tag:blogger.com,1999:blog-1126316916938846726.post8701943950150049537..comments2023-07-02T21:26:49.450+05:30Comments on සංවේදී: මගේ හිතවත් බැචාලා වෙතටයිසංවේදීhttp://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1126316916938846726.post-84769245295599571842013-08-03T12:58:03.652+05:302013-08-03T12:58:03.652+05:30මගේ අඩුපාඩු තියෙනවා මචං. මං ඒක දන්නවා. මම පොර ටෝක්...මගේ අඩුපාඩු තියෙනවා මචං. මං ඒක දන්නවා. මම පොර ටෝක් දෙන කතාව ඇත්ත. හැබැයි මම ලොකුව දෙන්නෙ මට තියෙන ඒව මිසක් නැති ඒව ගැන නෙමෙයි. මොනා උනත් උඹ කියන කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයිසංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-15010754561366504132013-08-03T11:16:50.227+05:302013-08-03T11:16:50.227+05:30උඹේ පොඩි හරි අඩුපාඩුවක් තියේද කියල උඹම තීරණය කරලා ...උඹේ පොඩි හරි අඩුපාඩුවක් තියේද කියල උඹම තීරණය කරලා හදාගනින්.එතකොට උඹ දිනුම්.බනින උන් පරාදයි;
අනික උඹ පොරත්වයකින් ඉන්නවා නම් අවුරුදු 7 උඹ එක්ක හිටිය නම් මේ හදිසියේ ෆෝම් වෙන්නේ අයි කියල අහපන්.පොර ටෝක් දෙන යාලුවෝ ඉන්නව මටත්, අපි නම් ඒ වෙලාවට ඔය පොර ටෝක් වලට හොදට නොන්ඩි කරනවා හැබැයි යාළුකම කවදාවත් නැති වෙලා නම් නැහැ.
Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-13813412225352397012013-08-02T11:17:47.234+05:302013-08-02T11:17:47.234+05:30මැකුවේ නෑ මචං. සිරා. ආයෙ දාපන්. ඕන එකක්.මැකුවේ නෑ මචං. සිරා. ආයෙ දාපන්. ඕන එකක්.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-21271729949393748782013-08-02T11:13:18.289+05:302013-08-02T11:13:18.289+05:30කමෙන්ට් එක මැකුවෙ ඇයි මචං? කමෙන්ට් එක මැකුවෙ ඇයි මචං? පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-11059241261534040522013-08-02T10:07:33.461+05:302013-08-02T10:07:33.461+05:30මගේ ආදරණීය 'සංවේදී' පාඨකයිනි,
ඔව්. ඔබලා හ...මගේ ආදරණීය 'සංවේදී' පාඨකයිනි,
ඔව්. ඔබලා හරි.
මේ පෝස්ටුව පළ නොකළ යුතුව තිබුනා යයි දැන් මටත් හිතෙනවා.
මේ වගේ (උදාහරණ 1 උදාහරණ 2) මානසිකත්වයක් තියෙන කෙනෙකුට අපි අනුකම්පා කරන්න ඕනා.
මේ පිළිබඳව ඔබෙ වටිනා කාලය නාස්ති කිරීම ගැන මට දහස් වාරයක් සමාවන්න.
මේක අයින් කරන්න මම කැමති වුනත් එහෙම කළොත් සින්ඩිකේටර් වලින් මගෙ අඩවිය බ්ලොක් වෙන නිසා එහෙම කරන්න බෑ.
ඒ ගැන යළිත් මට සමාවන්න.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-84485044113873342162013-08-02T03:08:19.689+05:302013-08-02T03:08:19.689+05:30Thursday, July 18, 2013 ලිපියට අදාළව ඔබට අනුව හමුද...Thursday, July 18, 2013 ලිපියට අදාළව ඔබට අනුව හමුදාවට අපහාස වන ලිපියක් ලංකාදීප වෙබ් අඩවියේ දමා ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/157972
ඔබට නොවැටහුනත් ඉදිරියෙදිත් හමුදාවට අපහාසවන ඔය වගෙ ලිපි පළවිම දිගටම සිදුවෙවි.Anonymoushttps://www.blogger.com/profile/16464189873314665448noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-58648924305765337132013-08-01T17:49:09.110+05:302013-08-01T17:49:09.110+05:30ඔය බනින එවුන්වම ටිකක් හරි කමක් නෑ මගේ බ්ලොගටත් එව...ඔය බනින එවුන්වම ටිකක් හරි කමක් නෑ මගේ බ්ලොගටත් එවපල්ලකෝ පුළුවන් එකෙක් මැලේ රාළhttps://www.blogger.com/profile/13006036464984126416noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-38936401127444290322013-08-01T17:07:44.517+05:302013-08-01T17:07:44.517+05:30ඒත් මේ චෝදනාව කළේ අවුරුදු 7ක් මම මට ඉතාම හිතවත්, ම...ඒත් මේ චෝදනාව කළේ අවුරුදු 7ක් මම මට ඉතාම හිතවත්, මාව තේරුම් ගත් කෙනෙක් කියා සිතා සිටි අයෙක්. ඊට පස්සෙ වෙච්ච දේ දන්නවද? මම එහෙමයි කියලා හිතන් හිටපු හැම එකාම වගේ ඒ මතය අනුමත කලා..

මොකද ඔයත් එක්ක අවුරුදු 7ක් හිටපු මිනිස්සු ගොඩක් එහෙම කියනවනම් ඔයා.. ඔයා ගැනම ආයෙත් හිතන්න ඕන කියලයි මට හිතෙන්නේ.
itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-56698631931116788122013-08-01T16:34:58.392+05:302013-08-01T16:34:58.392+05:30ඔව්. ඔබ හරි..ඔව්. ඔබ හරි..සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-33224432696763987892013-08-01T16:19:14.188+05:302013-08-01T16:19:14.188+05:30උඹ උඹ කවුද කියලා අඳුරනවානම් මේ පෝස්ට් එක ලියන්න ඕන...උඹ උඹ කවුද කියලා අඳුරනවානම් මේ පෝස්ට් එක ලියන්න ඕන වෙන්නේ නැහනේ.aruge-adaviyahttps://www.blogger.com/profile/04484287423266414284noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-75881171864743543372013-08-01T15:04:31.621+05:302013-08-01T15:04:31.621+05:30keepon with your good workskeepon with your good worksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-47266394379153625262013-08-01T14:51:39.413+05:302013-08-01T14:51:39.413+05:30මම හිතන්නේ මේ පොස්ටුව නොදා සිටිය යුතුව තිබුනා, කොහ...මම හිතන්නේ මේ පොස්ටුව නොදා සිටිය යුතුව තිබුනා, කොහොමත් මේ වගේ දේවල් වලට අප්සැට් ගැහීම හෝ තරහා ගැනීම හොඳ නෑ, සංවේදී ,ටිකක් සංවේදී වැඩියි වගේ.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-14389178337200620162013-08-01T14:49:22.041+05:302013-08-01T14:49:22.041+05:30දේශකයා හරියටම හරි.දේශකයා හරියටම හරි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-91362910747305791312013-08-01T14:05:44.172+05:302013-08-01T14:05:44.172+05:30Salenna epa. Ekayi mata kiyanna thiyanne. Mama gan...Salenna epa. Ekayi mata kiyanna thiyanne. Mama ganath danna aya dannawa. Eth mama ewagen salila kadan watune na. Eka thamayi mama mage me loke dashaka 2ka jeewithen igenagaththa paadama.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-56099943130302254222013-08-01T13:29:53.832+05:302013-08-01T13:29:53.832+05:30:):)සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-24039589092022995332013-08-01T13:28:45.513+05:302013-08-01T13:28:45.513+05:30ඉවසල ඉවසල බැරිම තැන.. අන්න එතන තමා ඉවසිය යුතුම තැන...ඉවසල ඉවසල බැරිම තැන.. අන්න එතන තමා ඉවසිය යුතුම තැන!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-55739475494519287672013-08-01T13:17:55.644+05:302013-08-01T13:17:55.644+05:30නෙගටිව් කමෙන්ට්ස් නම් මට ඕනි තරම් හම්බුවෙලා තියෙනව...නෙගටිව් කමෙන්ට්ස් නම් මට ඕනි තරම් හම්බුවෙලා තියෙනවා. 'ෆේස්බුක් මචංලා' පොස්ට් එකේ සූස්ති ගුණේ ගේ කමෙන්ටුව බලන්නකෝ...එවට සැලන මිනිහෙක් නෙමෙයි මම..සමහරු 'බුදුන් පොරක්ද', 'පුනර්භවය පට්ටපල් බොරුවක්' පෝස්ට් වලට මට පෞද්ගලිකව සුද්ද සිංහලෙන් බැනලා එවලා තිබුණා. සැළුනෙ නෑ. මොකද මම ඔය ඔබ කියපු තැන හිටපු නිසා. ඒත් මේ චෝදනාව කළේ අවුරුදු 7ක් මම මට ඉතාම හිතවත්, මාව තේරුම් ගත් කෙනෙක් කියා සිතා සිටි අයෙක්. ඊට පස්සෙ වෙච්ච දේ දන්නවද? මම එහෙමයි කියලා හිතන් හිටපු හැම එකාම වගේ ඒ මතය අනුමත කලා..මම ෆේස්බුකියේ කරුණුදක්වනකොට, සාක්ෂි ඇතුව මම ඇත්ත ලිවුවේ කියලා ඔප්පු කරනකොට සමහරු පර්සනල් අරගෙන මට ෆෝන් එකෙන් කුණුහරුපෙන් බැන්නා. මේක ලිව්වේ ඉවසලා ඉවසලා බැරිම තැන.සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-78696884476511631762013-08-01T13:08:02.690+05:302013-08-01T13:08:02.690+05:30සංවේදී ඇයි ඔයා මෙහෙම පෝස්ට් එකක් ලිව්වේ.. ලැබෙන ඕන...සංවේදී ඇයි ඔයා මෙහෙම පෝස්ට් එකක් ලිව්වේ.. ලැබෙන ඕනම කමෙන්ටුවක් ආශිර්වාදයක් සේ සලකා ඉන්නවා මිසක්... මෙවන් කමෙන්ටුවකටත් සැලෙන ඔබ නම් සංවේදි වැඩියි.. එහෙම වෙන්න ?ඕන නෑ.
ඔබ නිවැරදිව පැහැදිලිව ලියන තාක් පාඨකයන් ඔබත් එක්ක ඉදීවි... අමතක නොකරන්න ඇනෝලා අන්වර්ථ නාමිකයෝ බ්ලොග් එකකට ආභරණයක් බව...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-76604597644458372102013-08-01T12:05:18.038+05:302013-08-01T12:05:18.038+05:30අනේ නෑනේ...අනේ නෑනේ...සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-7394048116317984402013-08-01T12:04:51.679+05:302013-08-01T12:04:51.679+05:30// මම හිතන්නෙ අපි අනුන්ට ගින්දරක් නොදී දැඩි කැපවීම...// මම හිතන්නෙ අපි අනුන්ට ගින්දරක් නොදී දැඩි කැපවීමකින් ලබාගත්ත ඉගෙනීම,රැකියාව, ගෙදර, වාහනය, තනතුරු. . . . ගැන කියන්ඩ, ලියන්ඩ සාධාරණ අයිතියක් හැමෝටම තිබිය යුතුයි . . . .//
මෙන්න මේ අදහසට මම පුදුම විදියට ගරු කරන්නෙ මේක 99%ක් දෙනා පුරාජේරුවක් විදියට අර්ථකථනය කරන නිසයි....සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-33725692479665455862013-08-01T12:02:58.731+05:302013-08-01T12:02:58.731+05:30ජීවිතේ කියන්නෙ උපාධිය නෙමෙයි සහෝ...උපාධි නැති පොළො...ජීවිතේ කියන්නෙ උපාධිය නෙමෙයි සහෝ...උපාධි නැති පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු මම අනන්ත දැකලා තියෙනවා. මම එයාලගෙන් ජීවිතේ ඉගෙන ගන්නවත් එක්ක....සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-47339916229032318202013-08-01T11:56:39.699+05:302013-08-01T11:56:39.699+05:30මගේ කොමෙන්ට් එක ස්පෑම් ගොඩේ ඇති..මගේ කොමෙන්ට් එක ස්පෑම් ගොඩේ ඇති..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-41219053219147895492013-08-01T11:45:26.934+05:302013-08-01T11:45:26.934+05:30මට නම් පේන්නේ මේ ඔක්කොටම හේතුව අපේ සංවේදී ආචාර්යතු...මට නම් පේන්නේ මේ ඔක්කොටම හේතුව අපේ සංවේදී ආචාර්යතුමා ඇත්තටම ඉතාම සංවේදී කෙනෙක් වීමයි.
ඉතාම සියුම් කරුණක් ඔබතුමාට අති විශාල සතුටක් හෝ දුකක් වුණ අවස්ථා මම FB එකෙත් BLOG එකෙත් සෑහෙන්ඩ දැකල තියනවා. . . (ඒ කියන්නේ මම සෑහෙන කල් ඉඳන්ම ලිපි කියවනවා :-D )
මම හිතන්නෙ අපි අනුන්ට ගින්දරක් නොදී දැඩි කැපවීමකින් ලබාගත්ත ඉගෙනීම,රැකියාව, ගෙදර, වාහනය, තනතුරු. . . . ගැන කියන්ඩ, ලියන්ඩ සාධාරණ අයිතියක් හැමෝටම තිබිය යුතුයි . . . .Sampathhttps://www.blogger.com/profile/03701111148950323236noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-51828472619653757172013-08-01T11:01:13.182+05:302013-08-01T11:01:13.182+05:30අපිටනම් ඉතින් ඔය කියන උපාධි නෑ. ඒත් ඉතින් ලියල ති...අපිටනම් ඉතින් ඔය කියන උපාධි නෑ. ඒත් ඉතින් ලියල තියෙන ඒව නම් හුගක් ඇත්ත වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-1126316916938846726.post-25482792097682946132013-08-01T10:31:06.481+05:302013-08-01T10:31:06.481+05:30හරියටම හරි හිරු..ඕවා තමයි මේකට ෆේස්බුකියේ වැටුණ කම...හරියටම හරි හිරු..ඕවා තමයි මේකට ෆේස්බුකියේ වැටුණ කමෙන්ට්ස්....
පේන කියන ජොබ් එකක් පටන් ගම්මුද...? හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙයි....සංවේදීhttps://www.blogger.com/profile/01287188539770380720noreply@blogger.com