගමික සංදර්භයේදී සාකඡ්ඡාවට ගැණුනා. මගේ දර්ශනය පිළිබඳ මහාචාර්යවරුන් අබෞද්ධයින්. විද්‍යාඥයින් අතරේ බෞද්ධ දර්ශනය ගැන කතිකාවක් තිබෙනවා.
ඒ නිසා එහි වරදක් මා නම් පෞද්ගලිකව දකින්නේ නෑ.
මා විද්‍යාවට ගරහනවා කියන එකට නම් එකඟ වෙන්න බෑ. මා විද්‍යාවේ ප්‍රගමණයට දිවි හිමියෙන් කැපවූ අයෙක්. මා මහාචාර්ය නලින් ගේ අනුගාමිකයෙක් නොවෙයි. (ගොඩක් අයට මාව රුවිතෙට පේන්න එහෙම ආකල්පයක් ඇතිවීම බලපාලා තියෙන හැඩයි.) විද්‍යාවට දැඩි ලෙස ආදරය කරන කෙනෙක්. එයින් හම්බුකරගෙන කන කෙනෙක්. එයට එරෙහි නෑ. එකම දේ බටහිර විද්‍යාව තවමත් පරිපූර්ණ වෙමින් පවතින්නක් බව පිළිගැනීම.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-39601403408255983882013-12-07T18:46:23.899+05:302013-12-07T18:46:23.899+05:301.//තමන්ගෙ මතයට විරුද්ධව ලියැවෙන ලිපි දුර්වලයි, අස...1.//තමන්ගෙ මතයට විරුද්ධව ලියැවෙන ලිපි දුර්වලයි, අසාර්ථකයි කියන එක දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා//
දැං ඔයා දන්නවද මගේ මතය මොකද්ද කියල? ඒක උපකල්පනය කල හැටි කියන්න ඉස්සෙල්ල.

2.මම භෞතික වාදියෙක් නෙවේ, නිර් ආගමිකයෙකුත් නෙවේ. හැම මගුලම බටහිර විද්‍යාවෙන් ඔප්පු කරල පෙන්නන්න ඕන කියන මතයේත් නෑ.

3.විද්‍යාවට හසු නොවන දේවල් ඕන තරම් තියෙන්න පුළුවන් කියලත් විශ්වාස කරන සහ මනස විවෘතව තියාගෙන ඉන්න කෙනෙක්.

4.ලිපිය අසාර්ථකයි කිව්වෙ අසාර්ථක නිසා. දහය වසරෙ විද්‍යාව ඉගනගන්න ළමයින්ට නං හොඳයි. ඔබතුමා ඊට වැඩිය ඉගනගෙන තියන කෙනෙක් නිමා මම මීට වැඩි දෙයක් බලාපොරොත්තුවුනා.

5.බුද්ධාගමේ දේවල් විද්‍යාවෙන් ඔප්පු කරන්න හැදීමත්, විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි දේවල් වලට මේවගේ තර්ක ගොඩනැඟීමත් ආගම ප්‍රමෝට් කරන්න විද්‍යාවට ගැරහීමත් කරන්නන් මට අනුව නං තේරුමත් නැති දේවල්.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-30240850314027501542013-12-07T17:56:24.809+05:302013-12-07T17:56:24.809+05:30භූතයන් ගැන මගේ මතය මෙච්චරයි:
එහෙම අය ඉන්නත් පුළුවන...භූතයන් ගැන මගේ මතය මෙච්චරයි:
එහෙම අය ඉන්නත් පුළුවන්. නොඉන්නත් පුළුවන්. හිටියත් නැතත් මට ඔවුන්ගෙන් වැඩක් නෑ. නක්ෂත්රය, වෙනත් අත්භූතබල වගේම මගේ ඔවුන් ගැන ආකල්පය ඉතාම ඇල්මැරුණු එකෙක්.
හැබැයි ෂුවර් එකටම නෑ කියන එකට මම එකඟ නෑ. ඉන් අදහස් වෙන්නේ නෑ මම උන් ෂුවර් එකටම ඉනව්ව යයි විශ්වාස කරන බව. එයයි ඔබ හා මගේ වෙනස.
කවුද දන්නේ දැනට අපේ තියෙන උපකරණවල දියුණුව මදිද කියා උන් ග්‍රහණය කර ගන්නට. දෙවියන් ගැනත් මගේ ආකල්පය එයමයි. මා විශ්වාස කරන්නේ දෙවියන් (ඇත්තටම ඉන්නවානම්) ඔවුන් අත්භූත බල සහිත කොටසක් නොව, යම් ජීවී කොඨ්ඨාශයක් විය යුතුයි.
රාවණා, පිළිකා සුව කරන බෙහෙත්, අත්භූත බල වලින් අනාගතය කීම මිථ්‍යාවන් වීමට තිබෙන සම්භාවිතාව ඉතාම ඉහළයි කියන මතයේ තමයි මමත් ඉන්නේ.
මෙයිනුත් අත්භූත බල වලින් අනාගතය කීම අනිවාර්යයෙන්ම මිත්‍යාවක්.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-14166698848927986482013-12-07T17:50:51.906+05:302013-12-07T17:50:51.906+05:30අම්මප සෑර් මගෙ ඔලුව දෙපැත්තෙන් කසනව . . . අං එන්න...අම්මප සෑර් මගෙ ඔලුව දෙපැත්තෙන් කසනව . . . අං එන්නද කොහෙදAnonymoushttps://www.blogger.com/profile/06344618545421255779noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-43919700366313707232013-12-07T17:49:33.480+05:302013-12-07T17:49:33.480+05:30ඒ උත්තරේ දිග වැඩියි සෑර්. ප්‍රමුදි මොබිටෙල් ඇම් ටැ...ඒ උත්තරේ දිග වැඩියි සෑර්. ප්‍රමුදි මොබිටෙල් ඇම් ටැක්සියකින් ගිහිල්ල ඒ ටික කියවන්න තාම ඇවිත් නෑ. බැරිද සෑර්ට මේ අපි වගේ නූගත් එවුවන්ට කියවන්න ලේසි වෙන්නත් එක්ක ඒ කමෙන්ට් එක කෑලි කීපයකට කඩල දාන්නAnonymoushttps://www.blogger.com/profile/06344618545421255779noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-42911607973289194822013-12-07T17:43:30.827+05:302013-12-07T17:43:30.827+05:30ප්‍රමුදිට මම දීපු උත්තරය බලන්න.
ප්‍රමුදිට මම දීපු උත්තරය බලන්න.
සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-32599091064273767262013-12-07T17:41:42.592+05:302013-12-07T17:41:42.592+05:30කිසිම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරනකම් විශ්වාස කරන්...කිසිම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරනකම් විශ්වාස කරන්න කියලා මම කියන්නේ නැනැ. ප්‍රමුදිට මම දීපු උත්තරය බලන්න.
//යමක් උපකරණවලට හසු නොවන පමණින් එය නොපවතී යයි කීම නිවැරදි නැහැ. ඔබ දන්නවා ඇති පරමාණුව තුළ ඇති තව අංශුවක් වන 'හිග්ස් බෝසෝනය' මේ මෑතකදී සොයාගත් බව. නමුත් එහි සංකල්පය, මෙවැන්නක් පැවතිය හැකි බවට අනාවැකි පළවී තිබුණා. මේ ආකාරයෙන්, නවීන විද්‍යාව කියන්නේ දචසින් දවස වෙනස් වන දෙයක්. එහි වත්මන් දියුණුව මතින් බිහිවූ උපකරණ යොදාගෙන යමක් හරියටම ඇතැයි හෝ නැතැයි කිව නොහැකියි. මෙය පුනර්භවය, නිවන ආදී සංකල්ප වලට අදාලයි. හරියටම විද්‍යාත්මකව ඔප්පු කරන තුරු කෙනෙකුට ඒ සංකල්ප පිළි නොගෙන සිටීමට අයිතියක් තිබෙනවා. නමුත් 'නැහැ' කියන අවසන් නිගමනයකට එලැඹීම වැරදියි. මා ඉලක්ක කරන්නේ එවැනි 'අනිවාර්යයෙන්ම නැහැ' කියන දැඩි මතයේ ඉන්න අන්තගාමීන් පමණයි. 'ඔප්පු කළොත් පිළිගන්නම්කෝ' කියා විවෘත මනසින් ඉන්න අය නොවෙයි.//සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-78406966265287259272013-12-07T17:35:32.284+05:302013-12-07T17:35:32.284+05:30මේක ඔහේගේ නිර්මාණයක් නම් මට කියන්න තියෙන්නේ පට්ටයි...මේක ඔහේගේ නිර්මාණයක් නම් මට කියන්න තියෙන්නේ පට්ටයි කියන එක. ඒත් ඉතින් කියපු පලියට විශ්වාස කරන්න බෑ කිසිම දෙයක්. ඔප්පු කරොත් පිළිගන්න පුළුවන්.. මම දැන් කියනවා තව අවුරුදු දෙකකින් මේ ළෝකය, වෙනත් ළොකයකින් ආක්රමනය කරනවා කියලා. ඉතින් ඕක පිලිගන්න එකාට කියන්නේ පිස්සෙක් කියලද බුද්ධිමතෙක් කියලද.

නැත්නම් මෙහම කියනවා. මට කතරගම් දිවියෝ කිව්වා එයා ලබන සෙනසුරාද, හැන්දෑවේ පූජාවට දේවාලෙට එනවා. පඬුරුවලට තියන ඒවා ද ගුණයකින් වැඩි කරලා දෙනවා කියලා. හිතාගන්න පුළුවන්ද දේවාලේට එන ඉන්කම් එක. දැන් මේ දේ වෙන්න බැරිද.. එතකොට ඒක පිලිගන්න එකාට කියන්නේ පිස්සෙක් කියලද.. වෙන මොකක් හරි කියලද.. කරුමෙට හරි ආවා.. කින්ඩිය දාපු උන්ට මොකෑ වෙන්නේ.. ඒ නිසා ඇවිත් බෙදනකන් මම නම් පිලිගන්නෙ නෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-47838394254256279382013-12-07T17:13:24.782+05:302013-12-07T17:13:24.782+05:30ඔයා කියන්න යන දේ අපිට පැහැදිලි නැහැ.. ඔයාට ඕනි බූත...ඔයා කියන්න යන දේ අපිට පැහැදිලි නැහැ.. ඔයාට ඕනි බූතයො ඇත්ත කියන්න නම් බූතයෝ ඕනි තැනකදි අපිට ඕනිම කාලයකදි අකාලික වෙන්න ඕනි..

නිව්ටන්ගේ ඇපල් ගෙඩි එදා වගේම අදත් වැටෙනවා.. ගැලිලියෝ බිම දැම්ම මලු තාමත් ඒ විදියට වැටෙනවා.. කිරණ වලින් ඇමරිකාවෙදි වගේම ලංකාවෙදිත් මිනිස්සුන්ට තුවාල කරන්න පුලුවනි. නමුත් ආගමික මත හා සම්බන්ධ දෙයි ගොල්ලා සහ බූත ගොල්ලා සම්බන්ධ මත එහෙම ලෝකෙ ඕනි තැනකදි සනාථ කරන්න බැහැ....

ඔබ විස්වාස කරන දෙවියන් හෝ ඔබ විස්වාස කරන දහම කුමක්ද කියලා මේ වගේ ලිපියක් දැම්මොත්..අපිට පුලුවන් එය බොරු කියලා පෙන්වන්න. එහෙම නැතුව ඔබ කියන්නා වගේ තැනින් තැන බයිලා ටිකක් එහෙම නෛමෙයි මොහමයි කියලා කියන්න අපි නාස්ති කරන යුනිකෝඩ් අපරාදෙ...

දැන් ඔය ලෝකෙම සත්‍යයි කියන බුදුදහම ඇතුලෙ ත්‍රිපිටකේ අස්සෙ තියනවා ඇත්ත.. නමුත් ත්‍රිපිටකේ බාගයයකට වඩා තියෙන්නෙ බොරු... ඒ බොරු ප්‍රමාණෙ ප්‍රතිශතයක් විදියට ගත්තොත් නිව්ටන් අයින්ස්ට්යින් ගෙ පොත්වල තියෙන බොරු වලට සහ විශ්වාස කල නොහැකි කාරණා වලට වඩා බොහොම වැඩියි...

සනාතන සත්‍යන් සහිත තියරි ලෝකෙ කොහෙවත් නැහැ.සුලු වැරදි තිබෙනවා.. උදාහරණ විදියට ටයිම් මැසින් එක හැදුවෙ නැති වුනාට ටයිම් මැෂින් කියලා තියරියක් තිබෙනවා.. ඒ ඔක්කොම ඒ විදියටම සනාථ කරන්න බැහැ.

ආගම් වල අරහෙම මෙහෙම වුනා කියනකොට ඒක සර්ධාව අස්සෙ හංගල රෙද්ද අස්සෙ ගහගන්නවා වගේ සරලව විද්‍යාත්මක දෙයක් ඔලුවට දාගන්න බැහැ. ඒකට විද්‍යාත්මක චින්තනය කියන එක තිබෙන්ට ඕනි.. කොයි තරං ලංකාවෙ විද්‍යාව ඉගැන්නුවත් ඕක නැති නිසා තමයි රාවනා..පිළිකා හොද කරන සිංහල බෙහෙත්,...බූත බලයෙන් අනාගතය කියන පොරවල් ..ආදි මිත්‍යා මත විටින් විට කරළියට එන්නෙ.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-69150690043136710672013-12-07T16:37:41.935+05:302013-12-07T16:37:41.935+05:30අද මිනිස්සු ආගමේ නාමයෙන් පිස්සු නටනවා කියන එක ඇත්ත...අද මිනිස්සු ආගමේ නාමයෙන් පිස්සු නටනවා කියන එක ඇත්ත. නක්ෂ්ත්රය, දේව ඇදහිලි, යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් ආදිය නේ ඔය කියන්නේ. ඒත් ඔය කියන එකක්වත් පිරිසිදු බෞද්ධ දර්ශනයට අයත් නෑ.
පෞද්ගලිකව මට අදටත් කේන්ද්‍රයක් නෑ. නක්ෂත්රය ගැන කිසිදු විශ්වාසයක් නෑ. විෂ්ණු, කතරගම, නාථ, ගැටබරු, කාලි ආදී බෞද්ධ-අබෞද්ධ කිසිදු දෙවියකු මා අදහන්නේ නෑ. යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් ගැනත් කිසිම විශ්වාසයක් නෑ. කොටින්ම බෝධි පූජා, පාලි ගාථා, ස්ත්රෝත්ර හඬනගා ගායනා කර සෙත් ශාන්ති පැතීම ගැනත් මා තුළ විශ්වාසයක් නෑ. සරලවම කිවහොත් මා සම්ප්‍රදායික බුද්ධාගම් කාරයෙක් නොවෙයි. බෞද්ධ දර්ශනය පිළිපදින්නෙක්.
අදෘෂ්‍යමාන බලවේග ගැන මා තුළ ඇත්තේ ඇල් මැරුණු ආකල්පයක්. ඊට වඩා මා විශ්වාස කරන්නේ මා තුළින්ම සංවර්ධනය කරගත හැකි අධ්‍යාත්මික දියුණුවක්.
මා බටහිර හා පෙරදිග දර්ශනය හදාරා තිබෙනවා. දර්ශනයක් ලෙස බෞද්ධ දර්ශනයට අබෞද්ධ (හා නිර්-ආගමික පවා) දාර්ශනික විද්වතුන්, ජාත්‍යන්තර තලයේ විද්‍යාඥයින් අතරේ පිළිගැනීමක් තිබෙනවා.
නමුත් ලංකාවේ මා දකින නිර්-ආගමිකයින් තරමක් අන්තවාදීයී. කෙනෙකුට කැමති ආගමක් ඇදහීමට මෙන්ම කැමතිනම් නො-අදහා සිටින්නත් අයිතියක් තිබෙනවා. ඇත්ත. නමුත් එය එසේය කියා අන් ආගම්වල අයට හෝ කුමක් හෝ ආගමක් අදහන අයට අවමන් කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. ලංකාවේ නිර්-ආගමික අය හැසිරෙන්නේ ආගම් අදහන අයගේ සිත් රිදෙන ලෙසට. මීට පෙර පෝස්ටුවේ ඇති ග්‍රැෆික් එක බලන්න. එය සැර අඩුම එකක්. මෙවැනි දේට විශාල ප්‍රචාරයක් දීම මගින් මොවුන් බලාපොරොත්තු වන්නේ නිර්-ආගමික සංකල්පය බලෙන් ඇඟේ ගැසීමටයි. ඒ ගමන්ම නිර්-ආගමිකයින් අන් අයට වඩා බුද්ධිමතුන් යයි හැඟවීමට මොවුන් යත්න දරනවා. වෙනත් වචන වලින් කියනවා නම් ආගමක් ඇදහීම මෝඩකමක් දෙසටයි මොවුන් අර්ථ දර්ක්වන්නට හදන්නේ. (වැඩිය ඕනෑ නෑ. මීට කළින් කමෙන්ටුව බලන්නකෝ.). තමන්ගේ මතවාද හරි හෝ වැරදි හෝ වේවා, අනුන්ගේ ඇඟේ බලෙන් ගැසීම බලහත්කාරකමක්. මා පෙනී සිටියේ ඒ වෙනුවෙන්.
මෙහි අරමුණ පළියට පළිය ගැනුම හෝ හේතුවාදීන්ට පහර ගැසීම නොවේ. කාගෙ කාගේත් කිල්ලෝටවල හුණු තිබෙන බව පෙන්වා දීම පමණයි. මොකද නිර්-ආගමිකයන් / හේතුවාදීන් හැසිරෙන්නේ ඔවුන් සර්වඥ ලෙස. ඒ කියන්නේ පරම සත්‍යය අවබෝධ කරගත් ලෙස. තමන් සර්වසම්පූර්ණයි, 100% හරි මතවාදයක සිට්නවා කියා ඔවුන් අධිමානයක සිටිනවා.
ඒ සඳහා මා ඔවුන්ගේ ප්‍රබලම නිර්ණායකයේ ඇති අඩුපාඩුවක් පෙන්වා දෙන්නට උත්සාහ කරනවා. ඒ තමයි "විද්‍යාත්මක උපකරණ වලට හසු නොවන සෑම දේම මිථ්‍යාවක්" යන ඔවුන්ගේ තර්කය සෑම විටම නිවැරදි නොවන බව.
මගේ තර්කය, ඇතැම් සංසිද්ධි භෞතික ගතිගුණ මත පදනම්ව පාඪාංක පෙන්වන උපකරණවලට අසු නොවිය හැකි බවයි. වෙනත් අයුරකින් කියනවානම්, යමක් ග්‍රහණය කරගන්නට දැනට තිබෙන උපකරණවල සංවේදීතාව ප්‍රමාණවත් නොවීම.
එනම්, යමක් උපකරණවලට හසු නොවන පමණින් එය නොපවතී යයි කීම නිවැරදි නැහැ. ඔබ දන්නවා ඇති පරමාණුව තුළ ඇති තව අංශුවක් වන 'හිග්ස් බෝසෝනය' මේ මෑතකදී සොයාගත් බව. නමුත් එහි සංකල්පය, මෙවැන්නක් පැවතිය හැකි බවට අනාවැකි පළවී තිබුණා. මේ ආකාරයෙන්, නවීන විද්‍යාව කියන්නේ දචසින් දවස වෙනස් වන දෙයක්. එහි වත්මන් දියුණුව මතින් බිහිවූ උපකරණ යොදාගෙන යමක් හරියටම ඇතැයි හෝ නැතැයි කිව නොහැකියි. මෙය පුනර්භවය, නිවන ආදී සංකල්ප වලට අදාලයි. හරියටම විද්‍යාත්මකව ඔප්පු කරන තුරු කෙනෙකුට ඒ සංකල්ප පිළි නොගෙන සිටීමට අයිතියක් තිබෙනවා. නමුත් 'නැහැ' කියන අවසන් නිගමනයකට එලැඹීම වැරදියි. මා ඉලක්ක කරන්නේ එවැනි 'අනිවාර්යයෙන්ම නැහැ' කියන දැඩි මතයේ ඉන්න අන්තගාමීන් පමණයි. 'ඔප්පු කළොත් පිළිගන්නම්කෝ' කියා විවෘත මනසින් ඉන්න අය නොවෙයි.
හෝම්ස් ගේ කතාව ගැන කියන්නට තිබෙන්නේ නිරුත්සාහයෙන්ම ලැබෙන දැනුම ප්‍රතික්ෂේප කිරීම වර්තමානයට ගැලපෙන ප්‍රවේශයක් නොවන බවයි. කෙළින්ම කියනවා නම් එය "මොළයේ මතක ධාරිතාව ඉතාම සීමිතයි" යන යල් පැනගිය පසුගාමී මතයට සහය දෙන්නක් මිස අසීමිත දැනුම කේන්ද්‍ර කරගෙන සීඝ්‍ර ප්‍රගමණයක් පතන ප්‍රවණතාවයට අනුකූල වන්නක් නොවේ.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-76434076150168199162013-12-07T15:26:33.220+05:302013-12-07T15:26:33.220+05:30මේකෙ අරමුණ භෞතිකවාදීන්ට ගැහීම නං වැඩේ අසාර්ථකයි...මේකෙ අරමුණ භෞතිකවාදීන්ට ගැහීම නං වැඩේ අසාර්ථකයි. මීට වඩා හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියන්න වෙනව.x 2
අද කාලේ මිනිස්සු ආගමේ නාමෙන් නටන නාඩගම් දැක්කම නිරාගමිකයෝ බිහිවෙන එක හොඳයි කියල මට හිතෙනවා.විශේෂයෙන්ම අදෘශ්‍යමාන බලවේග පස්සේ යන හැටි බැලුවාම.
අදෘශ්‍යමාන බලවේග විශ්වාස නොකරන අය එහෙම දෙයක් ගැන අත්දැකීමක් ලැබුනොත් ඒක විශ්වාස කරන්න පටන් ගනීවි.එතකල් ඔය ඉන්න හැටියට හිටපුවාවේ.අනිත් මිනිස්සුන්ට කරදයක් නැත්නම් ඒ මිනිස්සු මොනා විශ්වාස කලත් අපේ මොකෝ.
ෂර්ලොක් හෝම්ස් පොතක තිබුන දෙයක් මෙතෙන්ටත් ගැලපෙනවා කියල මම හිතනවා.

"ඔබ කියනවා පොලොව ඉර වටේ යනවලු.පොලොව ඉර වටේ ගියත් හඳ වටේ ගියත් මටවත් මගේ වැඩ වලටවත් පැන්සයක වාසියක් සිදු වෙන්නේ නෑ.ඒ නිසා මම දැන් උත්සාහ කරන්නේ ඒ දේ දැනගත්ත වුනත් අමතක කරලා දාන්න.මොකද මට මතක තියාගන්න ඊට වඩා දේවල් තියෙනවා"

අදෘශ්‍යමාන බලවේග ගැනත් ඔය ටික තමා කියන්න තියෙන්නේ.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-56097043211006281992013-12-07T15:15:09.193+05:302013-12-07T15:15:09.193+05:30භෞතිකවාදීන්ට නෙලීම කෙසේ වෙතත් මේක ලිව්ව කෙනා තමන්ග...භෞතිකවාදීන්ට නෙලීම කෙසේ වෙතත් මේක ලිව්ව කෙනා තමන්ගේ බුද්ධි මට්ටමනම් අපූරුවට පෙන්නලා තියෙනවා. මාරයි සෑර්! ඔයා මාරයි!nuwanhttps://www.blogger.com/profile/06125300367474603947noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-59322304516492109582013-12-07T15:11:50.934+05:302013-12-07T15:11:50.934+05:30තමන්ගෙ මතයට විරුද්ධව ලියැවෙන ලිපි දුර්වලයි, අසාර්ථ...තමන්ගෙ මතයට විරුද්ධව ලියැවෙන ලිපි දුර්වලයි, අසාර්ථකයි කියන එක දැන් අළුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා. තව අය ඔය වගේ කතා කිවුව මීට කළින් පෝස්ට් එක ගැන, අම්බලම ෆේස්බුක් සමූහයේ. හැබැයි හේතු ඇහුවම සමහරුන් හිරවෙනව. මොනව වුනත් ප්‍රතිචාරයට ස්තුතියි.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-4058030873573633802013-12-07T15:02:21.907+05:302013-12-07T15:02:21.907+05:30මේකෙ අරමුණ භෞතිකවාදීන්ට ගැහීම නං වැඩේ අසාර්ථකය...මේකෙ අරමුණ භෞතිකවාදීන්ට ගැහීම නං වැඩේ අසාර්ථකයි. මීට වඩා හොඳ ස්ක්‍රිප්ට් එකක් ලියන්න වෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com