Wednesday, April 24, 2013

එක්තරා ඓශ්චර්යමත් රටක...


වර්ෂ 1933
වෙතයි,
ආචාර්ය ෆර්ඩිනන්ඩ් පො(ර්)ෂ,
මෝටර් රථ ඉංජිනේරු නිර්මාණ ශිල්පී, 
ජර්මනිය.

මහත්මයාණෙනි,

ජර්මනියේ ජනතාවගේ පාලකයා ලෙසට මට මගේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් භාවිත කරනවා දැකීමට අවශ්‍යයි.
ඔබ ඒ සඳහා වෝල්ක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව අරඹන්න. ඒ සඳහා සියලු පහසුකම් හා ප්‍රතිපාදන මගේ රටවැසියන් වෙනුවෙන් සලසා දෙමි.
ස්තුතියි.

මීට,
ඇඩොල්ෆ් හිට්ලර්.



එකුන්විසිවැනි සියවස එක්තරා රටක....


මේ රටේ මිනිස්සු වාහන පාවිච්චි කරනවා වැඩියි. ඒය අධෛර්‍යමත් කිරීමට සෑම යතුරු පැදියකටම අවම බදු මුදල වශයෙන් රු. 70,000ක් ද
කුඩා මෝටර් රථයක් සඳහා අඩුම බදු මුදල රු. 750,000ක්ද වශයෙන් සංශෝදනය කරන්නට නිර්දේශ කරමි.

මීට,
ඓශ්චර්යමත් රටේ මුදල් ඇමති

5 comments:

  1. අනේ ‍උගෙ $#^$%&$*!#%@&#

    ReplyDelete
  2. Kathaawa aththa.
    Eth ara Aashcharyawath ratata gennema kunu godawal. Ewa awrudu 2ka 3na paawichchi karaddi kaali halenawa. Ithin eka ayin karala thawa 1k gannawa. Rate kunu wadi wenawa.
    Germaniye ehema moka kohoma kiwwath eka qualitiyakata thamayi hadanne.. Aaya na paramparaa gaanak paawichchi karanna puluwan. Ithin rate kunu wadi wenne na..
    Anika Hitler mahaththaya me kathaawa kiwwe 1933ne. E dawas wala fosila indana nisa dawantha parisara dooshana thathwayak thibbe na. Mokada e baawithaya adu nisa. Pradaanawa thibbe gal anguru. E thamayi anguru walin ayin wela thel walata adichcha kaale. Eth ada thathwe wenas. Anika e kaale thel saapekshawa mila adu wiya yuthuyi. Dan ehema naane...
    Awasaana washayen, meka aascharyamath ratakne...

    ReplyDelete
  3. "A developed country is not a place where the poor have cars. It's where the rich use public transportation" - Mayor of Bogota

    ඔන්න ඔහොමලු ආශ්චර්යමත් රටේ දෑහිතකාමී පාලකයොත් හිතන්නෙ... ;)

    ReplyDelete
  4. ඔබට පොඩි වෑරදිමක් ..... ඔහු(ඓශ්චර්යමත් රටේ මුදල් ඇමති) පෑවසුවෙ වාහන පවිච්චිය වෑඩි කියා නොව සාමාන්ය වාහන කියාය. ලෑම්බොගිනි පාවිච්චිය කමක් නෑතිලු.ඔහුගෙ පතුම රටෙ සියලු දෙනා ලම්බොගිනි ගන්නවාටය.....

    ReplyDelete